බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ධර්ම ප්‍රචාරය කරන්න කියල. බල්ලොත් එක්ක දඩාවතේ යන්න කියල නෑ.

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,657
    2,474
    113
    43
    Wakanda
    තොටවත්ත මේ කියන කතාව ඇත්ත. ඒත් ඔය සුදස්සනය නැවත ඉපදීමක් නෑ කියනව . තොටවත්ත ඒක විවේචනය කරන්නෙ නැති එක තමයි ලොකුම ප්‍රශ්නය ගොඩක් අයට.
    මූට ඔය modern sadu / ලොව්තුරුසුවය පේජ් වලින් ගෙවනව ඒවගෙ ඉන්ටවිව් වලට යන හින්ද. ඕක නැවතුන දවසට තොටවත්ත කැකිරි සුදාගෙ අදනෙ ගලවල ඔලුවෙ ඔතනව

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    බත් ඩිංගක් කන්න නේ මේ සේරම නාඩගම්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,102
    113
    Galaha
    මොන තොටවත්තද මේ ටයිටස් තොටවත්තද? මූ නේද අර මෛත්‍රීපාල ජනාදිපති වෙනව කියල ප්‍රසිද්ධ උනේ. 🤔
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,102
    113
    Galaha
    මුගෙ කතාවෙනම් ඇත්තක් තියෙනව. තේරුමක් නැති වැඩක් ඕක ඔය සෙට් එකට සාමයේ පාගමන යන්න තිබ්බෙ රුසියාවේ ගාසා වල වගේ. ලංකාවේ යුද්දෙ කාලේ මොකෙක්වත් ඔය සාමය ගැන කතා කරන්න ආවේ නෑනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    මම නම් දැක්කේ සිංහලුන් ව පාර දිගේ පෝලිම් ගස්සලා තිරිසන් අපායේ වැටිච්ච එකෙක්ට වැන්දුවා :rofl:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,349
    1,858
    113
    මම නම් දැක්කේ සිංහලුන් ව පාර දිගේ පෝලිම් ගස්සලා තිරිසන් අපායේ වැටිච්ච එකෙක්ට වැන්දුවා :rofl:

    අපිනම් දැක්කේ හාමුදුරුවොන්ට වදිනවා.
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,349
    1,858
    113
    ඒත් ඔය සුදස්සනය නැවත ඉපදීමක් නෑ කියනව

    සමහරු ඉස්සරහට කියයි නිවන කියන්නේ ඉන්න ටිකේ සතුටින්/ උපේක්ෂාවෙන් ඉන්න එක කියලත්.

    කොහොමත් inevitable පරිහානියට යන්නේ. තියෙන කාලේ බන අහපන් ඒ නිසා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    උන් වහන්සේ තැනින් තැනට ගිහිං ධර්මය තමයි කියන්නේ. අපේ බහුතර හොර ගණයෝ වගේ තමන්ගේ වාසියට අහවල් පූජාවල් කිය කිය සල්ලි ගරන්නේ නෑ

     
    • Like
    Reactions: KOTA NIHAL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,040
    113
    මහින්දගේ පුකට කට තියන් ඉන්න උන්ට කොම කීවත් තේරෙන්නෙ නෑ
    Oren Burning GIF by R74n


    දවස් තුනයි අල්ලාගෙන හිටපං
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    බල්ලත් එක්කන් යන හින්ද තමා ඔය ගමන මාකට් වෙන්නෙ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    තිරිසනෙක් උනත් ඌ පිංකරල තියෙනවා. ඒකනෙ ඌ එහෙම ඉන්නෙ.
    ලබන ආත්මෙ හොඳ ආත්මෙක උපදී
     
    • Like
    Reactions: nppcheguevara