ට්‍රම්ප්ට වෙඩි තියන්ඩ අ‍ාපු කැලිෆෝනියාවෙ රැඩිකල් පොන්නයා ලේ පෙරාගෙන මකබෑවිලා ඉන්න හැටි 😅😅😅

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,665
    73,011
    113

    එ‍්කෙ ඊළඟ පියවර හෙට අ‍ාරම්භ වෙනවා. මොකද ලස්සන European කෙල්ලෙක් හෙට ඉඳන් සතියක් පුරාවටම මාව ලංකාව වටේ එක්කගෙන යන්න නියමිතයි. සම්පූර්ණ වියදම් සේරම එයාගෙන්. මම travel සහ sexual partner විතරයි.

    සතියක් තිස්සෙ සත පහක් වියදම් නොකර රට වටේම travel කරලා, හොඳම hotel වලින් කාලා, අ‍ැඳුම් පැළඳුම් අරන්, ලස්සන කෙල්ලෙක්ට fuck කරන ගමන් සතියක්ම නිදහසේ ජොලියෙ ඉන්න එක කොහොම චාන්ස් එකක්ද කියලා නිකමට හිතපන්කො.

    උඹලගෙ දැන ගැනීම පිණිස මුළු සතියම Travel ELog එකක් ගහන්නත් බලාපොරොත්තු වෙනවා. එ‍් කියන්නෙ දවසින් දවසට වෙන දේවල් ගැන පින්තුර, වීඩියෝ විස්තර එක්ක Elakiri threads පෝලිමක්. හරියට මගෙ එදාට එදාට උයන කෑම thread ටික වගේම තමයි.

    එහෙම නම් එ‍්වා ගැන දැන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම. බුදු සරණයි. ❤️

    P. S. මේ තියෙන්නෙ chat එක. 😊🙏
    උඹ හිතන්නෙ ඌත් මේ ගානට හිතේ බලාපොරොත්තු තියන්න එන්න ඇති කියලද? :( :( 👆 👆
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    ඇයි බන් මුන්ට හරි ඉලක්කෙකට වෙඩිල්ලක් තියාගන්න බැරි. මොනවා නැත්තන් වෙඩි තියන අතින් ලංකාවේ උන් දක්ෂයි ඉලක්කයක් වරදින්නේ කළාතුරකින් ලංකාවේ පාතාලේ එකෙක්ට
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,370
    4,321
    113
    ඇයි බන් මුන්ට හරි ඉලක්කෙකට වෙඩිල්ලක් තියාගන්න බැරි. මොනවා නැත්තන් වෙඩි තියන අතින් ලංකාවේ උන් දක්ෂයි ඉලක්කයක් වරදින්නේ කළාතුරකින් ලංකාවේ පාතාලේ එකෙක්ට
    ඔය ඌම ප්ලෑන් කොරපු එකක් වෙන්න ඇති බං, කලින් සිද්ධි දෙකේදිත් වෙඩි වැදුනෙ නෑ 😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,527
    8,711
    113
    ulan bator
    එ අස්සෙ ප්‍රෙස් වල උන් වයින් බොතල් උස්සනවා!

    ඇයි බන් මුන්ට හරි ඉලක්කෙකට වෙඩිල්ලක් තියාගන්න බැරි. මොනවා නැත්තන් වෙඩි තියන අතින් ලංකාවේ උන් දක්ෂයි ඉලක්කයක් වරදින්නේ කළාතුරකින් ලංකාවේ පාතාලේ එකෙක්ට
    උබල හිතනවාට වඩා ට්‍රම්ප් නාකිය ඇමරිකාවෙ ගම් වල හෙන ජනප්‍රියයි! උට සපොර්ට් කරන කල්ලො එහෙම ඔන තරම් ඉන්නවා. ඉන්දියන් උන් ඉන්නවා! නානලයි - ත්‍රස්තවාදි සෙට් එක - එන්ජීඔ නඩ - කොටින්ම නිකම් කාල බිලා ඉන්න කාලකන්නි රැල තමයි උට අකමැති!
    ------ Post added on Apr 26, 2026 at 11:28 AM
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    493
    620
    93
    මේ ලොකු ලොකු දේවල් හොයන්න නෙවෙයි... අද ගූ වේල කාගෙන්ද හිගාකාගන්නේ කියල බලපන්., උඹේ කුලේට සෙට්වෙන වැඩ කරපං. ගූ කන සැඩොල් බෑල්ලිගෙ පුතා... 🤮🤣
     
