වැදගෙන ඉන්න උන්ට කතා කරලා අහලා අපිටත් කියන්න.හරියට කියපං බහ්හුජ්ජයෝ වදින්නේ බල්ලටද නැත්නං බස් එකට?![]()
පෝයවල් දෙකක්ම එනවා කියන්නේ කොහොමත් අමාරුයි.ඒක බහුජ්ජයො බලාගනී, උබ ඩිප්‍රෙශන් වලට බෙහෙතක් අරං හිටපං ඔක්කොටම කලිං
ලබන මාසෙ වෙසක් එකත් එනව, එතකොට ඩිප්‍රෙශන් තව වැඩි වෙනව උබලගෙ, ඒ නිසා දැංම බෙහෙත් අරගෙන ලෑස්ති වෙලා හිටපං
හරිම විනෝදයි උබලගෙ ත්‍රෙඩ්ස්![]()
ඒක දිගට මාස තුනක්ම වගේ යනවනෙ. වෙසක් පොසොන් පෙරහැර.
------ Post added on Apr 26, 2026 at 8:42 AM