රටට ඩොලර් මිලියන 2.5ක් අහිමි වීම...😐

හිතාමතා කරන ලද මේ වංචාවෙන් රටේ ඩොලර් මිලියන 2.5ක් නැති වුණා. ඔබගේ අදහස කුමක්ද ?

  • අනුර කුමාර මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

  • අනුර කුමාර මුදල් ඇමති ධූරයෙන් ඉවත්වීමට අවශ්‍ය නෑ.

  • අනුර කුමාර යනු කාලකන්නි බල්ලෙකි.

  • අනුර කුමාර කාලකන්නි බල්ලෙක් නොවේ.


Results are only viewable after voting.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,107
    1
    61,321
    113
    Mother Earth
    මෙය හැකර් ප්‍රහාරයක් නොවන බවත් හිතාමතා අදාළ ගිණුම් අංක වෙනස් කර ගණුදෙනු සිදු කර ඇති බවත් පැහැදිලියි. එසේ නම් මෙය හිතාමතා කරන ලද වංචාවක් බවත් පැහැදිළිය. ජනවාරි මස සිදුවූ වංචාව කරුණු මෙතුවක් සඟවා තබන ලෙස ආණ්ඩුවේ මුදල් ඇමති වන අනුර කුමාර මහ බැංකුවට උපදෙස් ලබා දී ඇත. මෙම මුදල ගියේ කුමන ගිණුමකටද ? මාලිමා රජය බලයට ගෙන ඒම සඳහා වියදම් දැරූ ත්‍රස්තවාදී කණ්ඩායමකටද ? අන්ත දූෂිත මාලිමා රජය හිතාමතා කරන ලද වංචාවකින් ඩොලර් මිලියන 2.5ක් රටට අහිමි වුණා. එනම් රුපියල් 792,965,500/=.

    මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද ? 🤷‍♂️
    cTeBso.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,770
    113
    “මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, ආ …. දියාපියෝ (සිනාසෙයි). අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ …

    මං එක උත්තරයක් කියන්නම්. මහබැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා මේ ගණුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහබැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා. අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා.

    ඒ නිසා එයා ඇහුවනේ කරන්නේ මොකක්ද කියලා. කරන ප්‍රධානම වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍රන්ව ගේනවා. උසාවිය කටඋත්තර ගන්නවා. ඊළඟට ඔයත් ගේනවා. ඔච්චරයිනේ. මේක වැඩිය කියන් නැතුව කරන්න හිතන් හිටියේ. අහපුවාම නොකියා බැහැනේ”


    👆👆

    දැන් අනුරට මහ බැංකු හොරු දෙන්නෙක් කනෙන් ඇදගෙන එන්න තියෙනවා.

    එකෙක් සිංගප්පූරුවෙන්
    අනිකා ඕස්ට්‍රේලියාවෙන් 😆
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    වත්කම් ප්‍රකාශයට අදාළ නොවන වත්කම් තිබුනා කියල නේපාලයේ ඇමති කෙනෙක් ඉල්ලා අස් වුන. උන්ට තියෙන ගට් එක මෙහෙ එකාලට නැහැ. හරි නම් ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිලා ඉල්ලා අස්වෙන්න ඕන. පරීස්ක්ෂණයක් පවත්වල වගකිවයුත්තන්ට දඬුවම් දෙන්න ඕන.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,261
    113
    Kotahena
    ලොකු ගානක් නෙමෙයිනෙ බන්? මයිනාගෙ හරි පොනිලගෙ හරි වත්කම් ටික රාජසන්තක කලානම් ඔය වගෙ ඩබල් රිකවර්
    එහෙනම් මට දියන් ඔය ගාන
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    කෙබර කොටා අන්තිමට ලංකා ඉතිහාසයේ ලොකුම හොරා උනා :lol:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    ලොකු ගානක් නෙමෙයිනෙ බන්? මයිනාගෙ හරි පොනිලගෙ හරි වත්කම් ටික රාජසන්තක කලානම් ඔය වගෙ ඩබල් රිකවර්



    අනේ පකෝ ආවේ කැරි කොටා ආවේ මහින්දගෙ රනිල්ගේ හොර අල්ලන්න ඇවිල්ලා අවුරුදු දෙකම තටබනවා ලැට් එකෙ බෙට්ට දාගන්න වගේ.

    අන්තිමට මාට්ටු උනේ ලාල්කාන්තලාගේ හංගපු වත්කම් , ගල් අගුරු වංචා කෝටී 94,000 ජෙප්පන්ගේ හොරකම් තමා