Indrajith ponnaya dehiwalata genath dunna cupri prank eka 😁

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,675
    1
    15,399
    113
    @Anonymous Prankster කොල්ලො උඹට මාත් එක්ක හැප්පෙන්න සිරාවටම අමාරුයි බං. Fake වලින් කොහොම හැමනුණත් හරි යන් නෑ. කොන්ද පණ අ‍ැතිව real profile එකෙන් දාපන් මමයි කරේ කියලා. ඔය කියන cctv එක්කම දාපන්. එතකොට විතරයි ඕක "convince" (convinced නෙවෙයි බොල එ‍් past tense 😂🤭) කරන්න පුළුවන් වෙන්නෙ. නැත්තම් prank එකත් අපරාදෙ සිරාවටම. Real එකෙන් දාලා මාව tag කරපන් පිරිමියෙක් වගේ. 😜
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    Foreign keli dekak enawa kivvane.tawa foreign un mokatada hoyanna giye
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Muu anthimata oka YT channel ekak hadala daala kiyayi aluth channel eke marketing parata umbala okkoma ahu una kiyala 😁

    Muu eeta passe prank scene upload karai oke muuuma rangapala.

    Mara asawak neh thiyenne kuprakata charithayak wenna

    Anith eka Thamange gedara CCTV video public daala expose wenne kawda ban
     
    • Love
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,675
    1
    15,399
    113
    Muu anthimata oka YT channel ekak hadala daala kiyayi aluth channel eke marketing parata umbala okkoma ahu una kiyala 😁

    Muu eeta passe prank scene upload karai oke muuuma rangapala.

    Mara asawak neh thiyenne kuprakata charithayak wenna

    Anith eka Thamange gedara CCTV video public daala expose wenne kawda ban
    අම්මෝ බං සහ ගහන අ‍ැත්ත උඹත් කියන්නෙ. මචන් අනිත් එවුන් මම නිකමට අහන්නෙ, මෙි @xing කාරයත් මගෙ fake එකක් කියලා ඔප්පු කරලා පෙන්නුවොත් උඹලාට මොනවා හිතෙයිද? නැත්නම් මෙහෙම කොලිටියට මම ඊළඟට කරන්න ඉන්න දේවල් ටික කියයි කියලා උඹලා හිතනවද? නෑනේ නෑනෙ.

    (අම්මෝ බං සිරාවටම අච්චර කට්ටක් කාලා මගෙ fake එකක් කියලා අහගත්තාම කොච්චර දුක ඇත්ද ඉතින්. උට අඩු ගාණෙ කියවන විදිහට cctv ත් නැත්තම් රෙදි නෑම තමයි. මටත් කිව්වට මතක නම් නෑ cctv දැක්කා වගේ. අනික එ‍්ක පට්ට තැනක තිබුණ ලොකු ගෙදරක්. එළකිරියෙ එකෙක් එහෙම තැනක ඉන්න නම් සිරා ඩයල් එකක් වෙන්න ඕන. මට හිතෙන්නෙ පැත්තක තියෙන ගෙදරක location දාලා කරාද දන් නෑ. කොටින්ම මම අ‍ැත්තටම අ‍ාවද කියලවත් මුන් දන් නැතිව අ‍ැති හයියෝ. 🤣🙏)
     
    Mama forum eke account eka hadaddi umba forum eka gana ahala wath nathuwa athi ban 😁
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,675
    1
    15,399
    113
    Mama forum eke account eka hadaddi umba forum eka gana ahala wath nathuwa athi ban 😁
    රිදුණා නේද. හිතපන්කො උඹට ඔහොම රිදෙනවා නම් මේ prank කරපු එකාට fake එකක් හදලා මට බනින්න හැදුවාම මම කියපු දේට රිදෙන තරම. 🤣🤣

    නිකමට හිතපන් මූ කියන දේ අ‍ැත්ත කියලා. මට ඔහොම චාටර් එකක් දීල මූ මාව prank කරාම කියපන්කො. හැබැයි එ‍්ක උඹලට "convince" (අ‍ායෙ දානවා වචනෙ 🤭) කරගන්න බැරිව, උ‍ෟත් මගෙම fake එකක් කියල අහගෙන පොන්නයා කොච්චර අසරණ වෙලා අ‍ැත්‍ද? අන්තිමට ඔච්චර නටලත් prank වුණේ උ‍ෟම කියල හිතෙනවා අ‍ැති. කොටින්ම මම‍ත් දැන දැනම උට අ‍ාතල් දෙන්න ඔතනට ගියා කියල දැන ගත්තා නම් මොනවා හිතෙයිද බං. 🤣🤣

