METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    Tax money wiyadam karanawa los pita.
    Inflation on the way.
    mama nam hithanne tax money wiyadam karanna one mewata thama.
    ara atha paya hathara hodata thiyena pinguththarayanta aswasuma dena eka thama "waste of tax money" kiyala. SOE like 'postal department', sri lankan, sugar factories wage ewa thama waste of money.

    loke godak ratawal public transport karanna tax money walin. because me level eke bus ekak private walin dammoth ticket ekak 1000k wath karanna wenawa cost eka 5 years walin wat recover karanna.
     
    • Like
    Reactions: NRTG and msan

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,193
    113
    මැදමහනුවර
    na, ewaye wheel chair eka athulata aran lock karanna ba, okkoma seats thiyenne.
    me bus eke mada main large door eken wheel chair eka athulata aran e issrahama window area eke wheel chair eka place karala lock karanna puluwan.
    හරි දැන් අලුත් ඒවගෙ diabetes access තිබ්බා කියමු. ඒවගේ දහදෙනෙක් ආවොත් ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    හරි දැන් අලුත් ඒවගෙ diabetes access තිබ්බා කියමු. ඒවගේ දහදෙනෙක් ආවොත් ?
    ethakota nam eilaga eke yanna wenawa, or wheel chair eka akulala thiyana ida thiyenawa, eita passe conductor ta norml seat ekaka passengerwa indawala seat belt dala denna wenawa. developed ratawal walath meka thama karanne. wheel chair ma witharak hadapu bus nane.
    hybrid, disabled + normal passengers. ticket price eka wadi.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    දැන් අගොස්තු 100ක් ගෙනල්ල ඔව හැම තැනම දැන්මම බය්යන්ට යන එනකම් නැති වෙනව :lol:
     
    • Like
    Reactions: msan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    mama nam hithanne tax money wiyadam karanna one mewata thama.
    ara atha paya hathara hodata thiyena pinguththarayanta aswasuma dena eka thama "waste of tax money" kiyala. SOE like 'postal department', sri lankan, sugar factories wage ewa thama waste of money.

    loke godak ratawal public transport karanna tax money walin. because me level eke bus ekak private walin dammoth ticket ekak 1000k wath karanna wenawa cost eka 5 years walin wat recover karanna.
    කොහෙද යන්නෙ මල්ලෙ පොල්.😂

    අස් වැසුම කොහෙන්ද ආවේ.

    ග්‍රවුන්ඩ් එක පැහැදිලි නැත් නම් ප්ලේ කරන්න බෑ .ඒකයි අස් වැසුම දෙන්නෙ. ඒක එසෙන්ශල්. එහෙම තමයි ඒ මිනිස්සු මේ සිස්ටම් එකට බැදලා තියාගන්නෙ.

    ආ ඒක වැඩක් නෑ

    දැ‍‍ං ඔයාම පිලිගන්නවා.

    because me level eke bus ekak private walin dammoth ticket ekak 1000k wath karanna wenawa cost eka 5 years walin wat recover karanna.

    ඒක තමයි මනුස්සයො ලොස්ට් පිට දුවන ආතල් කීවේ.

    දැ‍‍ං ඔය අලුත් ප්‍රජෙට් එකෙන් ලංකාවේ උද්දමනය වැඩි වෙන එක හැර කිසිම වාසියක් නෑ.

    උද්දමනය වැඩි කරලා මොන සර්විස් ගෙනාවත් ඒවා පවත්වාගෙන යන්න බෑ. ඒකයි කියන්නෙ.

    ඔයා කියන රටවල් කරන දේවල් ලංකාවේ ප්‍රායෝගිකව සාර්ථක නෑ.

    ලංකාවට ඕනේ සර්විස් බේස් එකනොමි එකක්. අනිත් දේවල් ලංකාවේ ආර්ථිකයට දරාගත නොහැකී.
     
    • Haha
    Reactions: msan

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    කොහෙද යන්නෙ මල්ලෙ පොල්.😂

    අස් වැසුම කොහෙන්ද ආවේ.

    ග්‍රවුන්ඩ් එක පැහැදිලි නැත් නම් ප්ලේ කරන්න බෑ .ඒකයි අස් වැසුම දෙන්නෙ. ඒක එසෙන්ශල්. එහෙම තමයි ඒ මිනිස්සු මේ සිස්ටම් එකට බැදලා තියාගන්නෙ.

    ආ ඒක වැඩක් නෑ

    දැ‍‍ං ඔයාම පිලිගන්නවා.

    ඒක තමයි මනුස්සයො ලොස්ට් පිට දුවන ආතල් කීවේ.

