සාමයෙ පාගමනට ඒ සාධුල තෝර ගත්ත රට වැරදි. මෙහෙ ඉන්නෙ පුහු බෞද්ධයො.
පංසලට ඇවිත් බුදුන් වැදල හොඳ සෙරෙප්පු දෙකක් හොරකම් කරගෙන යන බෞද්ධයො ඉන්න රටක් මේක.
හඳුන්කූරු පෙට්ටිය තිර පැකට් එක පංසල ඇතුළෙ විසි කරන බෞද්ධයො ඉන්න රටක් මේක.
දළදාව බලන්න ඇවිත් සිළි මලු වල කක්කි දාපු බෞද්ධයො ඉන්න රටක් මේක.
ඒ සාධුලට පාඩුවේ පාගමන යන්න නැ,
පාරෙ කෙසෙල් කොළ එළල පරිසර විනාසය
දඩාවතේ යන බල්ලො අලෝකව හපා කන්න හදනව
පොලිසිය දාල හතර වටේට
ආමි එකෙන් දාල හතර වටේට
මිනිස්සු සුදු ඇදගෙන මල් අරං පාරවල් බ්ලොක් කරගෙන
මිඩිය කාරයො පොටෝ ගන්න දඟලනව
මස් කඩ වහල බාර් වහල
දැං ඒ සාධූලට සාමය කෙසේ වෙතත් වෛරයක් ඇත්තෙ සිංහල බෞද්ධයො එක්ක. මගින් නවත්තල දාවිද දන්නෙත් නැ.
හැබැයි මේ පාගමනින් ලංකාවෙ ඉන්නෙ පුහු බෞද්ධයො බවට ඔප්පු වුණා. වෙන රටකට ගියා නං ඒ සාදුලා පාඩුවේ මේ පාගමන යනවා. උප්පැන්නෙ බෞද්ධ උනාට තමන් බෞද්ධ වෙන්නෙ නැති බව මේකෙන් හොඳට පේනව. බුදු හාමුදරුවො ජීවමානව හිටිය නං මේ හොර බෞද්ධයො දැකලා ඔලුවෙ අත ගහ ගන්නවා.
දැං වත් ඒ සාදුලට පාඩුවේ පාගමන යන්න දියල්ල පුහු බෞද්ධයනී.
නැත්නං පාගමන ඉවර වෙද්දී සාදුල වෙන ආගමකට කන්වට් වෙයි.