කාට හරි බෑන්ක් එකට සල්ලි දාන්න තොරතුරැ යවද්දි Branch එක යවන්න ඕනේ නෑනේ නේද

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,926
    12,437
    113
    🤍
    Samahara banks vala nama varadunath yanva
    ekane neh ela kiri
    nikn person to person wage transfer nm hugak bank wala dn branches ona nah. but companies bulk payments karana system ekak tianawa (bank ekin ekata wenas) eken karaddi nm branch eka SWIFT code eka (other banks) ona wenawa
    ela kiri , mata nam me clients lagen salli ganna witharai
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,288
    113
    @Psiko ඔබතුමා pvt එකක් රෙජිස්ටර් කලා නේද ?

    pvt එකක් වෙනුවෙන් අවුරුද්දට ආන්ඩුවට ගෙවන 10 000 යි.
    එකවුන්ටන්ට්ට ගෙවන 10 000 යි.
    බෑංක් එකවුන්ට් එකට මාසිකව ගෙවන ගානයි.

    මේ වියදම් ගෙවාගෙන pvt පවත්වාගෙන යන එක වටිනාකමක් තියනවා ද?


    Solo property business එකෙන් මේ වියදම් ගොඩක් අඩු කරගන්න පුලුවන් නිසා අහන්නෙ .
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,926
    12,437
    113
    🤍
    @Psiko ඔබතුමා pvt එකක් රෙජිස්ටර් කලා නේද ?

    pvt එකක් වෙනුවෙන් අවුරුද්දට ආන්ඩුවට ගෙවන 10 000 යි.
    එකවුන්ටන්ට්ට ගෙවන 10 000 යි.
    බෑංක් එකවුන්ට් එකට මාසිකව ගෙවන ගානයි.

    මේ වියදම් ගෙවාගෙන pvt පවත්වාගෙන යන එක වටිනාකමක් තියනවා ද?


    Solo property business එකෙන් මේ වියදම් ගොඩක් අඩු කරගන්න පුලුවන් නිසා අහන්නෙ .

    Aniwaryenn ou bn ehma aulak na

    Business wenawanm aulakma na bn ,oka hadala api oken hamba krnwne bn e handa aulak na

    Solo eka krn giye na bng ,mata ekemma pvt ganna oni una

    ilagata LLC ekak ganna one, ekata 45 wage yai
     
    • Love
    Reactions: Bam

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,365
    1
    59,761
    113
    Mother Earth
    Account number එකේ මුල ඉලක්කම් 4න් බෑන්ක් එකයි බ්‍රාන්ච් එකයි අඳුරගන්න පුළුවන්. ඒ නිසා බ්‍රාන්ච් එක අහන එක තේරුමක් නෑ. 🤷🏻‍♂️
     
    • Wow
    Reactions: Psiko