Ordered 2 Wall Clocks from Daraz and this is the shit I received!

Bam

Well-known member
  • Apr 6, 2025
    4,747
    11
    3,295
    113
    dahan kiyanne, ara location eka wate street view karala balapan, ara gdra tynwa.
    උබ දාපු පාරෙ ගැමුණු මාවතේ ද?

    ගැමුණු මාවතේ පාර දෙකට බෙදෙනවා නේද?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,912
    23,774
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක නැගල ගිහින් කලුවො අරූ සැරින් සැරේ බලල යනව.

    ඕක තව දවස් දෙකක් බලල කියයි මන් ඇඩ්‍රස් එක එඩිට් කරල දැම්මෙ කලුවො ඔක්කොම රැවටුනා කියල.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,189
    29,852
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක නැගල ගිහින් කලුවො අරූ සැරින් සැරේ බලල යනව.

    ඕක තව දවස් දෙකක් බලල කියයි මන් ඇඩ්‍රස් එක එඩිට් කරල දැම්මෙ කලුවො ඔක්කොම රැවටුනා කියල.
    දාපු පරක්කුවට ගූ ගිහිං පොටෝ එකත් අහක්කරාට පස්සේ 🤔
     
    • Like
    Reactions: Amith0424

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,623
    45,953
    113
    Owa kiyanna epa pons- mun tawath bayawenawane.
    Need some live target. :lol::lol::lol:

    අඩෝ අඩෝ අැයි උඹ රොබින් හුඩ් ද හරි ඉලක්කෙට දුන්නෙන් විදින්න..අනේ යකෝ...උඹේ ටෝක්ස් විතරයි බං..😅
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,848
    5,815
    113
    මොන පොර ටෝක් දුන්නත් එකෙක් වත් ගෙදර නං යන්නෙ නැහැ
    ගූ බයයි චන්ඩි ටික මන්නෙනං කොටනවා කියපු ගමං
     
    Last edited:

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    Owa kiyanna epa pons- mun tawath bayawenawane.
    Need some live target. :lol::lol::lol:
    අනේ පකො දවස් ගානක් ඇඳ යට ඉඳල. දැං අවුලක් නෑ වගෙ නිසා ලොකු සීන් දානවා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,825
    113
    ලංකාවේ.. ලංකාවේ
    Live targets kiwwama Ponnayo tika hondatama baya wela. Okkoma diwwa. Ayyo ayyo. Mehemath Ponnayo.
    පොඩ්ඩක් ඉදපන් ඉවසලා... කුරියර් ඩිලිවරි එන්නේ සදුදායින් පස්සේ....
    මේකේ ලේජන්ඩලා එන්නෙත් ඔෆිස් ගියාට පස්සේ
    ස්කොල කොල්ලෝ තමා 3න් පස්සේ available
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,057
    5,642
    113
    මොන පොර ටෝක් දුන්නත් එකෙක් වත් ගෙදර නං යන්නෙ නැහැ
    ගූ බයයි චන්ඩි ටික මන්නෙනං කොටනවා කියපු ගමං
    කලින් පාරක් ඇස්ඩ් ගහනව කිව්ව විතරයි පොර ටෝක් දුන්න ඔක්කොම මිසින්. සමහරුන්ට වෙඩින් සමහරුන්ගෙ විස්ඩම් ටූත් ගලෝල තව උන්ට ගෙවල් වල ප්‍රශ්න. :lol: :lol: