ෆුල් කෑශ් vs FIX 90%

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    @raman2

    මම සම්පත් බැන්ක් එකට කෝල් කරලා විස්තර ඇහුවා.

    හරියටම බැන්ක් එකෙන් කියපු ගාන මෙහෙමයි

    ෆික්ස් ඩිපොසිට්
    මුදල ලක්ශ 10
    කාලය වසර 5
    පොලිය 8.75%
    මාසෙකට පොලිය 7291.66
    වසරකට 87500
    වසර 5ට 437500

    සමාන වාරික ලෝන්
    මුදල ලක්ශ 9
    කාලය වසර 5
    පොලිය 10.39%
    වාරිකය 22792
    අවුරුදු 5 අවසානයෙදි ගෙවූ මුදල 1367520

    වෙනස
    22792-7291= 15501
    15501 x 60 = 930060

    තව විදියකට
    1367520-437500= 930020

    එහෙම බැලුවම පාඩුයි.

    ෆික්ස් එකෙන් ලෝන් එක ගන්නේ නැතුව ෆික්ස් එක දාලා ලක්ශ 9ක පර්සනල් ලෝන් එකක් සමාන වාරික වලට කැපිටල් එකෙන් කොටසකුත් අඩුවෙන්න ගන්න පුලුවන්නම් මම උඩම කියපු ලාබේ තියෙනවා.
    ෆික්ස් එකෙන්ම 90%ක ලෝන් එකක් ගත්තොත් පාඩුයි.

    ඔව් බන් මේ වැඩේ පාඩු වැඩක්.
    ෆික්ස් දාලා එකෙන්ම 90% ගන්න එවුන්ට සල්ලි මැනේජ් කරගන්න බැරි ප්‍රශ්න තියෙනවද දන්නැ.
    නැත්තන් අපි නොදන්න සීන් එකක් ඇති නැත්තන් මෝඩකම
    ------ Post added on Apr 20, 2026 at 11:24 AM
    මේ full simplify කරල කියන්නෙ. ඕක කොහොමවත් කවමදාවත් ලාබ වෙන්නෙ නෑ. ඔයාගෙ scenario එකේ අවුල් තැන් ගොඩයි. FD එකෙන් cash back loan ගද්දි loan creation fee එකට රු 600ක් - 1000ක් වගේ කැපෙනව. එච්චරයි. ඒත් personal loan ගද්දි document charges, stamp duty, loan creation charges ඔක්කොම ගෙවන්න ඕනෙ. ඕක 7000 වගේ වෙනව. අඩුම cash back loan දැන් දෙන්නෙ 2.5%. normally 3% තමා.

    ඔයාගෙ scenario එකම ගත්තත්,
    assume WHT is 0.00 and charges are 0.00

    scenario 1
    ඔයාගෙ ලක්ශ 10 ෆික්ස් දානව 8.75% පොළියට. 9ක් ආපහු ගන්නව 10.39% ට

    after 60 months

    CapitalinterestPer Annum60 Months InterestTotal Amount
    1,000,000.00
    8.75​
    87,500.00437,500.001,437,500.00

    ණය වාරිකය 22,792.50

    වසර පහ අවසානයේ ලෝන් එක ගෙවිල ඉවර වෙනව. ලෝන් එකට ගෙවූ මුලු මුදල ගණනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ. ඔබේ FD එකේ මුලු මුදල පොළිය සමග අතට ලැබෙනව. එතකොට අතේ ඇති මුලු මුදල = 1,437,500.00

    scenario 2
    ඔයා ලක්ශ 9න් බයික් එක ගන්නව ඉතුරු ලක්ශෙ බැංකුවට දාන්නෙත් නැතුව කැටේකට දානව interest 0% ඔයාගෙ scenario 1 ගෙවන ණය වාරිකය හැම මාසෙම කැටේටම දානව.

    MonthCapitalIntrestPer MonthTotalCompound AmountNet Total
    1​
    100,000.00
    0.0%​
    -100,000.0022,792.50122,792.50
    2​
    122,792.50
    0.0%​
    -122,792.5022,792.50145,585.00
    60​
    1,444,757.50
    0.0%​
    -1,444,757.5022,792.501,467,550.00

    වසර පහ අවසානයේ කැටේට දැන්මත් ඔයා ලග අතේ ඇති මුලු මුදල = 1,467,550.00

    comparison
    1,467,550.00 - 1,437,500.00 = 30,050.00

    හැමදේම smooth ගිහින් හරියටම payments උනත් නිකන් 30,050.00 නාස්ති කරන්. තව එක ලෝන් වාරිකයක් හරි ගෙවන්න බැරි උනොත් ඕකත් ක්‍රිබ් හිට් වෙනව. ඒ වගේම දඩ පොළිත් වදිනව. late payments වදිනව.

    scenario 3
    continues compound deposit එකක් කලොත් 6.5% Interest එකට

    MonthCapitalInterestPer MonthTotalCompound AmountNet Total
    1​
    100,000.00
    6.5%​
    541.67100,541.6722,792.50123,334.17
    2​
    123,334.17
    6.5%​
    668.06124,002.2322,792.50146,794.73
    60​
    1,717,025.09
    6.5%​
    9,300.551,726,325.6422,792.501,749,118.14

    311,618.14 වගේ තමන් ලග නිකන්ම එකතු වෙනව
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542

    Meka hari.

