GRAMMERLY වගේ මම හදපු app එක

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,910
    2,008
    113
    මතකද මම හැදුවා GRAMMERLY වගේ web එකක්. මම හැදුව Grammarly desktop වගේ ඇප් එකක්. try කරල බලන්න. අඩුපාඩු කියන්න.
    windows වල ඔනම තැනක උඹලා ලියන එක highlight කලහම, floating icon එකක් pop up වෙයි. ඒක click කලහම මේ windows එකක හරියට ලියල පෙන්නනවා.
    App එක නිතරම open තියෙනවා bottom tray එකේ


    Screenshot-2026-04-24-134502.png


    Screenshot-2026-04-24-133942.png


    Download: https://drive.google.com/drive/folders/1fg0oKydYLIM3YMaoIq0BqsHlsIHFlb2h?usp=sharing