අඩේ පව් හුත්තො, චූටි අඩු කුලේ බෝට්ටුවකින් ගිහින් දැල් ඉණිමගක් දාල නවත්තල තියෙන නැවකට නගිනවා. ට්‍රම්ප්ට පුකෙන් හිනා යන ඉරානෙ ගොං අ‍ාතල්. 🤣

lilman

Well-known member
  • May 10, 2009
    40,558
    53,780
    113
    Colombo
    අනිවා මචන්.මුන් ඔක්කොම බොරු කරන්නෙ :angry:

    උඹත් එක්ක හැප්පෙන්න මේකෙ උන්ට බෑ :no:

    @Anonymous Prankster කොල්ලො උඹට මාත් එක්ක හැප්පෙන්න සිරාවටම අමාරුයි බං. Fake වලින් කොහොම හැමනුණත් හරි යන් නෑ. කොන්ද පණ අ‍ැතිව real profile එකෙන් දාපන් මමයි කරේ කියලා. ඔය කියන cctv එක්කම දාපන්. එතකොට විතරයි ඕක "convince" (convinced නෙවෙයි බොල එ‍් past tense 😂🤭) කරන්න පුළුවන් වෙන්නෙ. නැත්තම් prank එකත් අපරාදෙ සිරාවටම. Real එකෙන් දාලා මාව tag කරපන් පිරිමියෙක් වගේ. 😜
     
    • Haha
    Reactions: wpril5

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,807
    113
    36
    Trump umbey boyfriend da? Kellek miniha gena adambaren katha karanawa wagene uba Trump gena katha karanne
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    අර ඉරාන ඩිංගි බෝට්ටු දෙකෙන් ගිහිල්ලා මහා බල පරාක්‍රමයෙන් විරාජමානවෙන අසිරිමත් ඉශ්‍රායිල නැව් දෙකක්ම යටත් කරලා, නැවත ඉරාන වරායට කුදලන් ආපු එකට උබ ලකුනු දෙන්නෙ නැද්ද? ඒකට හේතුව අර නැව යටත් කරගන්න IRGC එකේ අය ලණු ඉනිමගකින් නැග්ග නිසාද? ඉරානය අච්චර දෙයක් කරලත්, ඒක උබ මෙච්චරක් පොඩි දෙයක් විදියට කොච්චරක් නම් ලිව්වත් එච්චරයි. උන් වැඩ්ඩෝම තමා..ආයේ ඒකේ කතා දෙකක් නෑ..
    අර කවුද කිව්වා වගේ මැටියෙන් උනත් මොකද පූසා මීයෝ අල්ලනව නම්.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    යුද්ධෙ තාම ඉවර නැද්ද අන්දරේ? උබ ත්‍රෙඩ් දැම්ම නේද යුද්ධෙ ඉවරයි කියල? ඔක්කොම හරියට උනා කියල? :ROFLMAO:
     
    • Haha
    Reactions: wpril5

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,074
    2,962
    113
    අනිවා මචන්.මුන් ඔක්කොම බොරු කරන්නෙ :angry:

    උඹත් එක්ක හැප්පෙන්න මේකෙ උන්ට බෑ :no:

    අඩේ පව් හුත්තො​

     
    • Love
    Reactions: lilman

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    916
    1,517
    93
    හරි හිනා බං!
    හිනා වෙලා මැරෙනව බං.
    ගොඩක් තෑම්ස් මේව දානවට.. (2)
     
    • Haha
    Reactions: ewijesekara