    මම එළකිරියෙ ගහන plots ටික දැක්කා නම් house of cards කැලේ ඉතින්. 🤣🤭

    CCTV දර්ශන උබෙ original එකෙන් දැම්මොත් තමයි වටින්නෙ..😎
    මම ගියේවත් නැ බං. ඕකට තියෙනවා cctv දර්ශන පක තමයි. දැන් @Anonymous Prankster පොන්නයා account එකත් අකුලගෙන පලයන්. @tintin123 මේ thread දාපු එක මගෙ fake එකක් මචන්. ඔය account එක ban කරලා දාපන්. 🤣❤️
    ------ Post added on Feb 5, 2023 at 8:59 PM
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,838
    4,168
    113
    අම්මෝ බං මම කියපු විදිහටම වෙලානෙ ඉතින්. 🤣🤣🤣 මේවා දැක්කාම තොපි මාව කලින්ම mention කරපන්කො යකෝ. නොදකින් යකෝ ඔච්චර message ගහල දීපු පට්ට prank එකේ කොලිටියත් යනවා. තෝ ඕක දාන්ඩම fake එකකුත් හැදුවද? මම කිව්වෙ නැද්ද ඔය වගේ බලු වැඩක් කරල තොට කවදාවත් real එන්න බෑ. නොදකින් බං උඹලගෙ අ‍ැරියස් නම්.

    අන්න එ‍්කයි බං. උඩට ගිහින් කියවලා බලපන් තෝ ඔහොම නෙවෙයි මොනවා කරත් prank කරා කියල convince කරන්න බෑ ඉතින්. කට්ටියම හිතන්නෙ මම ඔය fake එක හදලා අ‍ාතල් දෙනවා කියල. දැන් තොටම තේරෙනවා නේද මම මේකෙ ඉන්න උන්ගෙ ඔලු අඹරලා තියෙන තරම? 🤣🙏

    මොනවා වුණත් උඹත් එක්ක තරහක් නෑ කොල්ලො. උඹෙ prank එක නම් සිරා. තාම මේ අ‍ැවිදගෙනම යන ගමන් ඉතින්. දැන් කටුබැද්දෙ නැවතිලා මේ ටික කොටලා දාන්නෙ. 😔

    P.S. ඔව් දීපන්කො බලන්න මටත් cctv ටික. මම මට තියෙන අ‍ැඳුම තමයි අ‍ැඳගෙන අ‍ාවෙ ඉතින්. මම දුප්පත්නෙ කොහොමත්. කාට හරි දුක හිතෙනවා නම් මට කීයක් හරි deposit දාහන්කො. මොකද බං දැන් මෙහෙම පයින් ගිහින් මම උයන්නත් ඕනනෙ. 😥 හිත උණු වෙන එකෙක් මට යන ගමන් බත් එකක් අරන් යන්න රුපියල් 500 ක් දාපන්කො පුළුවන් නම්. උඹම වුණත් කමක් නෑ. (ඔන්න උඹ කියපු විදිහටම කරා.)

    මෙන්න account එක.

    8011 239 815
    I U M Gamage
    Commercial Bank
    Nuwara Eliya branch
    ------ Post added on Feb 5, 2023 at 8:14 PM
    50000 k damma onnna
     
    • Wow
    Reactions: IndrajithGamage

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,499
    124,490
    113
    දෙහිවල

    මම ගියේවත් නැ බං. ඕකට තියෙනවා cctv දර්ශන පක තමයි. දැන් @Anonymous Prankster පොන්නයා account එකත් අකුලගෙන පලයන්. @tintin123 මේ thread දාපු එක මගෙ fake එකක් මචන්. ඔය account එක ban කරලා දාපන්. 🤣❤️
    ------ Post added on Feb 5, 2023 at 8:59 PM
    අම්මපා කියපන් ඉන්දරේ
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,675
    1
    15,399
    113
    50000 k damma onnna
    අම්මට හුඩු යකෝ තෑන්ක්ස් බං. බඩු හම්බුණා. ❤️❤️

    යකෝ මේකෙ උන්ව මෙච්චර ලේසියෙන් රවට්ටලා සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා දන්නවා නම් මම තව thread දානවා යකෝ. ඉදිරියේදී බලමුකො. අ‍ායෙත් කියන්නෙ පට්ටම thanks. එක එකා බොරු කිය කිය හිටියට උඹ නම් real ම කොල්ලෙක්. උම්මා. 😍😍😍
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    @Anonymous Prankster කොල්ලො උඹට මාත් එක්ක හැප්පෙන්න සිරාවටම අමාරුයි බං. Fake වලින් කොහොම හැමනුණත් හරි යන් නෑ. කොන්ද පණ අ‍ැතිව real profile එකෙන් දාපන් මමයි කරේ කියලා. ඔය කියන cctv එක්කම දාපන්. එතකොට විතරයි ඕක "convince" (convinced නෙවෙයි බොල එ‍් past tense 😂🤭) කරන්න පුළුවන් වෙන්නෙ. නැත්තම් prank එකත් අපරාදෙ සිරාවටම. Real එකෙන් දාලා මාව tag කරපන් පිරිමියෙක් වගේ. 😜
    ස්වයං වින්දනය
     
    • Like
    Reactions: ndilshan1989

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යකෝ මේකෙ උන්ව මෙච්චර ලේසියෙන් රවට්ටලා සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා දන්නවා නම් මම තව thread දානවා යකෝ
    මොනවා උනත් මේ කතාව නම් ඇත්ත..status prove කරන්න සල්ලි දාන එවුන් ඕනෑතරම් ඉන්නව මේකේ 🤭🤭