මචන්ලා උඹලා කොච්චර උඩකට ගියත් උඹලට පනවගේ ආදරේ කරපු කෙනෙක්ට මෙහෙම කරන්න එපා - බලපන් ඒ කටහඬේ තියෙන දුක 😢😢

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,078
    20,305
    113
    Panadura
    මහින්ද හදපු පාරවල් වල සැපට යන ලස්සන කැරි බල්ලා
    හොඳට සැප පහසුවට ගිහින් රාජපක්‍ෂලටම බනිනවා ටොප් ලොල්ලාත් ඒ ජාතියේ පකෙක්
    ලංකාවේ මිනිස්සුන් කරන එකාව ගණන් ගන්නේ නෑ මොකුත් නොකරපු උන්ට තමා හොඳට සලකන්නේ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,313
    2,537
    113

    හහා දාන්න එපා ඉතින්, විපතක්නෙ වෙලා තියෙන්නෙ ඌට 🤭

    මේ වගේ බෙලෙක් කටෙක් කියන ඒවා අහං ඉඳලා ඡ්න්දය දුන්නා කියන්නේ මිනිස්සු වෙන්න බෑ... මූ මොකෙක්ට හරි කඩේ ගියොත් දෙන්න හිටියත් ඡ්න්ද දෙන්න හිතෙන්නෙ නෑ මූ කඩේ යන එකාට...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    මහින්ද හදපු පාරවල් වල සැපට යන ලස්සන කැරි බල්ලා
    හොඳට සැප පහසුවට ගිහින් රාජපක්‍ෂලටම බනිනවා ටොප් ලොල්ලාත් ඒ ජාතියේ පකෙක්
    ලංකාවේ මිනිස්සුන් කරන එකාව ගණන් ගන්නේ නෑ මොකුත් නොකරපු උන්ට තමා හොඳට සලකන්නේ
    e loke hati!
    hama ekatama ona amarikawata - engalantheta ringanna - rusiyawata -cubawata - cheeneta yanna ballek na!
    eth hamoma banine amarikawata - engalantheta!
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    අපේ උන්ටත් එහෙමනේ @Max_r @shenat @Rick Sanchez වගේ උන්ට අඩුම සුම් ලින්ක් එකක් හරි යවන්න තිබ්බ
    Repost ඇබිත්තයෝ

    තාරක thread එකක් දැම්මේ නැති නම් බණ කියන පුංචි ඇබිත්ත්තයට reply දාන්නවත් ඉඩක් නෑ එළකිරි එකේ..

    හේලේ කියන එක හරි කියලා කියලත්
    පිස්ස වගේ පස්සෙන් එන්නේ 🫣🫣..
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද

    මහින්ද නමක් නෙමේ .. රටක් !
     
    • Haha
    Reactions: clumsyhulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,001
    113
    Repost ඇබිත්තයෝ

    තාරක thread එකක් දැම්මේ නැති නම් බණ කියන පුංචි ඇබිත්ත්තයට reply දාන්නවත් ඉඩක් නෑ එළකිරි එකේ..

    හේලේ කියන එක හරි කියලා කියලත්
    පිස්ස වගේ පස්සෙන් එන්නේ 🫣🫣..
    ඩෝබි මහත්තයාට වෙච්ච අසාදාරනේ ගැන කිව්වේ🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ඩෝබි මහත්තයාට වෙච්ච අසාදාරනේ ගැන කිව්වේ🤭
    ගමෙ ඇබිත්තයත් ඔහොමයි! පන්සලේ ලොකු හාමුදුරුවො කියලා හිතන් ඉන්නෙ....
    එලකිරි ඇබිත්තයා කියලා වෙනසක් නැ ඉතිං :lol::lol: හැම එකටම ටැග් වෙන්න යනවා!

    ඇබිත්තයා කියන්නෙ නමක් නෙවෙ රටක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,001
    113
    ගමෙ ඇබිත්තයත් ඔහොමයි! පන්සලේ ලොකු හාමුදුරුවො කියලා හිතන් ඉන්නෙ....
    එලකිරි ඇබිත්තයා කියලා වෙනසක් නැ ඉතිං :lol::lol: හැම එකටම ටැග් වෙන්න යනවා!

    ඇබිත්තයා කියන්නෙ නමක් නෙවෙ රටක්
    නූලක් දාලා දෙන්නද හිතේ දුක යන්නත් එක්ක
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    රටේ ප්‍රශ්න තියෙද්දි යූටියුබ් කාරයෝ ගෙනත් උන් එක්ක මේ ප්‍රශ්නේ විසදන හැටි කතා කරනව කියන්නෙම මුන්ගේ තියෙන්නේ පොඩි ස්කේල් එකක වැඩ. මුන්ට ලොකු වැඩ බෑ.
    සිරිසේනයා පවා ප්‍රශ්නයක් ආවම උපදේශකයෝ අරලියගහමන් දිරේට ගෙන්නගෙන උපදෙස් ගත්තා. කමිටු දාලා උපදෙස් ගත්තා. උබලට මතකනේ දිත්වා සුළිකුණාටුව එන්න කලින් වාන් දොරටු සීන් එක. කාලගුණ එකෙන් අනතුරු අගවලා තියෙද්දිත් රංජන් එක්ක මීටින් දාගෙන තිබුනා. අන්තිමට රටටම කෙලවෙලා හේදිලාමගියා. මුන් තමයි ඇත්තම සාපේ 🤌
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    නූලක් දාලා දෙන්නද හිතේ දුක යන්නත් එක්ක
    පුලුවන්නම් දාපන් ඇබිත්තයො! :lol: :lol:
    තාරක්ගේයි ඔසාමගෙ මොන්සන්ගේ රෙද්ද අස්සෙ හැංගෙන්නෙ නැතුව,
    පටි කෑල්ලක් හරි බැදගනින් පිටට තියලා,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,001
    113
    පුලුවන්නම් දාපන් ඇබිත්තයො! :lol: :lol:
    තාරක්ගේයි ඔසාමගෙ මොන්සන්ගේ රෙද්ද අස්සෙ හැංගෙන්නෙ නැතුව,
    පටි කෑල්ලක් හරි බැදගනින් පිටට තියලා,
    වැඩ මදිද අලුත් නූල් නැතුව. 🤭🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,249
    5,673
    113
    e loke hati!
    hama ekatama ona amarikawata - engalantheta ringanna - rusiyawata -cubawata - cheeneta yanna ballek na!
    eth hamoma banine amarikawata - engalantheta!
    මේකනෙ මචං ඇමරිකාවට එංගලන්තයට බැනලා පුස් 💩වීරයෙක් වෙන්න පුළුවන්ද බලනව... රැල්ල යන අතට පුපදීලා රැල්ලෙන් මොකක් හරි වාසියක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද බලනවා.. 😅දැන් පේන්නැද්ද හම්බ මිනීමරු අන්තවාදි රැලක් පාලනය කරන ඉරානෙට උක දෙන විදිහ හැබැයි ඉරානෙට යන්න එකෙක්වත් නෑ. 🤣🤣🤣යන්න හොයන්නේ ඇමරිකාවට එංගලන්තෙට🤭