    දැ‍‍ං ඔය අලුත් ප්‍රජෙට් එකෙන් ලංකාවේ උද්දමනය වැඩි වෙන එක හැර කිසිම වාසියක් නෑ.

    උද්දමනය වැඩි කරලා මොන සර්විස් ගෙනාවත් ඒවා පවත්වාගෙන යන්න බෑ. ඒකයි කියන්නෙ.

    ඔයා කියන රටවල් කරන දේවල් ලංකාවේ ප්‍රායෝගිකව සාර්ථක නෑ.

    ලංකාවට ඕනේ සර්විස් බේස් එකනොමි එකක්. අනිත් දේවල් ලංකාවේ ආර්ථිකයට දරාගත නොහැකී.
    මචන් උබෙ රියල් ලයිෆ් එකෙ ජොබ් එක මොකක්ද
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොහෙද යන්නෙ මල්ලෙ පොල්.😂
    koheda yanne malli pol neme eka thama "real waste of money". oya waste of money kiyanne waradi dekata kiyana ekai mama kiwwe.
    අස් වැසුම කොහෙන්ද ආවේ.
    koheda yanne malli pol neme eka thama "real waste of money". oya waste of money kiyanne waradi dekata kiyana ekai mama kiwwe.
    ග්‍රවුන්ඩ් එක පැහැදිලි නැත් නම් ප්ලේ කරන්න බෑ .
    what?
    ඒකයි අස් වැසුම දෙන්නෙ. ඒක එසෙන්ශල්. එහෙම තමයි ඒ මිනිස්සු මේ සිස්ටම් එකට බැදලා තියාගන්නෙ.

    ආ ඒක වැඩක් නෑ
    aswasuma denna one ekata dunnata kisima waraddak na. ekai mama kiwwe "ara atha paya hathara hodata thiyena pinguththarayanta aswasuma dena eka thama "waste of tax money" kiyala" not for everyone.
    දැ‍‍ං ඔයාම පිලිගන්නවා.
    what?
    ඒක තමයි මනුස්සයො ලොස්ට් පිට දුවන ආතල් කීවේ.
    public transport godak ratawala loss pita thama duwanne. full profit duwanna loku ticket price wadi karanna one me wage quality bus danawa nam.
    nathnam leyland walin karanna puluwan CTB eka restructure karala efficiency wadi karala. e dekama karanna puluwan but middle class, Cars wala yana daily tuk wala yana ayawa attract karaganna ehema leyland walata ba. ekata mewage special route wala luxury bus service ekak thiyenna one
    දැ‍‍ං ඔය අලුත් ප්‍රජෙට් එකෙන් ලංකාවේ උද්දමනය වැඩි වෙන එක හැර කිසිම වාසියක් නෑ.
    oya kiyana widiyta karana karana hama project ekama dollar income wena project nam local ayata kisima project ekaka karala wadak na, kisima highway ekak, digitalization project ekak karanna ba.
    උද්දමනය වැඩි කරලා මොන සර්විස් ගෙනාවත් ඒවා පවත්වාගෙන යන්න බෑ. ඒකයි කියන්නෙ.

    ඔයා කියන රටවල් කරන දේවල් ලංකාවේ ප්‍රායෝගිකව සාර්ථක නෑ.

    ලංකාවට ඕනේ සර්විස් බේස් එකනොමි එකක්. අනිත් දේවල් ලංකාවේ ආර්ථිකයට දරාගත නොහැකී.
    lankawata dollar income, large projects one, mama kohewath eka one na kiyala na. but ehema kiyala hama project ekama dollar witharak objective karagena wada karannath ba.

    me wage luxury public transport tier ekak hadena eken middle class ayata thamangema vehicle ekakin or daily tuk tuk dagena yana ayagen parata ena traffic adu karanna, fuel save karannath puluwan. & daily life eka improve wenawa (just like with highways) eken indirect ape productivity and fossile fuel save wena ekath wenawa. long term dollar saving ekak thiyenawa.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    කතා කරලා වැඩක් නෑ.
    ටුක් වලින් මිනිස්සු අයින් කලාම වෙන්නෙ ටුක් දුවන අයටත් අස්වැසුම දෙන්න.

    අස්වැසුම දෙන්නෙ නැති බැරි එකාට කියලා උබලගෙ මොලේට දාලා ඒකයි ප්‍රශ්න .

