කම්පියුටර් වැඩ්ඩෝ වරෙල්ලා, BYD සම්බන්ද කාරනාවක් :cool:

Saharan

Junior member
  • Apr 25, 2026
    9
    36
    13
    මේකයි සීන් එක. BYD ලොන්තපෝල් එකකින් දුර ගමනක් ආවා (තැන උබලට වැඩක් නෑනෙ).

    සීන් එක මේකයි, මේකෙ කම්පියුටරේ පිච්චුනා. හෙනයක් ගැහුවද කොහෙද :oo:

    මේ හුචක්කුව දැන් ඔන් කරගන්නවත් බෑ. බීප් සවුන්ඩ් 3ක් එනවා, ඒ කියන්නෙ මොකක්ද?

    මම දැන් MK?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy

    බෝම්බ වෑන් එක විකුනලා byd ගත්ත එකෙක්ද.
    අනිවා පොඩි පිපිරීමක් ටෙස්‍ට් කරන්න ගිහින් පිච්චෙන්ඩ ඇත්තේ
     
    • Like
    Reactions: Saharan

    Saharan

    Junior member
  • Apr 25, 2026
    9
    36
    13
    ඔය හෙණ ගහපු කතන්දර නොකියා ඕක ඒජන්ට්ට යවල හදව ගනින්.

    bios battery galola power button eka tappara 10k obagena inna.

    බෝම්බ වෑන් එක විකුනලා byd ගත්ත එකෙක්ද.
    අනිවා පොඩි පිපිරීමක් ටෙස්‍ට් කරන්න ගිහින් පිච්චෙන්ඩ ඇත්තේ

    හරි ගියා බන්, ෆියුස් එක ගිහින්, වයර් දෙක මූට්ටු කලාම ඕන් උනා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,984
    19,425
    113
    Miami
    හරි ගියා බන්, ෆියුස් එක ගිහින්, වයර් දෙක මූට්ටු කලාම ඕන් උනා.
    fuse eka giye ai balapan. chinese jarawal sure na bn.

    issaa mage yaluwek laga thibba chinese button phone ekak unu una board eke short ekak nisa. battery pipiruwe nathi eka loku deyak.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,573
    8,338
    113
    35
    Spain
    ෆියුස් ගියේ මොකද කියල චෙක් කරවා ගනින්. වයර් මූට්ටු කරලා නම් දුවන්න එපා පුතේ ලොකු කෑමක් සෙට් වෙනවා.
     
    • Like
    Reactions: Amith0424

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මේකයි සීන් එක. BYD ලොන්තපෝල් එකකින් දුර ගමනක් ආවා (තැන උබලට වැඩක් නෑනෙ).

    සීන් එක මේකයි, මේකෙ කම්පියුටරේ පිච්චුනා. හෙනයක් ගැහුවද කොහෙද :oo:

    මේ හුචක්කුව දැන් ඔන් කරගන්නවත් බෑ. බීප් සවුන්ඩ් 3ක් එනවා, ඒ කියන්නෙ මොකක්ද?

    මම දැන් MK?
    කොහොමද සවුන්ඩ් එන්නේ ?? බීප් ... බීප්... බීප්... ගාලද ? බී....... ප්, බී......... ප්, බී......... ප් ගාලද ? බී.. පුහ්හ්හ්..... , බී.. පුහ්හ්හ්.... ගාලද ??
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,854
    1
    58,770
    113
    Mother Earth
    රැම් එක ගලවලා පිහදාලා ගහල බලන්න. Powersupply එකේ අවුලක් වෙන්නත් පුළුවන්. 🤷🏻‍♂️
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    images.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    මචන් නිකමට වාහනේ නැගලා ඉන්න ඉන් ඔක්කොම බැහැලා කාර් එක ලොක් කරපන්. ඊට පස්සෙ අන්ලොක් කරලා උබලා ඔක්කොම නැගලා බලපන්. අනිවා හරි යන්ඩ ඕනේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    ගෑනිගේ පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි 🥴
     
    • Haha
    Reactions: Nima98