BYD Sealion 8 Seven Seater ලංකාවේ Launch කරලා සින්හලු

hrm

Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    math godak negative comment dakka JKCG lage sevice gana. un EV sevice walata patta ganan kapanawa kiyala & delay kiyala.




    lankawe hodama vehicle reviews mama daka thiyenne muge.
    ------ Post added on Mar 12, 2026 at 11:52 AM

    muge reviews nam balala ne. wahanayak ganna kenekta wahane hondha wagema narakath kiyanna one. perfect wahana loke na ne. aeth ape rate ewun unge subscribers la adu wei kiyala bayen review karanne. Carwow, Car Expert, Team bhp wage reviews balanced.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    ඒක තමයි. නැත්නම් අර වරායවල් වල පල් වෙවී වාහන අරන් වැඩක් නැහැනෙ... මාත් බැලුවෙ aqua එක දීල BYD එකක් direct order කරන්න..
    Warranty? You will loose 8 year battery warranty and sometimes you have to pay more than JK, if you import via a 3rd party
     
    • Like
    Reactions: $onny

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    Bump


    Warranry nethuwa ev ganna epa yako. Ubata pissu hedei mona hari unama
    ------ Post added on Mar 12, 2026 at 11:20 AM

    ඉල්ලන් මාමයිට් ගාගන්න එපා බන්, ඕවල එන ලෙඩ ගැන තමා දන්නෙ නෑ. කෙල උනොත් උඹට අතින් කයිට් තමා. සල්ලි තියෙන එකෙක්නම් ඉතින් jk උන්ගෙ කියන ඒවා නොකර ඉන්න හේතුවක් නෑනේ. සර්විස් වලට සල්ලි යන්නෙ නෑ කියලා පුකත් විකුනලා වාහන ගත්ත අනාතයෝ තමා සර්විස් වල ගනන් ගැන කෙඳ්රි ගාන්නෙ. direct ගන්න ඕනම් පෙට්‍රල් මොකක්හරි ගනින් මචන් . ආයි reliability කියන එක අහන්න දෙයක් නෑනේ.

    Warranty? You will loose 8 year battery warranty and sometimes you have to pay more than JK, if you import via a 3rd party


    අම්මෝ.. ඒ Warranty සිද්ධිය මගේ ඔලුවට ආවෙ නෑ. එහෙම නම් ලොවෙත් ගන්නෙ නෑ. JK ලගෙන්ම තමයි ගන්නෙ. 1000KW range තියෙන එකක් හදල තියෙනව කියල මම දැක්ක youtube එකේ.. ඒක බලන්න ඕන පොඩ්ඩක්. 💕
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,860
    3,583
    113
    John Keells උන් බෙල්ල කපන විදිය දැක්කම මේවා ගන්න හිතන් ඉන්න උනුත් ගන්නේ නෑ.
    මොකක් ද ඒ සිද්ධිය @Phone Hora පැහැදිලි කරපන් මචං පොඩ්ඩක්.

    ඒක තමයි. නැත්නම් අර වරායවල් වල පල් වෙවී වාහන අරන් වැඩක් නැහැනෙ... මාත් බැලුවෙ aqua එක දීල BYD එකක් direct order කරන්න..
    [USER=142270]@sajith.xp.pk[/USER] ඒ සීන් එක තියෙන්නේ Full EV වෙහිකල් ටිකට (නේ ද)? PHEV වලට ඒ කියන්නේ Sealion 6 / Sealion 5 / ඔය දැන් කියන අලුතෙන් ආපු Salion 8 වලට ඔය ප්‍රශ්නේ නැහැ.

    හරියටම හරි. මන් අද බැලුවා වෙබ් එකෙන් මේ ගනම් තමයි දාලා තිබ්බේ.

    oluwe amaruwak thiyena ekek arenna wena ekek nam oya jarawa ganne naha dan :lol:
    රීසන්ස් ටික කියපන් මචං.

    dan vehicle review karana anith ewunta sapekshawa me manussayage waradak nane
    Habai review nam @GTRZ ge review okkotama wada hodai, koheda uwamanawak nane karanna :lol:


    ------ Post added on Mar 12, 2026 at 11:45 AM

    කිරියේ Review තමා තාමත් ආසම.





    lankawe hodama vehicle reviews mama daka thiyenne muge.
    ------ Post added on Mar 12, 2026 at 11:52 AM

    මං මුගේ රිවිව් දෙක 3ක් බැලුවා. Specially Mitsubishi L200 එහෙම නැත්තම් Triton Athlete Review සෙට් එකයි Toyota Hilux GR Sport දෙකම හොදටම කරලා තිබ්බා.


    Sealion 6 eka taram lassana naa
    මටත් Sealion 6 එක ලස්සනයි මීට වඩා. Sealion 6 උසින් දිගින් අඩු වුනාට Salion 8 එකට වඩා Sealion 6 එක පළලින් වැඩි. Sealion 8 එකේ front එකත් මට සෙට් නැහැ. හැබැයි ඉතිං මේක තනිකරම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Thiefx

    planner123

    Well-known member
  • May 22, 2018
    8,093
    13,985
    113
    math godak negative comment dakka JKCG lage sevice gana. un EV sevice walata patta ganan kapanawa kiyala & delay kiyala.




    lankawe hodama vehicle reviews mama daka thiyenne muge.
    ------ Post added on Mar 12, 2026 at 11:52 AM

    Mu review karanne mu salli deela aran experience karapu ewa mama danna widiyata. Muladi nam ehemai.

