Do we have free will 🫠 අපිට free will එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ දේවල් ඔක්කොම pre determined ද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,315
    16,015
    113
    Free will එකක් තියෙනවා. කම්මැලි මෙලෝ දෙයක් කරගන්න බැරි අනාථයෝ ගොඩක්‌ හිතහදාගන්න ඔක්කොම predetermind කියලා ඉන්නවා. දෙයක් කරගන්න උත්සාහ කරන මනුස්සයා සතුටින් ඉන්නවා

    ඔය දෙකම හේතු වල ඵලයක්
    කිරීම, නොකිරීම
    තීරණ ගැනීම, තීරණ නොගැනීම
    ඔය සේරම හේතු ඵල
    අහඹු දෙයක් ලෝකෙ නෑ
    ඵලය නිශ්චිතයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,545
    16,762
    113
    කට්ටිය මොකද හිතන්නෙ මේ ගැන.

    රෙඩිට් එකෙත් ගොඩක් thread දැක්ක මේ ගැන. අයින්ස්ටයින් ලොක්ක එහෙම තරයේම randomness කියලා දෙයක් නෑ everything is already decided by laws of nature කියන මතයේ හිටිය කියල තමයි කියන්නෙ.
    Free Will ekak thiyenawa kiyanna hondama example eka thama @IndrajithGamage mudukku weaige putha uge free will ekenma me dawas wala gaanu rena videos wikunala jiwath wena eka
     
    • Like
    Reactions: EzioAuditore

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    එහෙනම් නිවන් යන්න වීරිය වඩන්න කියන්නෙ ඇයි ?

    වීර්ය වඩන්න ඕනේ.

    පෘථග්ජන කෙනා ආදි බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඕනේ. සීලය රකින්න ඕනේ. භාවනා කරන්න ඕනේ. අනිවාරෙන් බන අහන්න ඕනේ.

    සේඛ උතුමන්ලා කියලා වෙනසක් නැහැ. ඒතුමන්ලත් සතර ඍධිපාද එක්ක තමයි රහත් වෙනකන් යන්නේ.
     
    • Like
    Reactions: EzioAuditore

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    Buduhamduruwo weerya kivve ‘try’ ekata newe. Pawenneth netuwa gillenth netuwa inna ekata
    එහෙම ඉන්න එකට අර දෙකටම වඩා වීරියක් ඕනෙ නෙ ! Free will එකක් නෑ කියන්නෙ අර අන්ත දෙකෙන් එකකට තල්ලු වෙනවා කියන එක
     
    • Like
    Reactions: EzioAuditore

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,897
    113
    එහෙම ඉන්න එකට අර දෙකටම වඩා වීරියක් ඕනෙ නෙ ! Free will එකක් නෑ කියන්නෙ අර අන්ත දෙකෙන් එකකට තල්ලු වෙනවා කියන එක
    Ne ehema wirayak one mama kiyana drushitya tiyenakan.etakota tama pawenna try karanne. Samma ditti dekmata tamai buduhamuruwo weerya kiyala kivve.free will tiyenawa ne kiyana dekama mama innawa
     
    වීර්යය කියන එකට පොදුවේ, සරලව කියන්න පුලුවන්, මනුස්ස ගුණාංග ටික හදාගන්න එකයි, සත්‍ය හොයන එකයි කියලත්.
     
    • Like
    Reactions: EzioAuditore

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,897
    113
    වීර්යය කියන එකට පොදුවේ, සරලව කියන්න පුලුවන්, මනුස්ස ගුණාංග ටික හදාගන්න එකයි, සත්‍ය හොයන එකයි කියලත්.
    Attama hadanna puluwanda kiyala balanna,eka tamai veerya.tatwa tatwa vipassathi
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,619
    5,474
    113
    Modifying Your Destiny: The Four Functions of Karma

    The Abhidhamma categorizes karma by function, proving that past karma is not a rigid life sentence. Present actions can actively intercept and destroy past karma.

    Janaka Kamma (Reproductive): The past action that determined your birth. (e.g., This caused you to be born poor.)

    Upatthambhaka Kamma (Supportive): Past or present actions that support the reproductive karma. (e.g., If you are born poor and choose to be lazy, your present laziness supports the past karma, keeping you poor.)

    Upapīḍaka Kamma (Obstructive): A new, contrary action that weakens the past karma. (e.g., You exert immense effort, educate yourself, and work ethically. This present wholesome action obstructs and weakens the karma of your poor birth.)

    Upaghātaka Kamma (Destructive): A powerful present action that completely intercepts and destroys the past reproductive karma. (e.g., Your hard work and sharp intellect completely override the conditions of your birth. You become wealthy, effectively destroying the "born poor, die poor" trajectory.)

    ~ Credit Gemini

    Lord Buddha හැම දෙම කර්මය නෙවේ කිවෙ

    හිතක චිත්ත වීති 17 ගත්තම එකේ ඡවන් 7 ඇති වෙන්නේ පුරාන කර්ම නිසා නොවන නිසා.​

    Capture.png

    ඉතින් මෙ ඡවන් 7 effect එක නැත්තන්, දිට්ට දම්ම වේදනිය කර්මෙන් ලොකු විපාකයක් ගන්ඩ
    1. ආනන්තරිය පාප කර්ම කරන්ඩ ඔන
    2. දවස් ගානක් නොකා හිටපු, සමාපත්තියකට සම වැදිල එන රහත් කෙනෙක්ට දානේ දෙන්ඩ ඔන

