කබ්‍රාල් ගෙ වන්දිය සහ අල්ලස් කොමිසම

rraths

Junior member
  • Apr 11, 2024
    78
    51
    18
    ගිය අවුරුද්දෙ කබ්‍රාල් ගෙ නඩුව අත්හැරියේ මාස තුනක් ඇතුලත බිලියන ගානක වන්දියක් දෙන පොරොන්දුව මත කියලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රන්ග ශ්‍රිනත් අබේවික්‍රම කිව්ව නෙ. නැතිනම් ආයෙ නඩු දානවා ලු.

    දැන් මාස 5ක් ඉවරයි. කෝ වන්දි? කබ්‍රාල් නිදැල්ලෙ.

    නඩුව ගොනු කරන්නත් බදු සල්ලි වියදම් කරාල තිබ්බ, චොදනා අච්චු ගහන්න ලක්ෂ ගානක් ගියා කියල කිව්වෙ එ කාලෙ. උසාවියට ලොරියකින් ගෙනාවෙ චොදනා පත්‍ර.
    මෙ නඩුවට සෑහෙන වියදමක් රජය යට කරා.
    එත් නඩුව එලියට විසිඋනෙ නිසි පරිදි නඩුව ගොනු කරල නෑ කියල, අන්තිමෙ අල්ලස් කොමිසමෙන් ම withdraw කරගත්ත.
    රන්ග ශ්‍රිනත් ගෙ එගො එක නිසා සෑහෙන රජයෙ මුදලක් විනාස උනා. :\
    බෙරෙ පලුවකුත් නෑ නටපු නටුමකුත් නෑ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,232
    113
    tracing Geo-location.. ... ...
    හිතපන් මෙහෙම.. එකෙක් ඇවිත් උබේ වාහනේ හප්පනවා මල් වෙන්නම..
    ඌ කියනවා අව්ලක් නෑ "මම සල්ලි දෙන්නම්, හැබැයි දැන් දෙන්න විදියක් නෑ.. සතියකින් දෙන්නම්.." කියලා..
    එතකොට උඹ කියනවා "කොහොමද මම සල්ලි ගන්නේ කියලා.."
    එතකොට ඌ කියනවා, "මම ඔයාගේ account එකට දාන්නම්" කියලා..
    එතකොට උඹ කියනවා "ඉතින් මගේ account number එක මම දුන්නේ නෑනේ" කියලා..
    එතකොට ඌ කියනවා.. "අවුලක් නෑ මම number එක guess කරලා සල්ලි දාන්නම්" කියලා..

    එතකොට උඹ "හා.." කියල උගේ ID එකේ වත් වාහනේ වත් photo එකක්වත් නැතුව, insurance details ගන්නෙත් නැතුව ගෙදර ආව වගේ uttak තමයි මේ කරලා තියෙන්නේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    ගිය අවුරුද්දෙ කබ්‍රාල් ගෙ නඩුව අත්හැරියේ මාස තුනක් ඇතුලත බිලියන ගානක වන්දියක් දෙන පොරොන්දුව මත කියලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රන්ග ශ්‍රිනත් අබේවික්‍රම කිව්ව නෙ. නැතිනම් ආයෙ නඩු දානවා ලු.

    දැන් මාස 5ක් ඉවරයි. කෝ වන්දි? කබ්‍රාල් නිදැල්ලෙ.

    නඩුව ගොනු කරන්නත් බදු සල්ලි වියදම් කරාල තිබ්බ, චොදනා අච්චු ගහන්න ලක්ෂ ගානක් ගියා කියල කිව්වෙ එ කාලෙ. උසාවියට ලොරියකින් ගෙනාවෙ චොදනා පත්‍ර.
    මෙ නඩුවට සෑහෙන වියදමක් රජය යට කරා.
    එත් නඩුව එලියට විසිඋනෙ නිසි පරිදි නඩුව ගොනු කරල නෑ කියල, අන්තිමෙ අල්ලස් කොමිසමෙන් ම withdraw කරගත්ත.
    රන්ග ශ්‍රිනත් ගෙ එගො එක නිසා සෑහෙන රජයෙ මුදලක් විනාස උනා. :\
    බෙරෙ පලුවකුත් නෑ නටපු නටුමකුත් නෑ
    ඒක කබ්‍රාල් ගෙවනවා අස්වැසුමෙන් කැපෙන විදියට
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    NPP අනුර ආණ්ඩුවත් එක්ක සෙල්ලම් බෑ. කබ්රාල්ගේ විතරක් නෙවි ඔක්කොම හොරා කාපු සල්ලි ජනතාවට ආපහු ගන්නවා. පෝය දෙකක් දෙන්න. දුක් විදින අවසන් පැය කිහිපය යන්නේ මේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    කබ්රාල්ගේ නඩුවේ එහෙම ගෙවන්න කියලා නියොගයක් නැ කියනවා
    එ ගෙවන්න ඹනේ කෑල්ල අතින් දාපු කැල්ලක් කියලා තමා ආරන්චි
     
