අපිට ගෙවීමක් කරන්න තියෙනවා. ඒ ගෙවීම වෙනත් බැංකු ගිණුමකට කරන්න කියලා ඊමේල් පනිවිඩයක් අපිට එනවා. අපි එම ඊමේල් පනිවිඩය ආපු පාර්ශවයෙන් අහනවා ඒක හරිද කියලා. එතකොට ඔවුන් කියනවා "අපේ බැංකු ගිණුම මාරු වුණා, සල්ලි මේකට දාන්න" කියලා. අපි ඒ ඊමේල් එකේ ආපු ගිනුමට මුදල් බැර කරනවා. බලද්දි ඒ ගිණුම ව්‍යාජ එකක්.
මේකට කියන්නෙ හැක් කරනවා කියලද? මේක හැක් එකක් වෙන්න නං හැක්වෙලා තියෙන්න ඕන අර අදාල ගෙවීම කළ යුතු ඔරිජිනල් අයගෙ ඊමේල් එක නේද? අපේ පැත්තෙන් කිසිදු හැක් වීමක් වෙලා නැහැ නේද?
මේකට කියන්නෙ හැක් කරනවා කියලද? මේක හැක් එකක් වෙන්න නං හැක්වෙලා තියෙන්න ඕන අර අදාල ගෙවීම කළ යුතු ඔරිජිනල් අයගෙ ඊමේල් එක නේද? අපේ පැත්තෙන් කිසිදු හැක් වීමක් වෙලා නැහැ නේද?