සාමයේ පාගමනට ඇයි හමුදා ආරක්ෂාවක් ? 😁

6h057

Well-known member
  • Nov 19, 2024
    2,279
    2,180
    113
    Tokyo, Japan
    Power Beard GIF by TRT
     
    • Haha
    Reactions: wpril5

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    සාමයට අකමැති උන් ඉන්න පුලුවන් නිසා.. ඇයි ප්‍රශ්නයක්ද?

    පමා නොවී පිo කරන්න...
    මේක හදපුඉ ගොනාට සවුදියයි ගාසයි පේන්නේ නෑනේ

    ------ Post added on Apr 24, 2026 at 9:53 AM
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,083
    113
    35
    Spain
    මැලේසියන් බෝඩර් එක ගාව තායිලන්තෙත් හමුදාව දාල තියෙනවා හාමුදුරුවරු පිණ්ඩපාතේ වඩිනකොට. මන් එහෙම වීඩියෝ දැකල තියෙනවා. මෙහෙත් සමහර පැති එහෙම වෙන රටක් වගේ නිසා වෙන්න බැරිද?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    ගුටි කන කසුන් (කස්සපයා), නානසාර paකයා මොකක් හරි අමන වැඩක් කරයි කියල.

    Caරි නාකි මයිනයි, වේsa පොහොට්ටු බයියොයි යටින් ඉඳන් ගේමක් දෙන්න බලන් ඉන්නේ.

    ඊට පස්සේ කියයි රට, ජාතිය, ආගම අනතුරේ කියල.




    සිවුර එක්ක පට්ට ඇරියස් එකක් නේද බන් උඹට තියෙන්නේ?

    උඹ ඉතින් උමන්දාවේ ඇබිත්තියානේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Apr 23, 2026 at 5:08 PM
    උමන්දාවේ ඇබිත්තියා :lol: