ඩෝබියනේ හනික වරෙල්ලා, මෙන්න තව පට්ට හොරෙක් බෙල්ලෙන් අල්ලලා හිරේ දාන්න යන්නෙ🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113

    අඩෝ උඹලට මතකද නිශ්ශංක සේනාධිපතිව? පොඩි ජෙප්පො හිතන් හිටියේ ලොකු සඕදරයා ආපු ගමන් ඌව එල්ලයි කියලානේ. අන්න ඌ දැන් ආන්ඩුවට හේත්තු වෙලාලු. මේ දවස්වල ඉන්නෙ ජනාධිපති කාර්යාලෙලු. ජනපති සඕදරයගෙ ලඟම කවේ බුවෙක්ලු මූ දැන්. 🤭 🤭

    කැරිම සීන් එක බන් ජෙප්පන්ට උනෙ.🤭🤭

    ආතල් එක තියෙන්නෙ ඩෝබි කමෙන්ට් කියවන එකේ. මේ තියෙන්නෙ එහෙම කමෙන්ට් දෙක තුනක්.🤭🤭

    "ඇත්තම ගත්තොත් සේනාධිපතිගෙ අවුලට වඩා රජයේ සම්පත්/ ව්‍යාපාර සේනාධිපතිට අනීතිකව දීපු එකනෙ අවුල. මේක මට මතකයි අනුරට සේනාධිපති debate එකකට challenge කරපු වෙලාවෙ අනුරත් මේක කිවුව. ජාවාරම් කාරයන්ට වඩා ජාවාරමට අවස්ථාව දුන්නු දේශපාලකයා/ නිලධාරීයා තමයි වැරදි."

    "දුන්නා කියලා නඩු ශේප් කරගන්න බෑ මහත්තයෝ""
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    වැඩේ යටින් යනවා.
    අනුර සවෝ වචනයක් කිව්වොත් ඒක කරලා තමයි පස්ස බලන්නේ...

    (හෝ පස්ස ලොවන්නේ)
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    මහ පචයා, හෙට නාමල්ව අගමැති කෙරෙව්වත් මං පුදුම වෙන්නේ නෑ... ඒ තරම් ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී කයිවාරු පචයෙක්...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    ඒ කියන්නෙ දැන් සේනාධිපතිටත් කඩේ යන්න වෙනවද ලැට් ජෙප්පට?

    මෙහෙමයි, ඇත්තම ගත්තොත් සේනාධිපතිගෙ අවුලට වඩා රජයේ සම්පත්/ ව්‍යාපාර සේනාධිපතිට අනීතිකව දීපු එකනෙ අවුල. මේක මට මතකයි අනුරට සේනාධිපති debate එකකට challenge කරපු වෙලාවෙ අනුරත් මේක කිවුව. ජාවාරම් කාරයන්ට වඩා ජාවාරමට අවස්ථාව දුන්නු දේශපාලකයා/ නිලධාරීයා තමයි වැරදි.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,943
    2,109
    113
    U channel ekakata awith trend wenna boruwak kiwwa. Dan baiyo tika free marketing karala denawa.

    Mata salli thibbanam munta mola tikak hai karanawa genalla. 🥱

    Oya salli walata post daana fb page tika dakka thana spam report karanawa mamanam.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,193
    15,293
    113
    මෙහෙමයි, ඇත්තම ගත්තොත් සේනාධිපතිගෙ අවුලට වඩා රජයේ සම්පත්/ ව්‍යාපාර සේනාධිපතිට අනීතිකව දීපු එකනෙ අවුල. මේක මට මතකයි අනුරට සේනාධිපති debate එකකට challenge කරපු වෙලාවෙ අනුරත් මේක කිවුව. ජාවාරම් කාරයන්ට වඩා ජාවාරමට අවස්ථාව දුන්නු දේශපාලකයා/ නිලධාරීයා තමයි වැරදි.
    :yes: :yes: ☝️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    U channel ekakata awith trend wenna boruwak kiwwa. Dan baiyo tika free marketing karala denawa.

    Mata salli thibbanam munta mola tikak hai karanawa genalla. 🥱

    Oya salli walata post daana fb page tika dakka thana spam report karanawa mamanam.
    ඔය ලබ්බක් නෙවී බන්, ඌ දැන් කොටාගේ inner circle එකේ ඉන්නවා කියලා කියන්නෙ. මිනිහා ආන්ඩුවත් එකක් හොඳට බිස්නස් කරන්වා, යුක්‍රේන් වලට සර්විස් දෙන සීන් එකකුත් තියෙනවා permission ඇතුව. දැන් inner circle ලිස්ට් එක දාපන් කියලා මෙතන හැමිනෙන්න එපා, මොකද කොටාගෙන් උගෙ මාද්ය සෙට් එකේ උන්ගෙ නම් දීපන් කියලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුවාම දෙන්න බෑ කිව්ව උන් නේ හිටියෙ. 🤭 🤭