    • Haha
    Reactions: max_pain

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    ඔය ඌම ප්ලෑන් කොරපු එකක් වෙන්න ඇති බං, කලින් සිද්ධි දෙකේදිත් වෙඩි වැදුනෙ නෑ 😂
    matath hithenne ehemai. කොහොමත් මු මේ කරන වැඩ වල හැටියට මුට ඇත්තටම වෙඩි තියන්නෙ මුගෙ ජනධිපතිකම නැති වුනාට පස්සේ. කවුරු නැතත් ඉරානයෙන් දෙනවා ගේම
     
    • Dislike
    Reactions: Blogerwiki

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    වැඩක් හරියට කරගන්න බැරි කාලකන්නිනි නේ ඇමරිකාවේ ඉන්නේ. වෙඩි තැබීමක් කියල ඇහුන උදේ ඇහුන ගමන් මයින්ද මාත්තියා වල කජ්ජ ගැහුව කියල ඇහෙනවටත් වඩා ආතල් එකක් ආවා. කොහෙද මේ කාලකන්නියා වැඩේ හාලා නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    එ අස්සෙ ප්‍රෙස් වල උන් වයින් බොතල් උස්සනවා!

    උබල හිතනවාට වඩා ට්‍රම්ප් නාකිය ඇමරිකාවෙ ගම් වල හෙන ජනප්‍රියයි! උට සපොර්ට් කරන කල්ලො එහෙම ඔන තරම් ඉන්නවා. ඉන්දියන් උන් ඉන්නවා! නානලයි - ත්‍රස්තවාදි සෙට් එක - එන්ජීඔ නඩ - කොටින්ම නිකම් කාල බිලා ඉන්න කාලකන්නි රැල තමයි උට අකමැති!
    ------ Post added on Apr 26, 2026 at 11:28 AM

    ඇමරිකාවේ මයිනාප්පච්චි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,954
    49,269
    113
    සේදවත්ත
    ඇයි බන් මුන්ට හරි ඉලක්කෙකට වෙඩිල්ලක් තියාගන්න බැරි. මොනවා නැත්තන් වෙඩි තියන අතින් ලංකාවේ උන් දක්ෂයි ඉලක්කයක් වරදින්නේ කළාතුරකින් ලංකාවේ පාතාලේ එකෙක්ට
    බ්‍රෝ මේ ඉන්සයිඩ් ජොබ්ස් , හරියට කරන එකෙක්ට ට්‍රම්ප්ව ලේසියෙන් ටාගට් කරන්න බෑ . මිඩ් ටර්ම් දිනන්න ඕනේ දැන් හවුස් එක බේරගන්න, අරහේ යුද්දේ මේවා බැලන්ස් කරන්න තමා මේ ඩ්‍රාමාස් කරන්නෙ. මේ අපේ සහාරාන් වගේ පුකේ ඇම්ම තියන එකෙක් අරන් එවනවා , එනකොට වෙඩිතියලා මරණවා. මුං සංවිධානාත්මකව නෙමෙයි එන්නෙ තනියෙන් 😋
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    එ අස්සෙ ප්‍රෙස් වල උන් වයින් බොතල් උස්සනවා!

    මොනවා නැතත් ඒ අක්කා ඒක හරි ලතාවකට හැඩේට උස්සනවා. ඉස්සුවත් ඒ වගේ සිත්ගන්නා සුළු විදිහට උස්සන්න ඕනේ මන්නම් කියන්නේ

    බ්‍රෝ මේ ඉන්සයිඩ් ජොබ්ස් , හරියට කරන එකෙක්ට ට්‍රම්ප්ව ලේසියෙන් ටාගට් කරන්න බෑ . මිඩ් ටර්ම් දිනන්න ඕනේ දැන් හවුස් එක බේරගන්න, අරහේ යුද්දේ මේවා බැලන්ස් කරන්න තමා මේ ඩ්‍රාමාස් කරන්නෙ. මේ අපේ සහාරාන් වගේ පුකේ ඇම්ම තියන එකෙක් අරන් එවනවා , එනකොට වෙඩිතියලා මරණවා. මුං සංවිධානාත්මකව නෙමෙයි එන්නෙ තනියෙන් 😋
    ඌ දැන් ඩ්‍රාමා කලාට ඌට ඇත්තටම වෙඩි තියෙන්නේ ඌ ජනාධිපතිකමෙන් ගියාට පස්සේ. ඌ දන්නේ නෑ ඌම ඌට ජනාධිපති පට්ටම නැති වෙච්ච දවසට පාරේ බැහැලා යන්න බැරි වෙන මට්ටමට උගේ ආරක්ෂාව ඌම නැති කරගන්නවා කියලා
    ------ Post added on Apr 26, 2026 at 12:33 PM