තරුණ පරපුරේ යකඩ සිහින සැබෑ කරන නිශ්ශංක සේනාධිපති

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    අඩෝ පොලිසි වල එහෙම යකඩ කියලා කියන්නේ වෙපන් වලට.

    එහෙම බැලුවත් මෙයාට ගැලපෙනවා.
    මෙයාට තුවක්කු නැවක් තිබුණා නේද..
     
    • Like
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,914
    2,108
    113
    colombo
    අඩෝ පොලිසි වල එහෙම යකඩ කියලා කියන්නේ වෙපන් වලට.

    එහෙම බැලුවත් මෙයාට ගැලපෙනවා.
    මෙයාට තුවක්කු නැවක් තිබුණා නේද..
    Mu mokatada enne kiyana Sure nathi nisa mekata damme mamath
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,356
    113
    චෙරි කිව් කිව් පරාද කරයි වගේ ලොක්කා.
    කොල්ලා නම් ඩවුන් සවුත් හිටියා ලගදි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    අනුර ගේ ජපන් බයික් තාම මඟද පකෝ

    පුලුවන් නම් ගනින්, මේ තියෙන්නෙ ඔනෙ තරම්..
    ගානත් එක්ක කොන්ටැක්ට් එක්ක දාලා තියෙන්නෙ... 450cc වෙනකම් රෝඩ් ලීගල් ඔනෙ එකක් ගෙන්ගන්න පුලුවන්..

    645722129_18172546309381214_6806385027672154997_n.jpg
    639779800_18172012639381214_927711623596362528_n.jpg
    640065050_18171456007381214_5068699739980294229_n.jpg

    635412576_18171273322381214_8361040846708842612_n.jpg
    621582286_18169051186381214_3005110948787276793_n.jpg
    611646959_18167120011381214_9062841061055166960_n.jpg

    උබලට මොන බයික්ඩ උට්ටො...ත්‍රෙඩ් එකක් දාගෙන කීයක් හරි හොයාගෙන ඉදපන්.. බැරි වැඩ නොකර..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,321
    113
    Panadura

    තෝරා ගත්ත තරුණයින්ට විතරයි වගේ
    තෝ වගේ සල්ලි වලට ත්‍රෙඩ් කමෙන්ට් දාන හිගන්නෙක් නෙමෙයි මම ඒකත් මතක තියා ගනින්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,545
    16,762

    රාජපක්ෂ හැතිකරේ වගේ රටේ සල්ලි හොරාකාපු උන්ට විතරයි ඔය වගේ ගානකට bike ගන්න පුලුවන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    තෝරා ගත්ත තරුණයින්ට විතරයි වගේ
    තෝ වගේ සල්ලි වලට ත්‍රෙඩ් කමෙන්ට් දාන හිගන්නෙක් නෙමෙයි මම ඒකත් මතක තියා ගනින්
    තෝරාගත්තු අයට තමයි! බයියොන්ට දෙන්නෙ නැ :yes: :yes: :rofl:
    කුනුහරුප කියව කියව ඇවිදින උන්ට මොන ජපන් බයික්ද :rofl::rofl:

    -------------------------------------------

    "තෝ වගේ සල්ලි වලට ත්‍රෙඩ් කමෙන්ට් දාන හිගන්නෙක් නෙමෙයි මම ඒකත් මතක තියා ගනින්"
    හානේ ඇත්තද පොන්නයෝ ☝️☝️
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,321
    113
    Panadura
    තෝරාගත්තු අයට තමයි! බයියොන්ට දෙන්නෙ නැ :yes: :yes: :rofl:
    කුනුහරුප කියව කියව ඇවිදින උන්ට මොන ජපන් බයික්ද :rofl::rofl:

    -------------------------------------------

    "තෝ වගේ සල්ලි වලට ත්‍රෙඩ් කමෙන්ට් දාන හිගන්නෙක් නෙමෙයි මම ඒකත් මතක තියා ගනින්"
    පල පොන්නයා යන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,003
    49,313
    113
    සේදවත්ත
    හොන්ඩා එකා මහ එකා කිව්වා චීනේ මැනිෆැක්චර් කරන විදියට උන්ට හැරෙන්නවත් බෑ කියලා. චොර කාලයක් එන්නේ කන්සියුම ඔක්කම චීනෙට ගියාම අනික් රටවලට හැමිනෙයි වගේ