වැඩි ගනං නැති telescope 🔭 එකක් කියපකෝ, හැබැයි හොඳ view එකක් තියෙන්නෙත් ඕනේ.

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,867
    3,477
    113
    Billie Eilish Beach GIF by LOS 40 Guadalajara


    Spying Peeping Tom GIF by 20th Century Fox Home Entertainment
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    හඳ බලන්න නම් Samsung ultra පෝන් එකක් ගනිහ
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    eq mount tiyna ekak ganna nattam wadak na balanna giyama epa wenawa, 20 30ta tiyana ewa gannat epa hada witarai balanna puluwan, 150/750 wage ekak wat ganna balanna
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මෙන්න මේක ගන්න පුළුවන් අඩු ගානට. @scurvy දෙයියා වැඩිය පාවිච්චි කරලා නෑ, එක පාරක් අමාවක දවසක හඳ බලන්න ට්‍රයි කරලා තිබුන. තව දවසක් කොලබට වහිනවද බලන්න ට්‍රයි කරලා තිබුන. එච්චරයි. :lol:

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මෙන්න මේක ගන්න පුළුවන් අඩු ගානට. @scurvy දෙයියා වැඩිය පාවිච්චි කරලා නෑ, එක පාරක් අමාවක දවසක හඳ බලන්න ට්‍රයි කරලා තිබුන. තව දවසක් කොලබට වහිනවද බලන්න ට්‍රයි කරලා තිබුන. එච්චරයි. :lol:


    oka dapu thread eke thibba sehenna advance telescope design by elakiriyans :P
     
    • Like
    Reactions: Naughtykolla48

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    oka dapu thread eke thibba sehenna advance telescope design by elakiriyans :P
    :ROFLMAO: ඔව් මට ඒක හොයාගන්න බැරි උනා. ඒක මෙතන දැම්ම නම් අරුට ටෙලස්කෝප් නැතුව තරු පෙනේවි. :lol:

    P.S. අහ්හ්හ්. දෙයියා ඇවිල්ල සුටුස් ගාල.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    • Like
    Reactions: Sunil dinawamu