Ego කියන්නෙ නරක දෙයක් ද?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    මට එහෙම එකක් උනේ නැ. අපේ ජීවිතේ දකින දේවල් වලට react වෙන්න හේතු තියෙනවා. මේක එක angle එකක් විතරයි. සමරහවිට උඹ හිතන එකට වෙන හේතුවක් තියෙන්න පුළුවන්.
    ඔව් උබ හරි හෙතුවක් තියෙනවා එත් උබ ඔය කිව්ව දෙ නම් වෙලා නැ එත් ඒක ලොකු හෙතුවක් නෙමේ

    එ කොහොම උන්ත ego එකක් ඒකට්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,108
    25,484
    113
    Fantasy
    අධිමානය, හීනමානය..
    අදිමානයන්ම් ගැලපෙනවා කියමුකො.
    ඒකේ සම්පූරන විරුද්ද වචනෙනෙ හීනමානය කියන්නේ.
    ගහගනින් කලු ගලක තට්ටෙ
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඕක විස්තර කරනවනම් සෑහෙන විස්තර කරන්න ඕන බං.. ඔක්කොටම කලින් Ego කියන්නෙ හරියටම මොකක්ද කියල අවබෝධ කරගන්න ඕන.. සමාජය Navigate කරනකොට Ego එක අනාවාර්යයි Function කරන්න. ඒ නිසා ඔතන හරියටම වෙන් කරගන්න ඕන තැන තමයි Functional Ego vs Psychological Ego කියන දෙක.. Psychological ego is completely made up, but Functional ego is necessary to survive. ගොඩක් අය ඔය දෙක පටලවගෙන ඉන්නෙ.. Ego කියන එක මානය, මහන්තත්තකම, ලොකු ලයින් වලට වඩා ගොඩක් ගැඹුරු දෙයක්.. සරලව කිව්වොත් Ego කියන්නෙම සමාජය සහ තමන් විසින් හදපු නිර්මාණයක්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,379
    1,868

    ඔයත් මේක බලන්න ⬇️

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    මේ ප්‍රශ්නෙ වැරදි. Ego එක නැති සිහිබුද්ධියෙන් තියෙන පෘථග්ජන කෙනෙක් ඉන්න විදියක් නෑ. Ego එක වැඩියෙන් තියෙන එක හොඳ ද වගේ එකක් තමයි අහන්න වෙන්නේ.

    හැමෝටම ego එක තියෙනවා.ego එකම තමයි හැබැයි අපිව survive කරවන්නෙත්. වෙනස් තියෙන්නේ කෙනාගෙන් කෙනාට ego එක අඩු වැඩි වෙන එක විතරයි. Ego එක අඩුවෙන එක කෙසේ වෙතත් ego එක වැඩිවෙන ඒක නම් අවුල් වෙන්න පුළුවන් සමාජයට සහ තමන්ට දෙකටම. සාමාන්‍ය මනුස්සයෙක්ගේ නම් ego අඩු වුණාම තමයි එක එකා ගෝනි නැතුව කරේ යන්න හදන්නේ. Ego අඩු බලය තියෙන , ප්‍රසිද්ධ කෙනෙක් නම් ඔන්න සමාජය අගය කරයි.