හැමදාම වාද්දුවේ කෝච්චි පීලි පනිනවා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,784
    1
    100,177
    113
    33
    Kalutara
    මාසෙකට දෙකකට කලිනුත් පීලි පැන්නා. මේ පාර බරපතල විදිහට පීලි පැනලා.. පෙරලෙන්න ඔන්න මෙන්න..

    bOkNlsS.png

    TqON6c6.png

    hCrL45m.png

    hW65o68.png

    xLy9xVI.png

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,916
    10,055
    113
    උබලම රේල් පීල්ලට මොනවා හරි තියලා පෙරළලා දේශපාලන වාසි ගන්න පෝස්ට් දානවා

    කව්ද අර තට්ට අලියාද ස්පොන්සර් කරන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,553
    72,669
    113
    මාසෙකට දෙකකට කලිනුත් පීලි පැන්නා. මේ පාර බරපතල විදිහට පීලි පැනලා.. පෙරලෙන්න ඔන්න මෙන්න..

    bOkNlsS.png

    TqON6c6.png

    hCrL45m.png

    hW65o68.png

    xLy9xVI.png

    ටහුඩු, පාරවල් දෙකටම කෙලලා නේද? වීක් එන්ඩ් එකේ ගෙවල්වලට යන උන්ට සුපිරි සැපක් සෙට් වෙන්නෙ අද :baffled::baffled:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,855
    12,351
    113
    🤍
    hodaine bn

    ethkot thmai railway eke pin padi karayonta wada thiynne

    hema dama pili painawanm man kemathi
     
    • Like
    Reactions: NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    2007 ඉදන් covid වෙනකම් කොච්ච්චියේ ගියා ගියපු කෝච්චියක් ආසාවකට පිලි පැන්නේ නැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,132
    113
    මල ඉලව් දුම්රිය දෙපාර්තමේන්තුව විකුණලා දැම්මා නම් ලස්සනට හදලා ගනියි. හැබැයි ඊට පස්සේ අයිස් ගහන රජ්‍ය සේවක හැත්තට සොච්චම් මුදලකට වැඩට එන්නෙ බැරි වෙයි කෝච්චියේ. කෝච්චි සීසන් වලට ගෙවන්නේ හෙනම අඩු ගානක්. හරියට නිකං වගේ. රටකට හරියයිද ඉතිං
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,723
    1
    15,382
    113

    හැමදාම = මාසෙකට දෙකකට කලිනුත්​

    උබලගෙ පැත්තෙ අයිස් කාරයො වැඩිද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,742
    10,765
    113
    35
    Spain
    මල ඉලව් දුම්රිය දෙපාර්තමේන්තුව විකුණලා දැම්මා නම් ලස්සනට හදලා ගනියි. හැබැයි ඊට පස්සේ අයිස් ගහන රජ්‍ය සේවක හැත්තට සොච්චම් මුදලකට වැඩට එන්නෙ බැරි වෙයි කෝච්චියේ. කෝච්චි සීසන් වලට ගෙවන්නේ හෙනම අඩු ගානක්. හරියට නිකං වගේ. රටකට හරියයිද ඉතිං
    උඹ හිතන තරන් ලේසි නෑ බන්. ජපන් රේල්ලුව ලාබ ලබනවා කිව්වට එකත් විමධ්‍යගත කළා 2000 ගණන් වල. එතකොට පාඩුව ඩොලර් බිලියන 260 ගානක්. අන්තිමට රේල් පාර සර්විස් එක කෑලි වෙන් කරලා උතුර දකුණ නැගෙනහිර බටහිර විදියට වෙන් කරලා පාඩුව ආණ්ඩුවෙන් දරා ගත්ත. තාම එක සාර්ථක මදි. එක පාරකට දවසට 4000ක් සෙනග නැත්නම් උන් පාරවල් වහනවා. ලංකාවේ ඕක කලොත් මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: lilman and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,325
    1
    59,662
    113
    Mother Earth
    සාගරිකා නේද? ෆුට් බෝඩ් එකේ එල්ලිලත් යනවනේ බන්. ඒ වෙලාවට පැන්නොත් මල හුත්තක් වෙන්නෙ. 🤷🏻‍♂️
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,199
    749
    113
    මල ඉලව් දුම්රිය දෙපාර්තමේන්තුව විකුණලා දැම්මා නම් ලස්සනට හදලා ගනියි. හැබැයි ඊට පස්සේ අයිස් ගහන රජ්‍ය සේවක හැත්තට සොච්චම් මුදලකට වැඩට එන්නෙ බැරි වෙයි කෝච්චියේ. කෝච්චි සීසන් වලට ගෙවන්නේ හෙනම අඩු ගානක්. හරියට නිකං වගේ. රටකට හරියයිද ඉතිං
    UK wala wikka. untath wikunanakota kiyala thibbe apita kiyana kathama thamay. patta expensive tickets, service eke quality eka adui. suddomai kiyanne