Torrent හොයන්න දෙයක් නෑ ඉතින් Stremio එකේදි. මේ Add-ons වලින් Available Torrent Auto Load කරනවා.
මේක මචං Select වෙච්ච Torrent එකේ Size එක වැඩි නිසා වෙන දෙයක්. ඔයා Film එකක්, Series එකක් Select කලාම එතන වැටෙන Torrent List එකෙන් Size අඩු එකක් Select කරන්න. 4k ඉදන් Resolutions තියනව.
View attachment 261666View attachment 261667
Buffers smooth for me when I'm watching 1080P
වෙනසක් නෑ නේ. Stremio එකේ UX එක හොඳයි. අවුරුදු ගානක ඉදන් Maintain වෙන App එකක් + Cross-Platform Native Apps
------
Post added on Jan 21, 2026 at 1:47 PM