Canada wata wada hodaineNZ චාටර් රටක් හැබැයි ලස්සන රටක්
ඉන්න අමාරුය්ලු බං Living Cost එක වැඩිම රටක්30i nam tikak case ithin. Lamai hadanna hithan innawanam plan karala balanna. tikak amarui settle wenakan.
Canada wata wada hodaine
------ Post added on Apr 27, 2026 at 10:56 PM
Canadawata kela wei wage yana widihata. Mokada hithenne.ඉන්න අමාරුය්ලු බං Living Cost එක වැඩිම රටක්
පාරවල් එහෙම හෙන පොඩිය් දැක්කම එපා වෙනවා
Petrol එහෙම පට්ට ගනන් කිවුවා
හැම දෙයක්ම ගනන් ලු
හැබැයි Canada වගේ හිම වැටිලා චොර වෙන්නේ නැ ලු දෙශගුනය අතින් හොද රටක්
USA කොම්පැනි වලින් ලොකුවට Orders නැති නිසා අලුත් ජොබ්ස් හැදෙන්නේ නැ Canada Economy එකත් ඔහේ යනවට යනවා ලොකු ප්‍රගතියක් නැCanadawata kela wei wage yana widihata. Mokada hithenne.
Oke amaru wade related job ekak hoya ganna eka..ලක්ශ 100-110ක් තියේ නං
දෙන්නාගෙන් එක්කෙනෙක් NZ වල research based master එකකට යමන්
වීසා ස්ටුඩන්ට් උනාට මේකෙ සමහර කැම්පස් වල ෆුල් ටයිම් work කරන්න පුලුවන්
MSC එක ඉවර උනාම තව අවුරුදු තුනක් වර්ක් වීසා දෙනවා ඒ කාලෙන් PR හදාගන්න පුලුවන්
මම හිතන්නෙ NZ PR එකෙන් Ausi ගිහින් වැඩ කරන්න පුලුවන්
හයිලක්ස් එකක් පැදන් ඉන්න තිබ්බ නම් ඇති.

mokak hari image ekak hari video ekak hari dakala mupluwan nam ethana aaye balapan seasonally wenas wena vdya.
geyak aran hilux ekak padinna barida pako mehe iddith.
කොහෙන්ද ඩිග්රි එක ගත්තේබැඳලා රට යන්න හිතුවා අපි දෙන්නා. දෙන්නම graduateල. මම bachelor's, එයා MSc එක කරන ගමන්. New Zealand වගේ හිතුවේ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ පොඩි ගේ කෑල්ලක් අරන් හයිලක්ස් එකක් පැදන් ඉන්න තිබ්බ නම් ඇති. උඹල මොකෝ හිතන්නේ? මොනවද අපිට තියෙන ඔප්ෂන්ස්? වියදම කොහොම යයිද?