බැඳලා රට යන්න

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,276
    1,067
    113
    NZ වල මිනිස්සුන්ට වැඩිය ඉන්නේ කකුල් හතරේ හරක්. උන් ඉන්නෙත් ෆාම් වල. කකුල් 2 හරක් ගොඩක් අඩුයි. තව රටවල් තියනවා ඒවායේ මිනිස්සුන්ට වඩා ඉන්නේ කකුල් 2 හරක්. උන් පාරේ, කඩවල, බස්වල වගේ හැමතැනම විසිරිලා ඉන්නවා. ඒ රටවල් කචල් එක්ක එකතැන පල් වෙනවා. ජීවත් වෙන්න නම් කකුල් 2 හරක් අඩු රටක් තෝරගත්ත එක නම් වටිනවා.
    කට කෑවත් ඇත්ත කියනව කියන්නෙ මේකට. 😁 ඔළුවක් එක්ක කකුල් දෙකක් තියනවනම් මෙහෙ හොඳ මැච් එක ගහගන්න එක අමාරු දෙයක් නෙමේ.
     
    • Like
    Reactions: TonyMontana83

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    මේ රටේ ඉඳගෙන කොච්චර නැහුනත් quality of life කියන එක ඇත්තෙම නෑ. මෙහෙ ගත කරන කාලයයි මෙහෙ දේපළවලට කරන ආයෝජනයි නිකන් හිල් කළේකට වතුර පුරවනව වගේ වැඩක් කියලමයි හිතෙන්නේ.

    කළු හමට කරන වෙනස්කම් විඳදරාගෙන හරි කමක් නෑ දියුණු රටකට ගියා නම් හම්බ උන මනුස්ස ජීවිතේ හොඳට ගෙවන්න තිබුණා.
    දැන් උඹලා ගෙනාපු අනුර කුමාර ජනාදිපති තුමා නිසාවත් උඹලට පොඩි හරි බලාපොරොත්තුවක් නැද්ද බන් 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,307
    113
    AI hinda loss wena jobsuth balapan.lankawe wage newe oya ratawal wala AI hinda tak gala replace wenawa next 5 years.mortgage ehema hoda kalpanawen
     
    • Like
    Reactions: TonyMontana83

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    දැන් මේකේ ඒවි සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට ලංකාව ගාගෙන. උන්ට කියන්න තියෙන්නේ සල්ලි තියන එකෙක්ගෙන් අහල බලන්න උ විදින කට්ට ගැන. (මේ කියන්නේ සල්ලි හම්බකරලා, මිනිස්සු එක්ක ආශ්‍රයක් නැති ලොකු තාප්ප ගහල ගේ ඇතුලටම වෙලා ඉන්න සල්ලි කාරයෝ ගැන නෙමෙයි).
    තමන්ට සල්ලි තිබුන කියල වැඩක් නෑ, සමාජයක් විදියට අනිත් උන්ටත් යම් මට්ටමකට හරි සල්ලි / අධ්‍යාපනය තියෙන්න ඕන. එහෙම නැතිව නියම සතුට ලැබෙන්නේ නෑ.
    මට දවසක් Organic එළවලු පලතුරු විකුණන එකෙක් මාට්ටු උනා වසවිස එක්ක පලතුරු විකුණලා. මම උගෙන් ඇහුව අපි සල්ලි වැඩියෙන් ගෙවලත් ඇයි මෙහෙම වස / විස ගහල මේ වැඩේ කරන්නේ කියල. උ කියනවා මේවා කන්නේ සල්ලි කාරයෝ නිසා උන්ට ලංකාවේ බැරිනම් සිංගප්පුරු ගිහින් හරි බෙහෙත් ගන්න පුළුවන් කියල. ඔය කතාව ඇතුලේ තියෙන්නේ ඇති / නැති පරතරය වැඩි උනාම වෙන අවුල.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    බැඳලා රට යන්න හිතුවා අපි දෙන්නා. දෙන්නම graduateල. මම bachelor's, එයා MSc එක කරන ගමන්. New Zealand වගේ හිතුවේ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ පොඩි ගේ කෑල්ලක් අරන් හයිලක්ස් එකක් පැදන් ඉන්න තිබ්බ නම් ඇති. උඹල මොකෝ හිතන්නේ? මොනවද අපිට තියෙන ඔප්ෂන්ස්? වියදම කොහොම යයිද?
    සල්ලි තියේ නම් ලංකාවේ ඉදපන් ...
    NZ ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ ලයිෆ් එකේ , වෙනසකට තියෙන්නේ ඒ රටවල් වල ජීවන රටාව වෙනස්.. වාහන හීනේ හැබෑ උනාට ඒවා නියමිත වෙලාවට නඩට්ටු කරන්න ඕනී නැත්තම් දඩ.. ඕස්ට්‍රේලියාවේ ඉන්න යාලුවෙක් කීවා වාහන නම් නතින් මචන් හැබැයි සර්විස් අනම් මනම් කරනකොට ලොකු වියදම් කියලා.. ලංකාවේ ලොකු වාහනයක් අරන් ටයර් ගෙවෙනකම් පට්ට ගහන්න පුලුවන් බලන් නෑනේ.. ඒ හුකුන් ඔය රටවල බෑලු..