    අස්වැසුම මගින් කරන්නෙ මිනිස්සු වැටුප් පරතරය අවම කිරීම අස්වැසුම ගන්න එකත් මාසෙකට කීයක් හරි හොයනවා ඒත් ඒක ජීවත් වෙන්න මදි අස්වැසුම දුන්නම ඒ මිහිහාගෙ අවශ්‍යතා වලින් සීයට 40% වගේ සපුරාගන්න පුලුවන් ප්‍රමාණයට ආදායම වැඩි වෙනවා. ඒක තමයි රටක ආර්ථිකයේ මූලික අවදිය. උබ කියන විදිහට ඔය මිනිස්සු නවත්වන්න ඔනේ නම් රටවල් ඇබෝෂන් ලීගලයිස කරනවා එහෙම කරන්නෙ නැත්තෙ සිස්ටම් එක දුවන්න මෙයාලා අත්‍යවශ්‍ය නිසා.

    ඊලඟට ඔයා කියනවා ෆුවල් සේව් වෙන්න ඕනේ කියලා පිස්සුද එහෙම සේව් උනොත් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස පහල වැටෙනවා. මේක චේන් එකක්. ලංකාවේ ෆුවල් ක්‍රයිසිස් එකක් තිබුනා කියලා ලංකාවේ ෆුවල් බාවිතා කරන එක සීමා කරලා හරි යන්නෙ නෑ. මිනිස්සු එනර්ජි පාවිච්චි කරන්න කරන්න තමයි ලෝකේ පැවැත්ම ඉදිරියට යන්නෙ. ලංකාවේ තියන ගොං නීති එක්ක මේවා මිනිස්සුන්ට තේරුම් කරවන්න හරි අමාරුයි. ඔයා දන්නවාද ලයිට් බිල අඩු කරන්න ගවර්මන්ට් ඔෆිස් වල 3ට ac ඔෆ් කරනවා කියලා . ඒත් ඔය ac ඔෆ් කලාට පස්සෙ මිනිස්සු වැඩ කරන්නෙ නෑ. ඊට ලාබයි 3 ඔෆිස් වැහුවා නම් ඒත් නීතිය නිසා ac ඔෆ් කරලා හතර වෙනකම් මිනිස්සු ඔහේ ඉන්නවා. ලොල්.
     
    • Like
    Reactions: NRTG

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    2007 වගෙත් low floor bus ආවනේ. මේව කොච්චර කාලයක් දුවයිද කියන එක මත තමා success එක depend වෙන්නෙ.කොච්චර කාලයක් loss එක afford කරන්න පුලුවන්ද? මේව Air brake systems නන් හරියට maintain වෙන්න ඕන.
    ow issarath thibba thama...negombo-colombo highway eketh dala thibba..ctb eken e bus kalama damma...
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,306
    113
    New Zealand
    වැඩේ හොදයි. හැබැයි කිසිම ප්ලෑන් එකක් නැතුව පටන් අරන් තියෙන්නේ. කෙනෙක් කියලා තිබුනා මේක කඩවතින් පටන් ගත්තම සමහර තැන්වල නවත්තන්නෙත් නෑලු. කිරිබත්ගොඩ කියන්නේ ප්‍රධාන ටවුමක්. ඒකෙත් නතර කරලා නෑ. මේවගේ අඩුපාඩු හදන්න ඕනි.
     
    • Wow
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,981
    113
    වැඩේ හොදයි. හැබැයි කිසිම ප්ලෑන් එකක් නැතුව පටන් අරන් තියෙන්නේ. කෙනෙක් කියලා තිබුනා මේක කඩවතින් පටන් ගත්තම සමහර තැන්වල නවත්තන්නෙත් නෑලු. කිරිබත්ගොඩ කියන්නේ ප්‍රධාන ටවුමක්. ඒකෙත් නතර කරලා නෑ. මේවගේ අඩුපාඩු හදන්න ඕනි.
    Oya limited stops wade nn prashnayak thamayi. Pilot eken awula terum aran ilaga round ekedi hari gassuwot hodayi.

    Maharagamat nawattanne apeksha hospital eke. Mahatagama town eke nawattan na. Kottawa nawattannet na. Aye nawattanne nawinna bus stand eka gawa.

    City bus widihata ehema limited stops hariyanne na.
     
    msan

    Well-known member
  • Oct 17, 2017
    248
    251
    63
    Oya limited stops wade nn prashnayak thamayi. Pilot eken awula terum aran ilaga round ekedi hari gassuwot hodayi.

    Maharagamat nawattanne apeksha hospital eke. Mahatagama town eke nawattan na. Kottawa nawattannet na. Aye nawattanne nawinna bus stand eka gawa.

    City bus widihata ehema limited stops hariyanne na.

    bus eke stops, gps walain mark karanna ona athi.

    issarhata dawi. samahara wita. feedback denna, forum wala dala wadak na.