හම්මෝ ඉස්කෝලේ යන කාලේ වෙනසකටත් එක්ක මාසෙකට 2-3 පාරක් මරදානේ ස්ටේශන් එකෙන් නැගලා කෝච්චියේ යනවා. තනි අපායක් ඕක. ලොකු දෙයක් හදපු එක.
පාර මාරු වෙන්න තියෙන පාලමත් ඉක්මන්ට හදනවනං හොදයි. ගූ ගොඩක් ඒකත්
Allah Huakbar!!!Thanks, AKBAR BROTHERS
(May Allah bless you and your business)
Next mega project - renovation of Fort Stationදැන් යමු අපි ඉලග වැඩේට ඉලගට තියෙන්නේ ගම්පොල ලංගම බස් නැවතුම හදන එක
ඊට වැඩිය අරක අපායක්Next mega project - renovation of Fort Station