පන්නිපිටියෙ ලැප් හදන මේ පොරව දන්නෙ කවුද

SK29

Well-known member
  • Apr 14, 2017
    6,945
    8,329
    113
    පන්නිපිටියත් මහරගමත් අතර 138 පාරෙන් පොඩ්ඩක් ඇතුලට ගියා ම තියෙන ෂොප් එකක් තිබුණා ලැප්ටොප් හදන. ඒ පොර ඇදුම් බිස්නස් එකකුත් එතන ම කරනවා. මට දැන් නම මතකත් නෑ ෆෝන් නම්බර් එකක්වත් නෑ. ඌට කියල ලැප් එකක් හදාගන්න ඕන. තැන දන්න එකෙක් ඉන්නව නම් කියපන් උගෙ කන්ටෑක් එකක් තියෙ නම් දියන්කො. වෙන උන් හරි යන්නෙ නෑ උව තමා සෙට් වෙන්නෙ.
    1777310353707.png
     
    • Haha
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    උබට නම මතකත් නැත්තං contact එකකුත් නැත්තං කරන්න තියෙන්නෙ ගිහින් බලන එක. එහෙම නැත්තං unity plaza ගිහින් එක දවසෙන් හදාගන්න එක. මම unity එකේ අවුරුදු ගාණක් හදාගන්න place එකක් තියනව ඕන නං දෙන්නං.
    මොනිටර්ස් රෙපයාර් කරන තැනක් කියපන්කො.