    යම් කිසි ස්ථාවරත්වයකට එනකම් කට්ට ටමා .. හිතන තරම් සරල නෑ ඕක...
     
    • Like
    Reactions: TonyMontana83

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Congrats machan early 20 giya nam super..

    සල්ලි තියේ නම් ලංකාවේ ඉදපන් ...
    NZ ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ ලයිෆ් එකේ , වෙනසකට තියෙන්නේ ඒ රටවල් වල ජීවන රටාව වෙනස්.. වාහන හීනේ හැබෑ උනාට ඒවා නියමිත වෙලාවට නඩට්ටු කරන්න ඕනී නැත්තම් දඩ.. ඕස්ට්‍රේලියාවේ ඉන්න යාලුවෙක් කීවා වාහන නම් නතින් මචන් හැබැයි සර්විස් අනම් මනම් කරනකොට ලොකු වියදම් කියලා.. ලංකාවේ ලොකු වාහනයක් අරන් ටයර් ගෙවෙනකම් පට්ට ගහන්න පුලුවන් බලන් නෑනේ.. ඒ හුකුන් ඔය රටවල බෑලු..

    යම් කිසි ස්ථාවරත්වයකට එනකම් කට්ට ටමා .. හිතන තරම් සරල නෑ ඕක...
    Salli thiyenawa nam aye dekak na Lankawa super.. me tike awu cari lapaya economy eka kaala nisa
    ------ Post added on Apr 27, 2026 at 8:14 PM
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Try Australia.
    NZ dan inflation wadiyi. Job hoyanda amaruyi. Godak field wala mehe qualified unata ehe wenama exam karanna one. Indian Pakistan dealership wala job katta wadiyi. Main cities nathuwa wena pathi set unoth Maori un pissu kelinawa umbata inda amaruweyi. Jeewath wenda nam hodayi. Salli ithuru karanda nam ba.
     
    • Wow
    Reactions: TonyMontana83

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    145
    43
    Bro think big. Its a great idea to think about migrationg.. NZ & Australia both are good. My advice is migrate ASAP. But I think its bettere to migrate single, not married. You can find a local partner trhere bro. Since u have the mindset & opportunity, get the best out of it. Most NZ girls are very nice . 'I met some when I was doing Aiesec when I was a student. Good luck. Go single & settle there. You will love your life. OMG, do not think to marry a local girl. Look what happened in the UK with a local couple, they are cheating. Thge main reason is most of the girls are grown up in a local restricted env with their traditioonal families. As soon as they see the free & restriction less life in these countries, they go crazy & hookup with some other guy. then you get angry , emotional & you kill the bitch & then you go lifetime inside. And most of the times these white pussies fuck better & give Anal too. Sometimes on birthdays they let some sex parties And at leasr you will be able to touch or finger her bestie. Once my wife gave to pasrty with her bestie with strict rules not to put my dick oin her pussy after a truth & dare game. Its just WOW life. Good luck.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    මුන් දියුණු රටකට ගියත් කරන්නෙ කල්ලි ගැහිලා අවුරුදු උත්සව තියන එකයි පෙරහැරවල් යන එකයිනේ. දකුණු ඉන්දියන් ජාන
    යන්ඩ කලින් ඔය ටෝක් එක දෙන හැම එකාම ගිහින් කරන්නෙත් ඕකමයි බන් 😁
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    එයාගෙ පොටෝ එකක් නැතුව කියන්න අඅමාරුයි

    සුභ අනාගතයක් මහත්මයා. සුද්දියොන්ගෙ ෆොටෝ දාල අපිව සතුටු කරන්න :(
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    Ausie යන්න පුලුවන්ද තාම?
    ක්‍රමයක් දන්නා එකෙක් කියපන් කෝ.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    සල්ලි තියේ නම් ලංකාවේ ඉදපන් ...
    NZ ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ ලයිෆ් එකේ , වෙනසකට තියෙන්නේ ඒ රටවල් වල ජීවන රටාව වෙනස්.. වාහන හීනේ හැබෑ උනාට ඒවා නියමිත වෙලාවට නඩට්ටු කරන්න ඕනී නැත්තම් දඩ.. ඕස්ට්‍රේලියාවේ ඉන්න යාලුවෙක් කීවා වාහන නම් නතින් මචන් හැබැයි සර්විස් අනම් මනම් කරනකොට ලොකු වියදම් කියලා.. ලංකාවේ ලොකු වාහනයක් අරන් ටයර් ගෙවෙනකම් පට්ට ගහන්න පුලුවන් බලන් නෑනේ.. ඒ හුකුන් ඔය රටවල බෑලු..

