SAMSUNG වලට කුහක කමක් නැතුව Credit ඵක දෙන්න ඕන මේවටනම්..😍❤️👍

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    Gym ekata ගියාම adu කුලේ para heththa ebenawa බං. කොහේ giyath innawa. Mama nam privacy glass ekak ගහගෙන inne.
    Sinhallunwa awathakseru karannepa.
    ගෙදර inna unta nam wadak na thamai

    S24 ekakata උනා ban last update eken passe.
    ------ Post added on Feb 27, 2026 at 8:26 AM
    Snapdragon variant එකේ ප්‍රශ්න නෑ. ප්‍රශ්නෙ තිබ්බෙ Exynos එකේ. මමනම් ඒ කාලෙ ඉදන්ම Snapdragon වලින් පිට කිසිම Chip එකක් දාපු Phone එකක් ගන්නෙ නෑ. ලංකාවට ආවෙ Exynos එක. ඒකෙ කොහොමත් ප්‍රශ්න. Snapdragon Samsung phone කියන්නෙ සුපිරි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,303
    113
    Kotahena
    Ado ehema update karama display yanawada? Mn hituwe boruwak kiyala
    Samsung update eka ගැහුවා පොර. Pahuwada green line ආවේ. Flagship ගත්තෙ අවුරුදු keepayak ඌ use karala s26 එකම ගන්න හිටියේ කාලේ හරි දැන් මාරු වෙන්න කියල.
    ඒ කිය කිය ඉද්දි update eka ආවේ.
    Update kara pahuwada ude gym ekata awa. අතේ බලාගෙන ඉද්දි green line ආවේ මමත් හිටියා.

    Dan supermarkets gihin Google pay karannath lajjai ගගා inne

    සමහර software update walin kernel update wenakota kernel ekenne hardware wala idan software walata communicate wena core eka. Kernel walin power eka adu wadi karanna unath puluwan.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    High end phone ganna eka padui bn. mama nam mid range. Ganak nethi price ekakata gathhama kisima awlk nethuwa apita one widihata use karanna puluwan.

    Nettam bima wetunath papuwa hos ganawa
    Meka sira.

    Kohomath oya godak features use wenneth na neh. 3yrs wage yaddi technology wenas. Mid range maru wena eka shape.

    Samsung one UI eka mata nam shape stock Android walata wada
     
    • Like
    Reactions: Tricle_Buwa

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Samsung update eka ගැහුවා පොර. Pahuwada green line ආවේ. Flagship ගත්තෙ අවුරුදු keepayak ඌ use karala s26 එකම ගන්න හිටියේ කාලේ හරි දැන් මාරු වෙන්න කියල.
    ඒ කිය කිය ඉද්දි update eka ආවේ.
    Update kara pahuwada ude gym ekata awa. අතේ බලාගෙන ඉද්දි green line ආවේ මමත් හිටියා.

    Dan supermarkets gihin Google pay karannath lajjai ගගා inne

    සමහර software update walin kernel update wenakota kernel ekenne hardware wala idan software walata communicate wena core eka. Kernel walin power eka adu wadi karanna unath puluwan.

    mama ahala thiyena widihata oka wenne phone eka rath wunama display eka connect wena ribbon eke (hari mokak hari e wage ekaka) contacs damage wela. update wena welawata phone eka rath wenawane. ekai update ekata passe oka wenne.

    mama ithin kokatath kiyala updates install karanne phone eka fridge ekata daala. mokatada nikan risk ekak ganne
     
    • Like
    Reactions: Tramadol

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,282
    47,156
    113
    High end phone ganna eka padui bn. mama nam mid range. Ganak nethi price ekakata gathhama kisima awlk nethuwa apita one widihata use karanna puluwan.

    Nettam bima wetunath papuwa hos ganawa

    අඩෝ ඒකනම්‍ අැත්ත.. විකුණන්න හිතන් flagship phone ඵකක් අරන් use කරනවා කියන්නේ පට්ටම stress ඵකක්..අැයි ඉතිං බබා වගේ බලාගන්න ඵපැයි හීරීමක්වත් වෙන්නේ නැතුව..මම phone ඵකට phone pouch ඵකකුත් ගත්තා බයේ... 😅
     
    • Like
    Reactions: Tricle_Buwa

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    using s23U almost 3 yrs now. nothing to complain. බබා වගේ තාම වැඩ. දැම්ම upgrade එකකට යන්න තේරුමක් නෑ. same spec
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,303
    113
    Kotahena
    mama ahala thiyena widihata oka wenne phone eka rath wunama display eka connect wena ribbon eke (hari mokak hari e wage ekaka) contacs damage wela. update wena welawata phone eka rath wenawane. ekai update ekata passe oka wenne.

    mama ithin kokatath kiyala updates install karanne phone eka fridge ekata daala. mokatada nikan risk ekak ganne
    Mage hardware cooler එකක් thiyrnawa. Pitipassen fit karanna puluwan ice midena level ekata cooler karanawa. Semi conductor ekak thiyenawa pitopassata alawala clip karala on karala bara loku task ekak run karanawa lol s25 eke.
    Meke giyoth hikenawa sinhalayo
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Display එක විතරයි හොඳට තිබ්බේ ඒකටත් හුකා ගත්තා. 💀

    using s23U almost 3 yrs now. nothing to complain. බබා වගේ තාම වැඩ. දැම්ම upgrade එකකට යන්න තේරුමක් නෑ. same spec
    Display ගියාම too late කියලා හිතෙයි. Display ගියාම නිකන් තමා දෙන්න වෙන්නේ.
    ------ Post added on Feb 27, 2026 at 10:42 AM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    Display එක විතරයි හොඳට තිබ්බේ ඒකටත් හුකා ගත්තා. 💀

    Display ගියාම too late කියලා හිතෙයි. Display ගියාම නිකන් තමා දෙන්න වෙන්නේ.
    ------ Post added on Feb 27, 2026 at 10:42 AM
    ai display yanne?
    used s10+ 4years. no display issues. :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    My S8+ used more than 6 years no issues, s21 ultra only 2 years display එකට වඩා එකේ ඉරි තියෙන්නේ. ඉරි නැති. S20, s21, s22 තියෙනවා නම් හොයන් වරෙන් 2 years old
    20,21,22 varients වල කොහොමත් display case තමයි cuddah.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ විතරද මේ ෆිචර්ස්?

    ndkae9jm4sye1.png
    ඊරිසියා කාරයො...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,889
    18,749
    113
    අඩෝ ඒකනම්‍ අැත්ත.. විකුණන්න හිතන් flagship phone ඵකක් අරන් use කරනවා කියන්නේ පට්ටම stress ඵකක්..අැයි ඉතිං බබා වගේ බලාගන්න ඵපැයි හීරීමක්වත් වෙන්නේ නැතුව..මම phone ඵකට phone pouch ඵකකුත් ගත්තා බයේ... 😅
    Ow bn boru wedak. 100,000 wage price ekakata hoda ta weda kranna puluwan phone eka ganna pulwn. 2 year use krala wisi kalth padu ne.