HYF patta widiyata adu wela thibba neh.මගෙ පහුගිය දවස් තිහට, HYF 9.43%, FIOF 9.23%, IGF 8.71% යි.
HYF ඔහොම තියාගෙන තත්වෙ බලන ගමන් ආයෙ දාන ඒවා FIOF එකට දාන්න තමයි හිතන් ඉන්නෙ.digatama hyf thiynawada nattan maru karanawada?
me chart eka ganne kohomada?View attachment 264738
වරහන් ඇතුලෙ තියෙන්නෙ annualized daily gain එක. හරි අදහසක් ගන්න තව ටිකක් කල් බලන්න වෙනවා.
කාලයක් තිස්සෙ Gemini එකෙන් හදාගෙන ආපු එකක්, දැන් CAL App එකේ Portfolio එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න විතරයි තියෙන්නෙ, ටේබල් එක අප්ඩේට් වෙනවා...me chart eka ganne kohomada?