හොඳ speaker එකක් කියන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    JBl 120 එකක් ගන්න හිතන් ඉන්නවා. දැන්ම නෙමෙයි. හැබැයි රූම් එකේ පාවිච්චියට පොඩි speaker එකක් ගන්න බැලුවෙ.

    Bose flex
    Harmon kardon වගේ ඒවගෙන් හොඳ මොඩල් එකක් මොකක්ද. 120ක් ගන්න නිසා මේක තේරුමක් නැති වෙයිද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    JBl 120 එකක් ගන්න හිතන් ඉන්නවා. දැන්ම නෙමෙයි. හැබැයි රූම් එකේ පාවිච්චියට පොඩි speaker එකක් ගන්න බැලුවෙ.

    Bose flex
    Harmon kardon වගේ ඒවගෙන් හොඳ මොඩල් එකක් මොකක්ද. 120ක් ගන්න නිසා මේක තේරුමක් නැති වෙයිද

    FLEX ඵකත් හොඳයි මේකත් හොඳායි..

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    1735005239774.png

    https://www.simplytek.lk/products/marshall-emberton-sri-lanka?variant=46624405160255
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    120 ක් ගන්නවානම් මහා ලොකු ගණන් දීලා පොඩි ඒවා ගන්න එපා. But 120 ක් කාමරේ පාවිච්චියටනම් ලොකු වැඩියි. එක නිසා සල්ලි අවුලක් නැත්නම් ගන්න.

    Marshall මාරු​

    සුපිරි ි ඩිසයින් ටිකක්කුත් තියේ.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    1735010244344.png

    මම කරන්නේ මේක . සුපිරි සවුන්ඩ් . JBL 120 ගන්න ගානට මේකෙන් දෙකක් අරන් sync කරා නම් JBL310 වගේ තමා :love2:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    රූම් එකේ පාවිච්චියට විතරක් ඇයි ඕව ගන්නේ කිසිම හරි stereo separation එකක් නැහැ .
    speakers දෙකක් තියෙන එකක් ගන්න වෙනම දුරින් තියන්න පුළුවන් .
    කරන්ට් නැති වෙලාවට use කරන්න ඕන නම් විතරක් batteries එක්ක ගන්න .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රූම් එකේ පාවිච්චියට විතරක් ඇයි ඕව ගන්නේ කිසිම හරි stereo separation එකක් නැහැ .
    speakers දෙකක් තියෙන එකක් ගන්න වෙනම දුරින් තියන්න පුළුවන් .
    කරන්ට් නැති වෙලාවට use කරන්න ඕන නම් විතරක් batteries එක්ක ගන්න .

    muta tiyenne 120 ta denna salli tika tika dala 300v amp gahala bin top hada ganna
    yt eken balan gedarama supiriyata gaha ganna tibba
    jbl kale papuwata wadinna sound