2.5 Million USD ehema danawada banPhishing email එකක් (ඔස්ට්‍රේය්ලියා වලින් අවා වගේ) hackersල බහන්ඩාගාරයට යවලා. එතන වැඩ කරන එඋන් එක open කරලා වගේ (මෙයා කියන විදියට).
ඔය email එකේ උන් ගිණුම් අංකයක් දාල ඇති, එක check කරන්නැතුව අපේ උන් සල්ලි transfer කරලා hackersලගේ ගිණුමට.
(විශ්වාස කරන්න අමාරුයි මේක)
එකයි මම විශ්වාස කරන්න බැ කියල කිව්වේ. උන් system එක compromise කරලා තියෙන්නේ සැප්තැම්බර් 2025. මුන් කාලයක් තිස්සේ සල්ලි උස්සලා. අපේ උන් බුදි.2.5 Million USD ehema danawada ban
මේකට හැකරෙල්ලෙක් ගැව්වට සල්ලි transfer කරලානේ තියෙන්නේ. එතකොට hack කරා කියන්න බෑනේ

ඇතුලෙම ඉන්න එකෙක්"hacker" kawru wenna puluwanda?
matath hithenne athulema ekek okata gavila athi.ඇතුලෙම ඉන්න එකෙක්
මට හිතෙන්නේ NDB කේස් එකටයි මේකටයි සම්බන්දයක් තියෙනවාmatath hithenne athulema ekek okata gavila athi.
Phishing email එකක් (ඔස්ට්‍රේය්ලියා වලින් අවා වගේ) hackersල බහන්ඩාගාරයට යවලා. එතන වැඩ කරන එඋන් එක open කරලා වගේ (මෙයා කියන විදියට).
ඔය email එකේ උන් ගිණුම් අංකයක් දාල ඇති, එක check කරන්නැතුව අපේ උන් සල්ලි transfer කරලා hackersලගේ ගිණුමට.
(විශ්වාස කරන්න අමාරුයි මේක)
මුං අහු වෙලා තියෙන්නේ OTP type scam එකකට නේද?
හාපෝ ලැජ්ජාවේ බෑ. හැක් උනා නන් ටිකක් හරි නම්බුයි![]()
එකයි මම විශ්වාස කරන්න බැ කියල කිව්වේ. උන් system එක compromise කරලා තියෙන්නේ සැප්තැම්බර් 2025. මුන් කාලයක් තිස්සේ සල්ලි උස්සලා. අපේ උන් බුදි.
නෑ.Phishing email එකක් (ඔස්ට්‍රේය්ලියා වලින් අවා වගේ) hackersල බහන්ඩාගාරයට යවලා. එතන වැඩ කරන එඋන් එක open කරලා වගේ (මෙයා කියන විදියට).
ඔය email එකේ උන් ගිණුම් අංකයක් දාල ඇති, එක check කරන්නැතුව අපේ උන් සල්ලි transfer කරලා hackersලගේ ගිණුමට.
(විශ්වාස කරන්න අමාරුයි මේක)
නෑ.
උන් access අරන් තියෙන්නෙ Australian company එකේ email accounts වලට.
ඔරිජිනල් එකවුන්ට් එකෙන්ම එවල තියෙන්නෙ mail එක. හැබැයි උන්ගෙ එකවුන්ට් නම්බර්ස් එක්ක.
(දැනට මේ ගැන රිලීස් වෙච්ච නිවුස් වලින් කියවෙන්නෙ ඔය විදිහට)