අඩු කුලේ තොපි කීයක් ගන්නවද ?? :rolleyes:
lilman Well-known member May 10, 2009 40,518 53,710 113 Colombo Apr 26, 2026 #1 අඩු කුලේ තොපි කීයක් ගන්නවද ?? Reactions: cstasy, Nidarshana_k and deanXX
blacktulip Well-known member Dec 15, 2009 12,151 3,031 113 යතාර්තය ඇතුලෙ Apr 26, 2026 #2 මේ රටේ තරුණ පරම්පරාවෙ ඔළු කාබාසිනියා කරල තමන් රහසෙන් සල්ලි පොදි ගහගත්තු කාලකණ්ණි පක්ශයක් Reactions: deanXX and lilman
deanXX Well-known member Oct 15, 2013 21,460 16,176 113 Apr 26, 2026 #4 අර මුන්ගේ හෑවගේ කාරයා දැක්කෙම නෑනේ බං කොටහලු සීන් ඵකෙන් පස්සේ..
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,830 15,333 113 New Zealand Apr 26, 2026 #5 තවත් මුන්ට අහු වෙන උන් ඉන්නවනේ. හැම පක්‍ෂෙම ඉන්නේ හොරු. එකෙක්ටවත් කඩේ යන්න එපා. ජෙප්පො කියන්නේ ඒ කාලේ ඉදන්ම හොරු, කාලකන්නි. තමන්ගේ රටේ දේපල, මිනිස්සුන්ගෙන් පලිගත්ත කාලකන්නි සෙට් එකක්. දැන් ඉන්න් පොඩි උන් මුන් ගේ ඉතිහාසේ දන්නෙ නෑ. Reactions: lilman
තවත් මුන්ට අහු වෙන උන් ඉන්නවනේ. හැම පක්‍ෂෙම ඉන්නේ හොරු. එකෙක්ටවත් කඩේ යන්න එපා. ජෙප්පො කියන්නේ ඒ කාලේ ඉදන්ම හොරු, කාලකන්නි. තමන්ගේ රටේ දේපල, මිනිස්සුන්ගෙන් පලිගත්ත කාලකන්නි සෙට් එකක්. දැන් ඉන්න් පොඩි උන් මුන් ගේ ඉතිහාසේ දන්නෙ නෑ.