හුන්ඩු ඉතිහාසයේ ලෝක මට්ටමේ ඉහලම දක්ෂතාවය දක්වන ක්‍රීඩකයා ලෝක ශුරයෝ පරද්දල රන් පදක්කමක් ගේද්දී එකෙක්වත් නෑ !

dilann

Well-known member
  • Jul 6, 2018
    66,256
    164,406
    113
    එකමත් එක රටක


    ලෝක ඉතිහාසයේ හොදම දුර දාපු 30 දෙනා අතර ඉන්නව..
    එච්චර උඩින් ලංකාවේ කිසිම මලල ක්‍රීඩකයෙක් නෑ ලෝක ඉතිහාසේ toplist එකේ .
    2026 ලෝකේ හොදම දුර . . එකපාරක් නෙවෙයි දෙපාරක්ම දාල තියනව .

    yhGJ4pY.png


    current world rank 9

    ඔය දාපු ගාන (89.37m )
    2024 ඔලිම්පික් වල දැම්ම නම් Bronze
    2020 ඔලිම්පික් වල දැම්ම නම් Gold
    2016 ඔලිම්පික් වල දැම්මා නම් Silver
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,279
    9,771
    113
    35
    Spain
    ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිත් මළල ක්‍රීඩකයෙක් නේ. ඇයි බන් එහෙම. :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    මාත් දැක්කා ඕක.. අපේ ඵකානේ ජනාධිපති..ඒක නිසා වෙන්න අැති..🥴
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,021
    5,202
    113
    Yeah encouragement එකක් තියෙන්න ඕන. මූටයි කෝච්ටයි salary නං ගෙවනව හොද ගාණක්. හැබැයි achievement එකකදි appreciate කරනකොට තමා moral නගින්නෙ ඊට වඩා හොදට කරන්න
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,162
    66,595
    113



    සුදු උන් තමයි දැන් පස්සෙන් ඇවිත් sign එක ගන්නේ බන් :lol: 🤌


    ------ Post added on Jun 17, 2026 at 1:20 PM

    famous una hinda nattan itin ganan gay menna kiyala :lol: lankawe unuth etchara tama
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,256
    164,406
    113
    එකමත් එක රටක
    famous una hinda nattan itin ganan gay menna kiyala :lol: lankawe unuth etchara tama
    එහෙම තමයි ඉතින් .. ඇගේ පාට සුදු උන පලියට famous වෙන්නේ නෑ .. වෙන වටිනාකමක් තියෙන්න ඕනේ

    මූ ඊයෙත් gold මෙඩ්ල් එකක් අරන් තිබුනා නේද
    ඔව් . . golden spike එකේ gold .
    ------ Post added on Jun 17, 2026 at 1:42 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,162
    66,595
    113
    එහෙම තමයි ඉතින් .. ඇගේ පාට සුදු උන පලියට famous වෙන්නේ නෑ .. වෙන වටිනාකමක් තියෙන්න ඕනේ



    ------ Post added on Jun 17, 2026 at 1:42 PM
    Baila owa.record tiyalu hinda ohoma hari shape eke inne.suddek unanan edama airport eke sinhalu duwala
     
    • Haha
    Reactions: dilann