😱රජය ඩොලර් මිලියන දෙකක් හැකර් කෙනෙක්ට ගෙවලා 👁️

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,491
    11,115
    113
    උඹ නම් නියම හොර මෙන්ටලිටි එක තියෙන එකෙක් නේ යකෝ. මේ උඹ දිනපතා හොරු කියන සිංහල අපිටත් ආපු නැති අයිඩියා නේ. උඹ හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියන වර්ගේ එකෙක්.

    Peace Asian GIF
    Computer science and cybersecurity. That's how once mossad hacked Iran's nuclear software running PCs once (long ago).

    Usb drives ඇහිඳ ගත්තොත් අනිවා හෙලයො ඔක ඔබනවා ගෙදර pc එකට. Pc to phone through network ethakota.
    ------ Post added on Apr 23, 2026 at 8:29 AM
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    686
    377
    63
    Colombo
    වපර වසන්තයගෙ වගෙ ක්‍රිප්ටෝ වොලට් එකකට ට්‍රාන්සර් කරගෙනද දන්නෙ නැ
    aniwaryen. okungen ekek tamai. dan karanna deyak na. hacker hoyaganna ba. international law eken gennanna ba. hackers la inne aththa name eken neme kiyala baila tikak gahala oka shape karanawa. ada kiwa kiyala liyaganna. oka mungema wadak
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ජෙබ්බෝ කියන හැකර්, මූනේ ලපයක් තියෙන කලු කැත කොට තඩි පචයෙක් ලු. ඌගේ උදවුවට ඉඳලා තියෙන්නේ EPF අරමුධලත් මංකොල්ල කාපු නාකි උඩුරැවුල් තක්කඩි අධිපතියෙක් ලු. 😹 😹 😹 🤌 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    ඔක හැක් කරල නම් වෙන්න බැ! මහ බැන්කුවෙ උන් රශියන් කැල්ලකට අහු වෙලා වගෙ!
     
    • Haha
    Reactions: 6h057