මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේද? :shocked:

topkollek

Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහා භාණ්ඩාගාරයයි මහ බැන්කුවයි කියන්නෙ දෙකක් මචන්. මහ බැන්කුව ස්වාධීනයි. තාම මේක ඔප්පු වෙලා නෑ. හැබැයි ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත.
    මේ මොන්සනුත් මහා බැංකුව කියල දාල තියෙන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,246
    11,938
    113
    35
    Spain
    මේ මොන්සනුත් මහා බැංකුව කියල දාල තියෙන්නෙ
    උඹ ඉතින් ඉස්පිල්ලක ඇදයක් හරි හොයාගෙන ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නේ ගැන කතා කරන උන්ට දොස් කියන්න මිසක් ප්‍රශ්න ගැන නෙවෙයි නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ ඉතින් ඉස්පිල්ලක ඇදයක් හරි හොයාගෙන ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නේ ගැන කතා කරන උන්ට දොස් කියන්න මිසක් ප්‍රශ්න ගැන නෙවෙයි නෙ.
    හරියට කියහල්ලකො කලබලේට අවුල් කරගන්නෙ නැතිව. මේක සතියකට වඩා අදින්න බලමු
     
    • Haha
    Reactions: Inigo Montoya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,032
    20,600
    113
    හස්තිශෛලපුර
    1870 සිට ණය වාරික ගෙවීම් පිළිබඳ විමර්ශන කිරීමට විශේෂ කොමිසමක්
    On The Floor Omg GIF by Joel James
     
    • Like
    Reactions: wtsamantha

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,385
    4,220
    113
    විජේ කුමාරය ගොඩබැහැල කුවේණි කපුකටිමින් ඉන්න කාලෙ සිට මුදල් හැක් වෙච්චි හැටි හොයන්න කොමිසමක් ඕනෑ කරතිබේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,458
    72,670
    113
    මාලඹේ
    උඹ ඉතින් ඉස්පිල්ලක ඇදයක් හරි හොයාගෙන ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නේ ගැන කතා කරන උන්ට දොස් කියන්න මිසක් ප්‍රශ්න ගැන නෙවෙයි නෙ.
    මු බලන්නේ හොදන්න කොහොමද පොටක් අල්ලා ගන්නේ කියලා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,949
    7,447
    113
    Galaha
    රුපියල් කෝටි 80ක් විතර නේද? මේ ලඟදි ගල් අඟුරු වලින් කෝටි කීයක්ද 20 000ක්ද කෙලියෙ? :eek:
     
    • Sad
    Reactions: Inigo Montoya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,028
    8,288
    113
    Chilaw
    email spoofing wenna ati neda
    නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරත් හාමුදුරුවන්ගේ වෙන්න බෑහ් ??

    සිල්ලර විපක්ශේ හින්දා ඉතින් ලොකු අවුලකුත් නෑ නේහ්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    උඹ ඉතින් ඉස්පිල්ලක ඇදයක් හරි හොයාගෙන ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නේ ගැන කතා කරන උන්ට දොස් කියන්න මිසක් ප්‍රශ්න ගැන නෙවෙයි නෙ.
    පොර මොකක් හරි ජෙපි තර්කයක් දමල එකෙන් ආතල් එකක් ගන්නවා. අනුර වගේ
     
    Similar threads