පියඹා යනවා මා ආකාශයේ....

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක







    w4k2bfj.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    ආණ්ඩුව පෙරලෙයි, රනිල් ජනපති, නාමල් අගමැති වෙයි

    will ferrell dream GIF
    Grok එකෙන්ද කිව්වේ. පුටුවේ ගැටහගල හරි අවුරුදු පහම නන් අද්දන ඕනි. ඕකුං දැන් ගියොත් ආයේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Grok එකෙන්ද කිව්වේ.
    නෑ මේක මගේ ඔරිජිනල් මතය
    පුටුවේ ගැටහගල හරි අවුරුදු පහම නන් අද්දන ඕනි. ඕකුං දැන් ගියොත් ආයේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ
    https://elakiri.com/threads/මේ-වසරේ-දළඳා-පෙරහැරට-ප්‍රහාරයක්-ගම්මන්පිල.2249128/
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    කෝ අර මෝඩ මුසල @Max_r මාලිමා ගණිකාව
    කොල්ලෝ ඇවිත් ලියපන් පරණ ත්‍රෙඩ් එකක් කෝට් කරලා හැල්ලක්

    උඹ තාම හැකර්ට එකක් ලිව්වේ නෑ
    සල්ලි පාස් උනේ නැද්ද

    දැන් දැන් උඹේ ක්‍රියාකාරි වේගය ටික ටික අඩු වෙනවා වගේ මට නිරික්ෂණය වෙනවා


    මේ විදියටම මම හැප්පිලා තියේ බයික් එකේයද්දි බණ්ඩාරගමදි
    බයික් එක ඩ්‍රයිවරයගේ කැබින් එක අස්සේ හිර උනා. ඌ එහා පැත්තෙන් පාරට විසි උනා
    මම වැදිච්ච පැත්තෙන් වැටුනා
    ඒ 70ට වගේ ගිහින්. ඉස්සරහ ඇලොයි එක ඇද උනා සුපිරියට
    ------ Post added on Apr 23, 2026 at 1:10 PM