අද හරි මූසල දවසක්...! අව්ව නෑ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,356
    7,665
    113
    අඩේ උඹලගේ පලාත්වලටත් එහෙමද ? උදේ ඉඳන් අව්ව නෑ.... වහින්න වගෙ... උදෙන්ම ගල් බාගයක් ගෙනවා ඌරා එක්ක සෙට් වෙන්න හදන්නේ... හරිම කූල් වයිබ් එකක් තියෙන්නේ..
     
    • Love
    Reactions: Inigo Montoya

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    අඩේ උඹලගේ පලාත්වලටත් එහෙමද ? උදේ ඉඳන් අව්ව නෑ.... වහින්න වගෙ... උදෙන්ම ගල් බාගයක් ගෙනවා ඌරා එක්ක සෙට් වෙන්න හදන්නේ... හරිම කූල් වයිබ් එකක් තියෙන්නේ..

    ඌරා එක්ක සෙට් වෙන්න කිව්වේ සෙක්ස් කරන්නද ඌ එක්ක්?
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    හොඳයිනේ යකෝ. රස්නේ අඩු හින්දා AC එකත් ඕෆ් කළා.
    මාත් ගෙදර ඔක්කොම AC ටික off කලා

    අඩේ උඹලගේ පලාත්වලටත් එහෙමද ? උදේ ඉඳන් අව්ව නෑ.... වහින්න වගෙ... උදෙන්ම ගල් බාගයක් ගෙනවා ඌරා එක්ක සෙට් වෙන්න හදන්නේ... හරිම කූල් වයිබ් එකක් තියෙන්නේ..
    උඹ
    මොන පලාතෙද ?
    ------ Post added on Apr 24, 2026 at 10:25 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    කයිතන් ආපු දවසේ ඉදන්ම රටට මූසලයි යකෝ. හැම අතින්ම මිනිස්සුන්ට කරදරයි. මුන් සමහර දේවල් හිතාමතාම හංගනවා. මුන් මොන වින්නැහියක් කරලා තියනව්ද කියලා කවුරුත් දන්නෙත් නෑ. වෙලාවට වැස්ස නෑ. කවදාවත් හිදෙන්නෙ නැති ලිදවල් පවා මේ වෙද්දි හිදිලා. තව කියනව නම් කොච්චර ප්‍රශ්න තියනවද. සිරිසේනයගේ කාලෙවත් මෙහෙම වෙලා නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    අඩේ උඹලගේ පලාත්වලටත් එහෙමද ? උදේ ඉඳන් අව්ව නෑ.... වහින්න වගෙ... උදෙන්ම ගල් බාගයක් ගෙනවා ඌරා එක්ක සෙට් වෙන්න හදන්නේ... හරිම කූල් වයිබ් එකක් තියෙන්නේ..
    ඌරා වල් නැත්තම් වැඩක් නෑනේ සෙට් වෙලා
     
    • Haha
    Reactions: Anathai

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain
    විහිලු කරනවද? පහු ගිය කාලේ පණ පිටින් තැම්බි තැම්බි හිටිය. දැන් ඉන්නේ ෂපාන් එකේ. මාර සනීපයි. හැමදාම මෙහෙම වැහි අඳුර තියෙනව් නම් මරු.
     
    • Love
    Reactions: Yudewwa