ඔව් එතකොට සල්ලි අච්චු ගහනවා. අපි හිතමු අතිඋද්ධමනයට කලින් මිනිහෙක් රුපියල් 50000ක් පඩි ගත්ත කියලා. එතකොට උද්ධමනයේ අනුපාතයට පඩියත් වැඩි වෙන්න ඕන. 50000* 15600/100 = 7,800,000/= පඩි. එතකොට අයිස් ක්‍රීම් එකක් රුපියල් 150ට තිබ්බ කියලා හිතමු. උද්ධමනයට පස්සෙ අයිස්ක්‍රීම් එකක් 150*15600/100 = 23,400ක් වෙනවාමාසික පඩියෙන් අයිස් ක්‍රීම් එක්ක වත් කන්න බැහැ![]()