පටං ගත්තා විතරයිඇත්ත, වෙන ආණ්ඩු මේ වෙද්දී ඩොලර් බිලියන ගානක් ගහලා.
එහෙම බලද්දී මේක සුළු අගයක්
හොරාකන බව පිළිගත්තු එක හොඳයි..........ඇත්ත, වෙන ආණ්ඩු මේ වෙද්දී ඩොලර් බිලියන ගානක් ගහලා.
එහෙම බලද්දී මේක සුළු අගයක්


හොඳයි කට කියවන එක නැත්නම් මිනිස්සු පොර කියල හිතනවනෙ.මුකුත් නොකර කට වහගෙන හිටියනම් පාර්ලිමේන්තුවෙ ඉන්න තිබ්බ මිනිහෙක්
ඩොලර් බිලියනේ ට බින්දු කීයද කියලා දන්නවද උබ ?ඇත්ත, වෙන ආණ්ඩු මේ වෙද්දී ඩොලර් බිලියන ගානක් ගහලා.
එහෙම බලද්දී මේක සුළු අගයක්