හැමදාම වාද්දුවේ කෝච්චි පීලි පනිනවා.. 😣

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    මාසෙකට දෙකකට කලිනුත් පීලි පැන්නා. මේ පාර බරපතල විදිහට පීලි පැනලා.. පෙරලෙන්න ඔන්න මෙන්න..


    bOkNlsS.png



    TqON6c6.png



    hCrL45m.png



    hW65o68.png



    xLy9xVI.png




    කොහෙද පෙට්ටි ඇතුලේ ගහපු ජැක ටික නිසා තමයි..පෙට්ටි පනිද්දි ගෙඩි මිරිකන්නැති පුකවල් මිරිකන්නැති
     
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,317
    113
    Panadura
    මල ඉලව් දුම්රිය දෙපාර්තමේන්තුව විකුණලා දැම්මා නම් ලස්සනට හදලා ගනියි. හැබැයි ඊට පස්සේ අයිස් ගහන රජ්‍ය සේවක හැත්තට සොච්චම් මුදලකට වැඩට එන්නෙ බැරි වෙයි කෝච්චියේ. කෝච්චි සීසන් වලට ගෙවන්නේ හෙනම අඩු ගානක්. හරියට නිකං වගේ. රටකට හරියයිද ඉතිං
    හැම එකම ප්‍රයිවට් කරන්න ඕනේ අයිස් බල්ලන්ව මරව මරව වැඩ ගන්න
    කැරි අයිස් කාරයො බාගෙට බාගයක්ම මහන්සියටම මැරෙයි එහෙම කලොත්
    අන්න එදාට රට දියුණු වෙයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    හැම එකම ප්‍රයිවට් කරන්න ඕනේ අයිස් බල්ලන්ව මරව මරව වැඩ ගන්න
    කැරි අයිස් කාරයො බාගෙට බාගයක්ම මහන්සියටම මැරෙයි එහෙම කලොත්
    අන්න එදාට රට දියුණු වෙයි
    අන්න එදාට අනුරාධ රස්සාවක් කරයි