    යම් කිසි ස්ථාවරත්වයකට එනකම් කට්ට ටමා .. හිතන තරම් සරල නෑ ඕක...
    :ROFLMAO: :ROFLMAO: අහ්හ්හ් බලාපොරොත්තු වෙච්ච කමෙට් එක ඇවිල්ල. කමෙන්ට් එකේ ප්‍රමිතිය පෙන්වන ප්‍රකාශයක් එක්කම ඇවිල්ල. ඔයා හිතන්නේ ටයර් කම්පනි වල ටයර් ඉක්මනට විකුණා ගන්න අර නීති දාල කියලද ?? මොනවා කරන්නත් කලින් ජීවත් වෙලා ඉන්න ඕනනේ. ජීවිත වලට වටිනාකමක් දෙන රටවල ඔය නීති තදින් ක්‍රියාත්මක වෙනවා බන්.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ප්ලැන් එකක් ඇතිව යන්න

    -ලංකාවේ තියෙන හැම රෙද්දම විකුනලා යන්න එපා. යන රට සෙට්වුනේ නැත්නම් ඉතින් විදව විදව ඉන්න වෙන්නේ. එහෙම ඉන්න උන් බහුතරයක් ඉන්නව රටවල් වල. ඊට පස්සේ හිතහදාගන්න කරන්නේ ලංකාවට බැන බැන ස්වයං වින්දනයක් ගන්නවා
    - ලංකාවේ තමා ඔක්කොම අවුල්. අනික් රටවල් වල අවුලක් නැ කිය කිය යන්න එපා. උබ එහෙමනේ දැනුත් හිතන්නේ. එතකොට සමහර දේවල් එහේ අත්විදිද්දි ඩිසපොයින්ට්මන්ට්ස් වැඩි.
    - මට නම් ගොඩක්ම වටින්නේ රටක ට යන එකේ ,පාස්පෝට් එක තමා :D
    - මම ගියේ විසි ගනන් වල අග හරියේ. කෙලින්ම ජොබකට ගියේ විත් ෆැමිලි. වයිෆුත් ජොබ් සෙට් වුනා මුල ඉදන්ම. එතකොට ඉතින් උබට මුල ඉදන්ම සෙට්ල් වගේ තමා .. මම නිව්සිලන්ඩ් නෙමේ ඉන්නේ.
    -
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    :ROFLMAO: :ROFLMAO: අහ්හ්හ් බලාපොරොත්තු වෙච්ච කමෙට් එක ඇවිල්ල. කමෙන්ට් එකේ ප්‍රමිතිය පෙන්වන ප්‍රකාශයක් එක්කම ඇවිල්ල. ඔයා හිතන්නේ ටයර් කම්පනි වල ටයර් ඉක්මනට විකුණා ගන්න අර නීති දාල කියලද ?? මොනවා කරන්නත් කලින් ජීවත් වෙලා ඉන්න ඕනනේ. ජීවිත වලට වටිනාකමක් දෙන රටවල ඔය නීති තදින් ක්‍රියාත්මක වෙනවා බන්.
    ඒක ටමා බන් කියන්නේ.. ජීවීත වල වටිනකම ටමා ඉතින්.. වාහන මිල අඩු උනාට වෙලාවට හැම දේම කරන්න ඕනී.. ලංකාවේ උනා නම් කට්‍ටි පැන පැන ඉන්න පුලුවන් නේ.. ඔය රටවල් වලට ගියාම මුදල් වල වටිනාකම තේරෙනවා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    අනුර ස' රට හදනකල් පොඩ්ඩක් ඉවසපන්. :P

    උබේ බජට් එක, ඩිග්‍රිය ගැන කියන්නෙ නැතුව උපදෙසක් දෙන්න අමාරුයි බන්. හැබැයි හැමදේම විකුනලා රට යන්න එපා. ඒ රටවල්වලත් ප්‍රශ්න තියනවා. ගිය පලියට සෙටල්වෙන්නත් ලේසි නෑ. යුද්දේ පොඩ්ඩක් අඩු වෙනකල් ඉදලා ඩුබායි වගේ ගිහින් ජොබ් එකක් හොයාගෙන සල්ලි ටිකක් ඉතුරු කරපන්. ඩුබායි යන්න මහ දේවල් ඕනි නෑ. කන්ස්ට්‍රක්‍ෂන්, මැනේජ්මන්ට් වගේ පැතිවලින් ජොබ් කරන්න පුලුවන්. පාට් ටයිම් මොකක් හරි රෝලක් ගහ ගන්නත් පුළුවන්. ඊට පස්සේ හෙමිට හොද රටකට යන ක්‍රමයක් බලපන්. ලංකාවේ ඉදන කෙලින්ම යනව නම් ස්ථිර දෙයකට විතරක්ම පලයන්. අන්තිමට එහෙත් නෑ, මෙහෙත් නෑ වගේ වැඩක් වෙයි
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,785
    113
    ලක්ශ 100-110ක් තියේ නං
    දෙන්නාගෙන් එක්කෙනෙක් NZ වල research based master එකකට යමන්
    වීසා ස්ටුඩන්ට් උනාට මේකෙ සමහර කැම්පස් වල ෆුල් ටයිම් work කරන්න පුලුවන්
    MSC එක ඉවර උනාම තව අවුරුදු තුනක් වර්ක් වීසා දෙනවා ඒ කාලෙන් PR හදාගන්න පුලුවන්
    මම හිතන්නෙ NZ PR එකෙන් Ausi ගිහින් වැඩ කරන්න පුලුවන්