නැ බන් මම නැදැයෙක්ගේ මාර්ගෙන් යු කේ ගිහිං ආවනේ..ලංකාවේ ජෝබ් අවුල් නිසා..දැන් මම එහේ යන්න කලින් ඉන්දන් ලංකාවේ ඉන්දන් දැම්මා ජොබ් වලට නැදැ ඇඩ්‍රස් එක දාලා සීවි එක. ජොබේ ඉල්ලන ඔක්කොම සුදුසුකම් ඔබලා. ඒත් සෙට් වෙන්නෙම නැ. ගිහිනුත් දැම්මා. ඒත් නැ. ඊට පස්සේ සාසා්තරයක් බැලුවා ලංකාවේ එකෙක්ට කත ාකරලා. මට නැදැයෙක් විනයක් කරලා තියෙලු. හැබැයි ඇත්ත වෙන්න පුලුවන් මොකද නැදැ උන් හිතන් හිටියේ අපේ පවුලේ එකෙක්ට මෙහෙම වෙන්න විදිහක් නැ කියල. ඒකයි මට සැක. මොකද පොඩි ජොබක්වත් සෙට් වෙන්නේ නැ. කලු ශක්තිය වට කරගෙන ඇත්තේ. අංජනම් වලට ඒවා කියනවනේ. උඹලා දන්න කෙනෙක්නැත බන් මේවා බලන?