    අනික් මොන හොද නරක කරත් destiny එක change කරන්ඩ තරන් powerful මදි. ඉතින් උඩින් බැලුවම Life Is Pre-Determined
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,897
    113
    Lord Buddha හැම දෙම කර්මය නෙවේ කිවෙ

    හිතක චිත්ත වීති 17 ගත්තම එකේ ඡවන් 7 ඇති වෙන්නේ පුරාන කර්ම නිසා නොවන නිසා.​

    Capture.png

    ඉතින් මෙ ඡවන් 7 effect එක නැත්තන්, දිට්ට දම්ම වේදනිය කර්මෙන් ලොකු විපාකයක් ගන්ඩ
    1. ආනන්තරිය පාප කර්ම කරන්ඩ ඔන
    2. දවස් ගානක් නොකා හිටපු, සමාපත්තියකට සම වැදිල එන රහත් කෙනෙක්ට දානේ දෙන්ඩ ඔන

    අනික් මොන හොද නරක කරත් destiny එක change කරන්ඩ තරන් powerful මදි. ඉතින් උඩින් බැලුවම Life Is Pre-Determined
    Pina karanna chance eka labena ekath pre destined wage mata eka hodata teruna.samahara ayata bath atayak wath denna chance ekak hambenne ne one unath.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    Pina karanna chance eka labena ekath pre destined wage mata eka hodata teruna.samahara ayata bath atayak wath denna chance ekak hambenne ne one unath.

    කන බත් එකෙන් ඇට දෙක, තූනක් සතෙක්ට දාන්න කාටවත් බැරිකමක් නැහැ, imho.

    කන්න නැතුව ඉන්න homeless කෙනෙක්ට වුනත් මෛත්‍රි කරන්න, සිල් රකින්න පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,897
    113
    කන බත් එකෙන් ඇට දෙක, තූනක් සතෙක්ට දාන්න කාටවත් බැරිකමක් නැහැ, imho.

    කන්න නැතුව ඉන්න homeless කෙනෙක්ට වුනත් මෛත්‍රිය කරන්න පුලුවන්.
    Yes but oke pattern ekak tiyenawa slow observe karama ahamben wena ewa tiyenawa.maitree karanna one unata karanna be.denna one kiyala hithunata denna be.chance ekak hambenne ne oya wage.samahara welawata dewal lagatama enawa pin karanna e wage.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,619
    5,474
    113
    Pina karanna chance eka labena ekath pre destined wage mata eka hodata teruna.samahara ayata bath atayak wath denna chance ekak hambenne ne one unath.

    කන බත් එකෙන් ඇට දෙක, තූනක් සතෙක්ට දාන්න කාටවත් බැරිකමක් නැහැ, imho.

    කන්න නැතුව ඉන්න homeless කෙනෙක්ට වුනත් මෛත්‍රි කරන්න, සිල් රකින්න පුලුවන්.
    Answer Already Given

    Pin/Paw Karanda Money Ona Ne. Money/Gold Made Up Value System
     
    • Like
    Reactions: EzioAuditore

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,778
    39,641
    113
    Homagama
    කට්ටිය මොකද හිතන්නෙ මේ ගැන.

    රෙඩිට් එකෙත් ගොඩක් thread දැක්ක මේ ගැන. අයින්ස්ටයින් ලොක්ක එහෙම තරයේම randomness කියලා දෙයක් නෑ everything is already decided by laws of nature කියන මතයේ හිටිය කියල තමයි කියන්නෙ.
    ⁣ෆී විල් එකක් තියනවා. ෆී විල් එකක් නැත්තම් උත්සහ කරලා වැඩක් නැ හා බුද්ධාගම අනුව නිවන් දකින්න වත් බැ.

    අයින්ස්ටයින් ඔහොම දෙයක් කව්වාද නැද්ද නොදනි. නමුත් ලොකේ මොන වැඩා උනත් වැඩා වෙන්⁣නෙ තමන් දන්න ක්ෂේත්‍රයේ විතරයි. එතැනින් පිට කියන දෙවල් ගැන ලොකුවට බර තියන්න ඕනා නැ. සර්වතෝභද්‍ර අය නැ.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,429
    910
    113
    ⁣ෆී විල් එකක් තියනවා. ෆී විල් එකක් නැත්තම් උත්සහ කරලා වැඩක් නැ හා බුද්ධාගම අනුව නිවන් දකින්න වත් බැ.

    අයින්ස්ටයින් ඔහොම දෙයක් කව්වාද නැද්ද නොදනි. නමුත් ලොකේ මොන වැඩා උනත් වැඩා වෙන්⁣නෙ තමන් දන්න ක්ෂේත්‍රයේ විතරයි. එතැනින් පිට කියන දෙවල් ගැන ලොකුවට බර තියන්න ඕනා නැ. සර්වතෝභද්‍ර අය නැ.
    අයින්ස්ටයින් determinism ගැන විශ්වාස කරන්න philosophical reasons නෙවෙයි scientific reasons එහෙමත් තිබුණා කියල තමයි කියන්න. මම ඕක ගැන YouTube එකේ බැලුව ගොඩ කාලෙකට කලින්. දැන් නම් මතක නෑ හරියට විස්තර කරන්න තරම්.

    හැබැයි ඉතින් කොච්චර දුරට sources accurate ද කියල දන්නෙ නෑ ඉතින් ඔය වීඩියෝ වල.
     
    • Like
    Reactions: emoji diaries

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,918
    113
    We create our own future. We're the architects.
    There is no past, present, or time.
    There are so many dimensions and endless events...
    You are now experiencing what you have unintentionally created before.
    we just need to learn how to control our mind so we can create our own reality as we like..
     
    Last edited:
    • Like
    Reactions: EzioAuditore