ඔය මන් ලියපු එක මන් අත්විඳපු එකක් නෙ බන්. ඒක එහෙම ම වුනා. ටිකට් එකෙත් ඩිස්චාජ් කාඩ් එකෙත් හාට් ඇටැක් එක ගැන විස්තර තියෙනවා. උඹ දන්නවද ඇක්සිඩන්ට් එකක් වුනාම ලෝකේ හරි හමන් හැම රටකම උන් වාහන අයින් කරගන්නවා. මොකද ඇම්බියුලන්ස් වාහන වලට යන්න ඉඩ දෙන්න. අපේ ගොතයෝ නම් අසීන් මුල්ලෙන් දාල හරි යන්න ගිහින් බ්ලොක් කරනවා. හා නැද්ද?මෝඩ කථා කියන්න එපා බං. දොස්තරලා අතින් කී දෙනෙක් මැරිලා තියෙනවද? උඹේ තර්කය ෆේල්.