    FD එකකින් ලෝන් එකක් ගත්තා ට කමක් නෑ FD rate එකට වැඩි interest තියන එකක් settle කරන්න. උදාහරණයකට credit card එකක් settle කරන්න. එහෙම උනත් දේ දාන්න කලින් තියන loan ගේවල ඉවර කරන්න,ඕනේ නැත්තම් මෝඩ වැඩක්.
     
    • Like
    Reactions: XibitZ

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113

    මුන් ද බං රටේ accounting උගන්නන්නේ?

    100,000 FD දාලා මාසේ ගානේ 41,947 ගානේ 6.5% වලට money market එකකට දාන්න. එතකොට අවුරුදු දෙකේ දී 1,072,000 + 100,000 = 1,172,000 තියෙනවා.

    මේ මොලේ නැති accounting ගුරුවරයා කියන විදිහට ඔතනින් ගන්න පුළුවන් ගානට වඩා 30,000 වැඩියෙන් ගන්න පුළුවන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,464
    22,997
    113
    ඉතින් බන් එක scenario එකකදි උඹ අතේ තිබ්බ සොච්චම වියදම් කරල විතරයි.
    අනිත් scenario එකේදි ඒ සොච්චම වියදම් නොකර තව කන්න බොන්න තියෙන සල්ලිත් වලිනුත් කුට්ටිය ගානෙ මාසෙකට අහක් කරල.
    එතකොට ඉතින් ඒකෙදි අන්තිමට වැඩි ගානක් තියෙන්න ඕනෙ තමයි.

    සාධාරණ compariosn එකක් වෙන්න නන් ලක්ෂ 9 දීලා බයික් එක අරන් ඊට පස්සෙ අර ණය වාරිකේට දෙන්න ඉඳපු කුට්ටිය FD එකක දාගෙන යනව කියල හිතල ගණන් හදල සසඳන්න ඕනෙ.

    ඕකෙ ඉතින් ණය ගන්න එකේ පොඩි හරි වාසියක් තියෙනවනන් තියෙන්න අපේ discipline එක ඉබේම එන විතරයි.
     
    • Like
    Reactions: CustomerSupport

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    Mekka patta wasi bn. @XibitZ

    Man gatta loan ekak 5670000/- Interest 11%

    FD eke Interest 8.33% (6.3 Million)

    Monthly FD interest hambenawa 36232/- after W.H.T

    Loan Monthly Principal eka 94500/- ( 1st Installment 147470/-)

    Reducing Balance ekata loan Interest calculate wenne

    Installment 18 kin passe loan eke Interest eka iwara wela mage FD eke interest eken loan interest eka pay wenna patan gannawa.

    5 years walatama Bank ekata gewana real interest eka wenne Rs 141,545.07
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Mekka patta wasi bn. @XibitZ

    Man gatta loan ekak 5670000/- Interest 11%

    FD eke Interest 8.33% (6.3 Million)

    Monthly FD interest hambenawa 36232/- after W.H.T

    Loan Monthly Principal eka 94500/- ( 1st Installment 147470/-)

    Reducing Balance ekata loan Interest calculate wenne

    Installment 18 kin passe loan eke Interest eka iwara wela mage FD eke interest eken loan interest eka pay wenna patan gannawa.

    5 years walatama Bank ekata gewana real interest eka wenne Rs 141,545.07

    සමහර බැංකු හීනවන පොලියට ෆික්ස් ඩිපොසිට් එකෙන් ලෝන් දෙන්නේ නෑ. එකයි අව්ල.
    හීනවන පොලියට දෙනවනම් සමාන වාරික වලට ලෝන් එක ගත්තත් ලාබයි.
    බැංකුවේ ෆ්ඩී එක දාලා වෙන තැනකින් පර්සනල් ලෝන් එකක් වගේ ගන්න පුලුවන්නම් ඒත් ලාබයක් තියෙනවා.

    බිස්නස් කරන මිනිස්සුන්ට කොහොමත් මේකේ ලාබයක් තියෙනවා.
    වගකීමක් ගන්න බැරි මුල්‍ය විනයක් නැති අයටත් මේ ක්‍රමය හොදයි.