හොඳ වැඩේ ආව මෙතන මීඩියා කරන්න , සිරස ඉන්නවා ඒවාට එක එක උන්ට මෙහෙම තාම සලකන්න ඕන ,

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,854
    34,176
    113
    මාධ්‍ය ආවරණය දෙන්න සිරස ඉන්නකොට මෙි හාල්පාරුවෝ ෆෝන් කෑලි උස්සගෙන එනවා මීඩියා කියාගෙන . ගහල පන්නන්න තියෙන්නේ