    rraths

    Junior member
  • Apr 11, 2024
    78
    51
    18
    කබ්රාල්ගේ නඩුවේ එහෙම ගෙවන්න කියලා නියොගයක් නැ කියනවා
    එ ගෙවන්න ඹනේ කෑල්ල අතින් දාපු කැල්ලක් කියලා තමා ආරන්චි
    ඔව් නෑ එහෙම කෑල්ලක්.
    අධිකරණ තින්දුව කබ්‍රාල් ම තමන්ගෙ FB PAGE එකෙ දාගෙන හිටියා. සම්පුර්ණ තින්දුවෙ ඵ්ඪ්F එක.

    එකෙ එහෙම එකක් තිබ්බෙ නෑ. තාක්ශණික දුර්වලතා තියෙනවා එවා පෙන්වා දුන්වා, ඉන්පස් petitioners ලා (කොමිසම ) නඩුව ඉවත් කරගත්තා කියලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Cypress and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    ඔව් නෑ එහෙම කෑල්ලක්.
    අධිකරණ තින්දුව කබ්‍රාල් ම තමන්ගෙ FB PAGE එකෙ දාගෙන හිටියා. සම්පුර්ණ තින්දුවෙ ඵ්ඪ්F එක.

    එකෙ එහෙම එකක් තිබ්බෙ නෑ. තාක්ශණික දුර්වලතා තියෙනවා එවා පෙන්වා දුන්වා, ඉන්පස් petitioners ලා (කොමිසම ) නඩුව ඉවත් කරගත්තා කියලා තියෙන්නෙ
    මෙක තමා වෙන්න ඇත්තේ පක්ෂ අරමුදලට ගානක් දාගෙන කබ්රාල්ගේ නඩුව විසික් කරලා දාලා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,105
    26,568
    113
    Kandy
    ඕක ලාලා ගන්නේ නෑ සමතයකට එයි.කලින් අනුරත් වන්දි ඉල්ලල්ල දාපු එක වන්දි එපා කීවා කාට හරි ඇමතියෙක්ට
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,945
    27,286
    113
    Renor da, Lal da win karanne?
    Nathnam deal ekak dala settle wei da magadi😁😁😁

    කීර්තිනාමයක් තියෙන පාකයෙක් වෙන්න ඕන ඔහොම නඩු දාන්න. මෝල් කාන්තන් ට කොහෙද කීර්ති නාමයක්? 😹😹🤌🤌🤌

    ගිය අවුරුද්දෙ කබ්‍රාල් ගෙ නඩුව අත්හැරියේ මාස තුනක් ඇතුලත බිලියන ගානක වන්දියක් දෙන පොරොන්දුව මත කියලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රන්ග ශ්‍රිනත් අබේවික්‍රම කිව්ව නෙ. නැතිනම් ආයෙ නඩු දානවා ලු.

    දැන් මාස 5ක් ඉවරයි. කෝ වන්දි? කබ්‍රාල් නිදැල්ලෙ.

    නඩුව ගොනු කරන්නත් බදු සල්ලි වියදම් කරාල තිබ්බ, චොදනා අච්චු ගහන්න ලක්ෂ ගානක් ගියා කියල කිව්වෙ එ කාලෙ. උසාවියට ලොරියකින් ගෙනාවෙ චොදනා පත්‍ර.
    මෙ නඩුවට සෑහෙන වියදමක් රජය යට කරා.
    එත් නඩුව එලියට විසිඋනෙ නිසි පරිදි නඩුව ගොනු කරල නෑ කියල, අන්තිමෙ අල්ලස් කොමිසමෙන් ම withdraw කරගත්ත.
    රන්ග ශ්‍රිනත් ගෙ එගො එක නිසා සෑහෙන රජයෙ මුදලක් විනාස උනා. :\
    බෙරෙ පලුවකුත් නෑ නටපු නටුමකුත් නෑ
    හුත්තරීතර තාක්සනික දෝසේ එන්න ඇති. නිදොස්කොට නිදහස් වෙයි. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌🤌🤌🤌🤌
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,392
    8,959
    113
    @Max_r මොනද බන් මේ හමන්න ගන්න සීන්
    අන්රයාගේ ෆයිල් ටික බස්සපන් එක එක
    මේ යන විදිය සුභ නෑ නත්නම්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,713
    1
    15,361
    113
    හම්මේ... බම්ප් කරන්න පොඩ්ඩක් අමතක උනා