අන්දුන් / අංජනම්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    උඹලා දන්න මේවා බලන අය ඉන්නවද බන්? උඹලට ඇත්ත කිව්ව සීන් එහෙම වෙලා තියෙනවද මේවගෙන්? මට අංජනමක් බලාගන්න ඕන මට හිතෙන විදිහට කැරි නෑදෑයෝ මට මොනවා හරි හූනියමක් කරලා..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,100
    25,459
    113
    Fantasy
    උඹලා දන්න මේවා බලන අය ඉන්නවද බන්? උඹලට ඇත්ත කිව්ව සීන් එහෙම වෙලා තියෙනවද මේවගෙන්? මට අංජනමක් බලාගන්න ඕන මට හිතෙන විදිහට කැරි නෑදෑයෝ මට මොනවා හරි හූනියමක් කරලා..
    මොකො අද ජැක ඇදේටද වැදුනෙ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    මොකො අද ජැක ඇදේටද වැදුනෙ
    නැ බන් මම නැදැයෙක්ගේ මාර්ගෙන් යු කේ ගිහිං ආවනේ..ලංකාවේ ජෝබ් අවුල් නිසා..දැන් මම එහේ යන්න කලින් ඉන්දන් ලංකාවේ ඉන්දන් දැම්මා ජොබ් වලට නැදැ ඇඩ්‍රස් එක දාලා සීවි එක. ජොබේ ඉල්ලන ඔක්කොම සුදුසුකම් ඔබලා. ඒත් සෙට් වෙන්නෙම නැ. ගිහිනුත් දැම්මා. ඒත් නැ. ඊට පස්සේ සාසා්තරයක් බැලුවා ලංකාවේ එකෙක්ට කත ාකරලා. මට නැදැයෙක් විනයක් කරලා තියෙලු. හැබැයි ඇත්ත වෙන්න පුලුවන් මොකද නැදැ උන් හිතන් හිටියේ අපේ පවුලේ එකෙක්ට මෙහෙම වෙන්න විදිහක් නැ කියල. ඒකයි මට සැක. මොකද පොඩි ජොබක්වත් සෙට් වෙන්නේ නැ. කලු ශක්තිය වට කරගෙන ඇත්තේ. අංජනම් වලට ඒවා කියනවනේ. උඹලා දන්න කෙනෙක්නැත බන් මේවා බලන?
     
    • Wow
    Reactions: windows_ubuntu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,329
    1
    31,997
    113
    - උඩරට -
    On My Way Magic GIF
     
    • Like
    Reactions: DiksonAlex

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,472
    1
    59,940
    113
    Mother Earth
    පිස්සු නැතුව තව ජොබ් වලට ඇප්ලයි කරපන් මෝඩ නොවී. හූනියම වෙන කවුරුත් නෙමෙයි තමුන්ගෙ හිතමයි. 🤷‍♂️
     
    • Like
    Reactions: DiksonAlex

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,100
    25,459
    113
    Fantasy
    නැ බන් මම නැදැයෙක්ගේ මාර්ගෙන් යු කේ ගිහිං ආවනේ..ලංකාවේ ජෝබ් අවුල් නිසා..දැන් මම එහේ යන්න කලින් ඉන්දන් ලංකාවේ ඉන්දන් දැම්මා ජොබ් වලට නැදැ ඇඩ්‍රස් එක දාලා සීවි එක. ජොබේ ඉල්ලන ඔක්කොම සුදුසුකම් ඔබලා. ඒත් සෙට් වෙන්නෙම නැ. ගිහිනුත් දැම්මා. ඒත් නැ. ඊට පස්සේ සාසා්තරයක් බැලුවා ලංකාවේ එකෙක්ට කත ාකරලා. මට නැදැයෙක් විනයක් කරලා තියෙලු. හැබැයි ඇත්ත වෙන්න පුලුවන් මොකද නැදැ උන් හිතන් හිටියේ අපේ පවුලේ එකෙක්ට මෙහෙම වෙන්න විදිහක් නැ කියල. ඒකයි මට සැක. මොකද පොඩි ජොබක්වත් සෙට් වෙන්නේ නැ. කලු ශක්තිය වට කරගෙන ඇත්තේ. අංජනම් වලට ඒවා කියනවනේ. උඹලා දන්න කෙනෙක්නැත බන් මේවා බලන?
    @ලොව්ටස් තමා දන්න එකම කෙනා
     
    • Like
    Reactions: DiksonAlex