ඉක්මන් ගැනුම්කරුවකු අවශ්‍ය වේ..කුරුණෑගලට නුදුරින් සින්නක්කර පොල් අක්කර 30.5ක් අක්කරය ලක්ශ 65යි .පොල් මුරයකට ගෙඩි 10000ක් කැඩෙන අතර කාපට් පාරකට මුහුන ලා ඇත ගැනුම්කරුවන් අමතන්න 0764695957..
නොදකින් උඹේ ගනන් හැදිල්ල, යකෝ අක්කරේ ලක්ශ 65යි, අක්කර 30, තියෙනවා. ඒ කියන්නෙ කොටි 18ක්.පොල් ගෙඩියක් 100 ගානෙ ලාබයක් ගත්තොතින් එක මුරේට ලක්ශ 10යි
මුර 7න් ඉඩමෙ ගාන ඇවිත්
එහෙම නං ඇයි විකුනන්නෙ
(පොල් ගෙඩියකින් ලාබෙ කීයද කියලා මම දන්නෙ නැහැ ඉඩමෙ අයිතිකාරයට)
akkarayak bn 65පොල් ගෙඩියක් 100 ගානෙ ලාබයක් ගත්තොතින් එක මුරේට ලක්ශ 10යි
මුර 7න් ඉඩමෙ ගාන ඇවිත්
එහෙම නං ඇයි විකුනන්නෙ
(පොල් ගෙඩියකින් ලාබෙ කීයද කියලා මම දන්නෙ නැහැ ඉඩමෙ අයිතිකාරයට)
පොල් ගෙඩියක් 100 ගානෙ ලාබයක් ගත්තොතින් එක මුරේට ලක්ශ 10යි
මුර 7න් ඉඩමෙ ගාන ඇවිත්
එහෙම නං ඇයි විකුනන්නෙ
(පොල් ගෙඩියකින් ලාබෙ කීයද කියලා මම දන්නෙ නැහැ ඉඩමෙ අයිතිකාරයට)
අක්කරේක විකුණුම් මිල දාලා තියෙන්නේ. පොල් මුරේ ගෙඩි ගාන දාලා තියෙන්නේ සම්පූර්ණ ඉඩමෙන්ම.පොල් ගෙඩියක් 100 ගානෙ ලාබයක් ගත්තොතින් එක මුරේට ලක්ශ 10යි
මුර 7න් ඉඩමෙ ගාන ඇවිත්
එහෙම නං ඇයි විකුනන්නෙ
(පොල් ගෙඩියකින් ලාබෙ කීයද කියලා මම දන්නෙ නැහැ ඉඩමෙ අයිතිකාරයට)
මුර 200ක් විතර යනවා බං. මාස දෙකෙන් දෙකට පොල් කැඩුවත් අවුරුදු 33ක් යනවා.පොල් ගෙඩියක් 100 ගානෙ ලාබයක් ගත්තොතින් එක මුරේට ලක්ශ 10යි
මුර 7න් ඉඩමෙ ගාන ඇවිත්
එහෙම නං ඇයි විකුනන්නෙ
(පොල් ගෙඩියකින් ලාබෙ කීයද කියලා මම දන්නෙ නැහැ ඉඩමෙ අයිතිකාරයට)
Hi Dammika Aruna
අතට අරන් ඉන්නේ. ටක්ගාලා විකුණන්න ඕනේඉක්මන් ගැනුම්කරුවකු අවශ්‍ය වේ - mokada hadissi?