පාමසියෙ අක්ක

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,315
    16,015
    113




    වෙන සිහියෙන් බෙහෙත් හදපු එක නම් අවුලක් නෑ...
    මට නම් අවුල අතින් පෙති සේරම ගනං කරලා ආපහු වැඩිය බෝතල් වලටත් දාපු එක. 🥴

    දවසෙ අන්තිමට එන උන්ට හොඳ බෙහෙත් ගොඩක් කලවම් පෙති ලැබෙනවා ඇති. 😄
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,074
    25,413
    113
    Fantasy
    ඇයි බන් මේ දැන් කොහෙන් හරි හොයාගන්න වීඩියො කෑලිවලට වොයිස් ඕවර් කරන උන් වැහි වැහැලා. ඔරිජිනල් එක බලන එකත් එපා වෙනවා
     
    • Like
    • Sad
    Reactions: ozykolla and Cenon