තමන්ට වදින්න ආපු මිනිස්සු කෑලි කෑලි වෙනකන් උඩ බලන් හිටිය දෙයියෝත් එක්ක තරහක් තියෙන්නේඔබතුමාට සතුට්න්ද ඉන්නෙ අද පෙන විදිහට මැරිච්ච මිනිස්සුන්ට වඩා දෙවියො ගැන නෙ හිතන්නෙ
ඔයා ජාතක වුනෙ mr ගෙන්ද ?
------ Post added on Apr 21, 2026 at 8:49 PM
තමන්ට වදින්න ආපු මිනිස්සු කෑලි කෑලි වෙනකන් උඩ බලන් හිටිය දෙයියෝත් එක්ක තරහක් තියෙන්නේඔබතුමාට සතුට්න්ද ඉන්නෙ අද පෙන විදිහට මැරිච්ච මිනිස්සුන්ට වඩා දෙවියො ගැන නෙ හිතන්නෙ
ඔයා ජාතක වුනෙ mr ගෙන්ද ?
------ Post added on Apr 21, 2026 at 8:49 PM
siarwatama ban. mathakada ara marichcha kattiyage paul ayai ,kadinal wahanselai okkoma gennagena ara prashna kara kara anuragen eka eka ewa ahaddi dunnu talks..ewa ko ban dan..
Siril Gamini wath mekata add kara nam hari.මේක නිකන් ගණන්වල උත්තරේ දීලා 'බව පෙන්වන්න' හදනවා වගේ වැඩක්. අවුල තියෙන්නෙ එක එකාට ඕනි උත්තරේ වෙනස්.
නානලා කැමතියි thug සාධුලා පිටින් දාලා ඇඟ බේරගන්න.
thug සාධුලාට ඕනි නානලා පිටින් දාන්න.
රාජපක්ෂලාට ඕනි තමන්ගෙ එවුන් ටික බේරිලා වෙනකාවහරි අහුවෙන්න.
ජෙප්පොන්ට ඕනි ගෝටාගෙ පිටින් දාන්න.
කාදිනල් තමයි මේක පිටින් දාලා ලොකුම ආතල් එක ගන්නෙ,
යහපාලනේ එපා කියලා විරුවා ගේන්න වැඩ කලා
විරුවා එපා කියලා පුනුරුදේ ගේන්න වැඩ කලා
දැන් ආයෙ ඒකත් හොඳ නෑ.
එක කොමිෂන් වාර්තාවක් පිළිගන්නෙත් නෑ.
මං නම් කියන්නෙ කාදිනලුත් පොතක් ලියලා මහමොළකරු හෙළි කරා නම් ලෙඩේ අඩුවෙයි.
ඔව්නෙ. දෙන්නා එකතුවෙලා වෙනම කොමිසමක් හදාගෙන වාර්තාවක් ඉදිරිපත් කරා නම් හරිSiril Gamini wath mekata add kara nam hari.
හරි ඒක එහෙමමයි කියමුකො. ඒත් ඊබ්‍රාහිම් කියන ෆැක්ටර් එකෙන් ඔය තියරියෙ ක්‍රෙඩිබිලිටි එකට ලොකු බලපෑමක් වෙනවනේ. නිකන් රැන්ඩම් එකෙක් නම් කියන්න පුළුවන් මොකක් හරි අන්තවාදී සංවිධානෙකට සම්බන්ධ ඇති කියලා. දේශපාලනේටත් ගෑවිච්ච එකෙක්?කව්ද කියලන් මුලු ලෝකෙම දන්නව නම කියනකන් ඉන්නෙ...පුකට පයින් ගහල එලෙව්වට මදි ඕකව ආය අල්ලල හිරේ දාන්න ඕන
මාත් කියන්න හැදුවා විතරයි ඕවා විසදනකොට ගෝටා බැසිල් මයින්ද මාත්තයා වැලිගන්පිටි ගිහින් ඉදිහිගන්නාගේ තුවාලේ වගේ මේක![]()
තමන්ට වදින්න ආපු මිනිස්සු කෑලි කෑලි වෙනකන් උඩ බලන් හිටිය දෙයියෝත් එක්ක තරහක් තියෙන්නේ
බලයට එහෙම තමා 89 ප්‍රෙමදාස ආවෙ දර්ම්ශිට සමාජයක් හදන්නහරි ඒක එහෙමමයි කියමුකො. ඒත් ඊබ්‍රාහිම් කියන ෆැක්ටර් එකෙන් ඔය තියරියෙ ක්‍රෙඩිබිලිටි එකට ලොකු බලපෑමක් වෙනවනේ. නිකන් රැන්ඩම් එකෙක් නම් කියන්න පුළුවන් මොකක් හරි අන්තවාදී සංවිධානෙකට සම්බන්ධ ඇති කියලා. දේශපාලනේටත් ගෑවිච්ච එකෙක්?
