සිරස සාම පාගමනේ සාමයා කනවා නේව පුතී 🤦‍♂️

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    img_1_1776880584998.jpg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,588
    7,210
    113




    A senior police officer has appealed to the public to avoid obstructing the Walk for Peace, refrain from crowding the route, and allow the monks to continue their journey peacefully.
    Speaking during a meeting attended by K. D. Lalkantha, the officer said “Aloka the Peace Dog,” the certified service canine accompanying the procession from Dambulla, became unwell and received treatment after heavy crowds and disruptions along the route yesterday.
    He said large numbers of people, media crews and onlookers attempting to take selfies, pictures and videos with the dog and the monks accompanying the march had caused significant delays and difficulties.
    The officer said authorities had to intervene to control the situation, adding that both the President’s Secretary and the Sri Lanka Police chief had contacted him through WhatsApp group calls on two occasions regarding the matter.
    The Walk for Peace commenced from Dambulla under the leadership of Ven. Pannakara Thero, members of the Maha Sangha, and Aloka the Peace Dog.
    The walk ended in Matale yesterday and will arrive at Temple of the Sacred Tooth Relic on April 23.
    On April 24, the walk will begin from the Temple of the Sacred Tooth premises and reach Beligammana Rajamaha Vihara in the evening. It will return to Tholangamuwa on April 25.
    The walk will resume on April 26 from Tholangamuwa to Yakkala, and on April 27 it will start from Yakkala and reach Kelaniya Rajamaha Vihara in the evening.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,777
    113
    කමෙන්ට් වල අහනවා මේ ගෑනි දිගටම කියවයිද දන්නෑ මෙහෙම කියලා 😂🤣
    Peace walk official පේජ් එක හානවා මේ සිරසෙ උන්, කව්ද මnදා මුන්ට මේක දෙන්න තීරණය කරේ?? Global audience එක්කට සිංහලෙන් පාරේ දුවන ගමන් කතා කරන්න??


    Purposely
     
    • Like
    Reactions: War Fighter

    jeremydave3d

    Junior member
  • Nov 13, 2022
    31
    11
    8
    2015 සිට අද දක්වා පත් වූ සෑම ජනාධිපතිවරයෙකුගේම මාධ්‍ය ඒකකය (Presidential Media Unit) නියෝජනය කරන එකම පොදු සාධකය වන්නේ "සිරස" මාධ්‍ය ජාලයයි.
    රටේ පාලනය මෙහෙයවන බලවේග සමඟ සිරසට තියෙන මේ නොබිඳිය හැකි බැඳීම දෙස බැලූ විට, මෙම "පාගමනට" ඔවුන් අනුග්‍රහය දැක්වීම පිටුපස ඇති සැබෑ අරමුණ වටහා ගැනීම අපහසු නැහැ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,907
    1
    28,075
    113
    කොටි සිරස ඇත්තටම කරන්නේ මේක cringe කරන එක. නිකමට සිරස පන්සිල් මළුව YouTube videos වල thumbnails බලන්න.
     
    • Like
    Reactions: RealityOfX

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    යකෝ ඒ වේසි අවුරුදු උත්සවයක මැරතන් එකක් ගැන එනවුන්ස් කරනව වගෙනෙ කතා කරන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    කවුරු හරි දන්න එකෙක් කියපන් සිරසේ මොකක් හරි connection එකක් තියෙනවාද JKH එකත් එක්ක ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,596
    164,973
    113
    එකමත් එක රටක
    @Candid-B උබට පුදුම අමාරුවක් නේද තියෙන්නෙ සිවුරත් එක්ක.
    ඕකා කුරුසයා 🥱



    අපේ උන් අර කටින රෙද්ද උස්සන් පාරේ සාදු සදු කියල දුවන පුරුද්දට යන්නේ ඔතන ...
    මෙහෙ කොහෙද බන් සාම පාගමන් යන්නේ මේ අම්මණ්ඩිලා සෙට් එකත් එක්ක :lol:🤌
    ------ Post added on Apr 23, 2026 at 4:55 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,577
    113
    කමෙන්ට් වල අහනවා මේ ගෑනි දිගටම කියවයිද දන්නෑ මෙහෙම කියලා 😂🤣
    Peace walk official පේජ් එක හානවා මේ සිරසෙ උන්, කව්ද මnදා මුන්ට මේක දෙන්න තීරණය කරේ?? Global audience එක්කට සිංහලෙන් පාරේ දුවන ගමන් කතා කරන්න??


    ක්‍රිකට් විස්තර විචාරය වගේ...පුදුම සංයමයකින් ....නිහඩව ගමන් ගන්නා පාගමන
    සැනකින් විනාශ කරන ලක්ෂණ බලන්න..sirasa හදන්නේ එතනින් මාකටින් පාරක් ගෙනියනන
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    යන පාරට මිනිස්සු ගිහින් චූ දැම්ම නම් හරි. 🤷‍♂️
    සිවුර එක්ක පට්ට ඇරියස් එකක් නේද බන් උඹට තියෙන්නේ?

    උඹට ඉතින් කන්නේ උමන්දාවේ දන්කුඩ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,402
    1
    59,807
    113
    Mother Earth
    සිවුර එක්ක පට්ට ඇරියස් එකක් නේද බන් උඹට තියෙන්නේ?

    උඹට ඉතින් කන්නේ උමන්දාවේ දන්කුඩ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    උඹට තරහ ගියේ හාමුදුරුවන්ට හෙළුවෙන් යන්න කියපු නිසාද? 🙂
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    උඹට තරහ ගියේ හාමුදුරුවන්ට හෙළුවෙන් යන්න කියපු නිසාද? 🙂
    උඹ අනිත් thread වල පාරට චූ කරානම් හරි කියල දාලා තිබ්බේ

    උඹ ගිහින් උමන්දාවේ හොර තට්ටයගේ එක කටට ගනින්, උඹ ආස එහෙමනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,402
    1
    59,807
    113
    Mother Earth
    උඹ අනිත් thread වල පාරට චූ කරානම් හරි කියල දාලා තිබ්බේ

    උඹ ගිහින් උමන්දාවේ හොර තට්ටයගේ එක කටට ගනින්, උඹ ආස එහෙමනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මම එහෙම කිව්වේ ඉතින් පාර රත් වෙලා තියෙද්දී කකුල් පිච්චෙනවාට සෙරෙප්පු දාන්න බැරි නම් ඒකෙන් පවක් වෙනවා නම් එහෙනම් සිවුරු ඇන්දමත් පවක් වෙන්න එපැයි. 🤷🏻‍♂️