    MRJ ge paranama videos balanna epa. Buduras vihidena chaithya wage ewath uu daala thibba issara.

    JKH unge tahikena warranty conditions dakkama thamai epa wenne.
    Unge vaahanayak gannawata wada lesi koti 3ma deela pickme wala yanawa.
    ------ Post added on Mar 26, 2026 at 2:59 PM
     
    • Like
    • Wow
    Reactions: $onny and Emarald

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,290
    15,929
    113
    ගොඩයා වගේ උනාට ඌ ඔක්කොම හොඳ explain කරනවා බන්. අනිත් උන් වගේ නෙවී.



    ඉල්ලන් මාමයිට් ගාගන්න එපා බන්, ඕවල එන ලෙඩ ගැන තමා දන්නෙ නෑ. කෙල උනොත් උඹට අතින් කයිට් තමා. සල්ලි තියෙන එකෙක්නම් ඉතින් jk උන්ගෙ කියන ඒවා නොකර ඉන්න හේතුවක් නෑනේ. සර්විස් වලට සල්ලි යන්නෙ නෑ කියලා පුකත් විකුනලා වාහන ගත්ත අනාතයෝ තමා සර්විස් වල ගනන් ගැන කෙඳ්රි ගාන්නෙ. direct ගන්න ඕනම් පෙට්‍රල් මොකක්හරි ගනින් මචන් . ආයි reliability කියන එක අහන්න දෙයක් නෑනේ.


    ඔව් මේ ගනන් තමා, sealion 6 එකට වඩා අඩු වෙන්න හරි ගොඩක් කිට්ටු වෙන්න බෑනේ.



    සර්විස් වලට සල්ලි යන්නේ නෑ කියන එක නම් phev වලට බොරුවක් වෙන්න ඕන.

    Ice කෑල්ල maintain කරන්න තියනවා.
    EV කෑල්ල maintain කරන්න තියනවා.

    වාහන දෙකක ලෙඩ නේ 🥴🥴
     
    • Sad
    Reactions: Emarald

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    සර්විස් වලට සල්ලි යන්නේ නෑ කියන එක නම් phev වලට බොරුවක් වෙන්න ඕන.

    Ice කෑල්ල maintain කරන්න තියනවා.
    EV කෑල්ල maintain කරන්න තියනවා.

    වාහන දෙකක ලෙඩ නේ 🥴🥴
    ICE engima maintain karana eka thama karanne godak welawata. mage Outlander PHEV eke service kale 10000km walin.
     
    • Like
    Reactions: ozykolla

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,333
    113
    සර්විස් වලට සල්ලි යන්නේ නෑ කියන එක නම් phev වලට බොරුවක් වෙන්න ඕන.

    Ice කෑල්ල maintain කරන්න තියනවා.
    EV කෑල්ල maintain කරන්න තියනවා.

    වාහන දෙකක ලෙඩ නේ 🥴🥴
    Ev තීන නිසා ice engine එක fully ice engine එකක් තරම් use වෙන්නෙ නෑ , එ නිසා maintenance cost එක අඩුයි. Engine එක ගෙවෙන එකත් ගොඩක් අඩුයි.
     
    • Like
    Reactions: ozykolla

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    686
    378
    63
    Colombo
    Hoda supiri wahana. but lankawata gala pennenaha. lankawata ona 25 years wath awlak nathuwa market value tiyena wahana. BYD chinse vehicles every year aluth models eliyata danawa. ekakin anik ekakata parts match wenneth naha. ethakota wenne kalin model eka populer weegena enakotama aluth ekak danawa ara kalin model eke market eka 0 wenawa. ethakota spare parts gennanneth naha. Dan sea lion 6 ekata bye bye kiyala oka gannawa. next year sealion 9 kiyala awoth okata sealion 8 ekata bye bye kiyanawa. parts genneth minissu wikunanna puluwan nam. hama year ekeme change wena nsa genne naha. parana alto, toyota ewa meka tama parts enawa. ewa duwanawa. owa hadanne 2,3 years duwala wisi karanna misak api wage40, 50 years duwanna nemei. math asai BYD. eath gaththa ewa tiye 1000km duwala naha 2,3 million aduwen wath denna baha. ewa aye populer wenna nam import restriction ekak aye enna ona. Habai AKD lokka eka heta aniddata karala dei. ethakota balamu

    Penna bari ekek tamai MRJ.
    Ai ban. Miniha hoda kollek. Haru=i de hariyata kiyanawa. anik una wage anik unge use karana wachana copy karana kiyana un neme. Ara Autohub kiyana eke eka balahanko. hama ekagenma words copy karana styles copy karala kiyawanawa. ahan innath amarui.
    ------ Post added on Apr 27, 2026 at 11:17 AM