ලොකේ මවපු දෙවියන්ගේ දෙවාලෙට බොම්බ ගැහුවහම අපි ඔනේ හොයන්න
අහින්සක මිනිස්සු මැරෙනකන් උඩ බලන් හිටපු දෙයියෝ ගැන නැතුව වෙන කවුරු ගැන කතා කරන්නද. බෝම්බ පුපුරවපු උන් වගේම තමන්ගේ ගෙදරටම ඇවිල්ලා ගහල යනකන් උඩ බලන් හිටපු දෙයියොත් මේකට වග කියන්න ඕනි. ඔය වගේ දෙයියෝ පොල් පිත්තෙන් දෙක ගානේ කපාගන්න පුලුවන්එහෙම නෙමෙ ගොඩනැගිලි අස්සේ කොහෙවත් එ වෙලාවෙ මැජික් තිබුනෙ නැ
අහින්සක මිනිස්සුන්ව කිතු කිතු කරපු එක ගැන මික් නැ දෙවියො අල්ලන් කතාව
සාපෙ එයි ඔවාටත්
අහින්සක මිනිස්සු මැරෙනකන් උඩ බලන් හිටපු දෙයියෝ ගැන නැතුව වෙන කවුරු ගැන කතා කරන්නද. බෝම්බ පුපුරවපු උන් වගේම තමන්ගේ ගෙදරටම ඇවිල්ලා ගහල යනකන් උඩ බලන් හිටපු දෙයියොත් මේකට වග කියන්න ඕනි. ඔය වගේ දෙයියෝ පොල් පිත්තෙන් දෙක ගානේ කපාගන්න පුලුවන්
මොන පිස්සුද අයිසේ. ප්‍රේමදාස ජනාදිපති වෙනකොටත් භීෂ්ණේ යන්න පුළුවන් උපරිම දුර අගිහිල්ලා. අනික ඒකෙයි මේකෙයි මොකක්ද සම්බන්දේ?බලයට එහෙම තමා 89 ප්‍රෙමදාස ආවෙ දර්ම්ශිට සමාජයක් හදන්න
කො හැදුනද ?
60000 ටයර් සැයවල් උඩ්න් යවල නතර උනෙ
උගෙ දෙයිය පල් වෙලා තියෙන්නෙ. ඌ කියන ඒවා ගණන් ගන්න එපා. ඔය අර නලින්ද ජයතිස්ස කියන පොන්නයනේ. කිරියට ඇවිල්ල කරන්නෙත් ගොන් කතා කියන එක.දෙවියො ද මැරිච්ච මිනිස්සු ගෙ මරනයට හෙතුව ඔලුව කොහෙ හරි වැදුනාද බන්
දෙවියොද බැග් එකෙ බොම්බ පුරවන් ආවෙ ඇයි බන් ඔච්චර ගොබ්බ
පුපුරවන්න එනකන් දන්නේ නැති දෙයියොන්ගෙන් ඇති වැඩේ මොකක්දදෙවියො ද මැරිච්ච මිනිස්සු ගෙ මරනයට හෙතුව ඔලුව කොහෙ හරි වැදුනාද බන්
දෙවියොද බැග් එකෙ බොම්බ පුරවන් ආවෙ ඇයි බන් ඔච්චර ගොබ්බ
ඕන් තවත් පරන දෙයියෙක් ෆෝම් වෙලා. ඉජු ඉජුඋගෙ දෙයිය පල් වෙලා තියෙන්නෙ. ඌ කියන ඒවා ගණන් ගන්න එපා. ඔය අර නලින්ද ජයතිස්ස කියන පොන්නයනේ. කිරියට ඇවිල්ල කරන්නෙත් ගොන් කතා කියන එක.![]()
මහින්ද මාත්තයා ඊයේ කීවා බලය අල්ලන්න ලොකු සැලැස්මක් තියේ කියලා
ඉශයාලෙ / uk කීනි මිනි එක එක්ක ප්‍රෙමදාස ගහපු ගෙම හරියටම බලන්න .මොන පිස්සුද අයිසේ. ප්‍රේමදාස ජනාදිපති වෙනකොටත් භීෂ්ණේ යන්න පුළුවන් උපරිම දුර අගිහිල්ලා. අනික ඒකෙයි මේකෙයි මොකක්ද සම්බන්දේ?
පුපුරවන්න එනකන් දන්නේ නැති දෙයියොන්ගෙන් ඇති වැඩේ මොකක්ද
ඕන් තවත් පරන දෙයියෙක් ෆෝම් වෙලා. ඉජු ඉජු
------ Post added on Apr 23, 2026 at 12:12 AM